..::[Etisalat SIM කඩන එකෙන් උන්ට පාඩුවක් නැහැ]::..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ තවම නැහැ එත් වෙන රටවල තියෙනවා ..තමන් ඉන්න එකෙන් වෙන එකකට මාරු වෙනකොට සල්ලි දෙන ..එහෙම එකක් තිබ්බනම් ලංකාවෙත් මරුනේ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    mamath etisalat couple sim 2k use karanawa , number 2 athara unlimited maseta 1 sim ekakata rs 130k withara bill eka enne. sim 2tama masekata 260k withara masekata enne . sim 2 gaththe 1000kata ,

    oya wage wena couple sim wargayak thiyenawanm kiyanna me deka ain karannam
    ඇයි බන් 1000ට ගත්තෙ? :shocked: ඕක විකුනන්නෙ සිම් දෙකම 400ට නෙ! :rofl:
    මම නම් සිම් එක අයින් කරලා කෙල්ලව ගෙදරට අරන් ආවා :P
    ඕකට ගහන්න වෙන සිම් එකක් මම නම් දැකලා නැහැ බන්, දන්න එකෙක් කියයි :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවේ තවම නැහැ එත් වෙන රටවල තියෙනවා ..තමන් ඉන්න එකෙන් වෙන එකකට මාරු වෙනකොට සල්ලි දෙන ..එහෙම එකක් තිබ්බනම් ලංකාවෙත් මරුනේ
    එටිසලාට් එකෙන් මුලින් එහෙම එකක් පටන් ගත්තා,
    මොබිටෙල් / ඩයලොග් postpaid connection ඩිස්කනෙක්ට කරනවා කියලා කලාම
    ඒ නම්බරේම එටිසලාට් එකෙන් දෙනවා නොමිලේ, ඩිපොසිට් මුකුත්ම නැතුව...
    පළවෙනි මාසෙ බිල් එක 1000ට අඩු නම් ඒක ගෙවන්න ඕනත් නැහැ

    ඩයලොග් එකෙන් දැම්මා තඩි කේස් එකක් ඕකට :baffled:
    එටිසලාට් එකෙන් සතියක් විතර ඕක කලේ, එහෙමම නැවත්තුවා :P
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    හම්මෙ ඉතින් රුපියල් 3 සිම් කෑල්ලෙන් උන් හොයලා තියෙන තරම්:baffled:

    සිරාවට. මම 2001 ඩයලොග් සිම් එක ගත්තෙ 800කට වගේ (මතක විදියට.) ඒත් CLI තිබ්බෙ නෑ. ඒක ගන්න තව 950ක් ද කොහෙද ගෙවන්න ඕන. මම ඒකත් ගෙව්ව ඒ දවස්වල. ඔක්කොම නෝ නම්බර් කියල එන්නෙ. මාර ආතල්.
    පස්සෙ CLI ෆ්‍රී දුන්නට පස්සෙ උන් අර දීපු ගානෙ කොටසක් ක්‍රෙඩිට් කරල තිබ්බ අකවුන්ට් එකට (ඩයලොග් නම්බර්.). කලින් රීලෝඩ් තිබ්බෙ නෑ කාඩ් තමයි. 400/=
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිරාවට. මම 2001 ඩයලොග් සිම් එක ගත්තෙ 800කට වගේ (මතක විදියට.) ඒත් CLI තිබ්බෙ නෑ. ඒක ගන්න තව 950ක් ද කොහෙද ගෙවන්න ඕන. මම ඒකත් ගෙව්ව ඒ දවස්වල. ඔක්කොම නෝ නම්බර් කියල එන්නෙ. මාර ආතල්.
    පස්සෙ CLI ෆ්‍රී දුන්නට පස්සෙ උන් අර දීපු ගානෙ කොටසක් ක්‍රෙඩිට් කරල තිබ්බ අකවුන්ට් එකට (ඩයලොග් නම්බර්.). කලින් රීලෝඩ් තිබ්බෙ නෑ කාඩ් තමයි. 400/=
    සිම් කැල්ලෙ වටිනාකම චුට්ට චුට්ට වැඩි වෙලා තියෙන්නෙ
    ඒ කාලෙ රුපියල් 3ත් නෙමෙයි ශත ගානක් වෙන්න ඇත්තෙත් :baffled:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සිම් කැල්ලෙ වටිනාකම චුට්ට චුට්ට වැඩි වෙලා තියෙන්නෙ
    ඒ කාලෙ රුපියල් 3ත් නෙමෙයි ශත ගානක් වෙන්න ඇත්තෙත් :baffled:

    නෑ මම හිතන්නෙ නෑ බං ඒ කාලෙ සිම් එක 50ක්-60ක් වත් වෙන්න ඇති. දැන් නෙ අඩු කොලිටි බඩු ලාබ අනික කොම්පිටිශන් එකත් තියෙනවනෙ සප්ලයර්ස්ලගෙ. කලින් සිම් එකත් කොලිටි. දැන් ඒව එහෙම නෑ බං.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    mamath etisalat couple sim 2k use karanawa , number 2 athara unlimited maseta 1 sim ekakata rs 130k withara bill eka enne. sim 2tama masekata 260k withara masekata enne . sim 2 gaththe 1000kata ,

    oya wage wena couple sim wargayak thiyenawanm kiyanna me deka ain karannam

    Elakiri eke wikunana mobitel couple sim eka ganin.
    Monthly rental 100 yi
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නෑ මම හිතන්නෙ නෑ බං ඒ කාලෙ සිම් එක 50ක්-60ක් වත් වෙන්න ඇති. දැන් නෙ අඩු කොලිටි බඩු ලාබ අනික කොම්පිටිශන් එකත් තියෙනවනෙ සප්ලයර්ස්ලගෙ. කලින් සිම් එකත් කොලිටි. දැන් ඒව එහෙම නෑ බං.
    ඒකාලේ ඩොලර් එකයි රුපියලෙයි පරතරේ දැන් කාලෙට වඩා අඩුයි නෙ මචන්
    අනික ඉස්සර තිබ්බෙ සිම් කාර්ඩ්
    දැන් තියෙන්නෙ ඊට වඩා මෙමරිය වැඩි ඒවා

    හැබැයි ඉතින් 50ක් නෙමේ 100ක් වටිනවා උනත් උන්ට පාඩුවක් නම් වෙලා නැහැ :yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    සිම් කැල්ලෙ වටිනාකම චුට්ට චුට්ට වැඩි වෙලා තියෙන්නෙ
    ඒ කාලෙ රුපියල් 3ත් නෙමෙයි ශත ගානක් වෙන්න ඇත්තෙත් :baffled:

    :yes: අපේ ගෙදර තියෙනවා සිම් නැති Phone එකක් ගඩොල වගේ එකක් 90 කාලේ ගත්ත එකක් එකේ නො 6 තියෙන්නේ 072 පස්සේ අංක 6යි. 2001 පස්සේ ඒක වැඩ නැතුව ගියා. ඒ කාලේ උන් සිම් දෙන්නේ නැතුව Phone දීලා ලොකු මුදලක් ගන්න ඇති මන් හිතන්නේ.

    ආ මේක බලපන් Etisalat එකේ වැඩ කරන එකෙක් දාපු එකක් Facebook එකේ තිබ්බේ. https://www.facebook.com/LankaTrueN...549889764281/1269544076431520/?type=3&theater
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි බන් 1000ට ගත්තෙ? :shocked: ඕක විකුනන්නෙ සිම් දෙකම 400ට නෙ! :rofl:
    මම නම් සිම් එක අයින් කරලා කෙල්ලව ගෙදරට අරන් ආවා :P
    ඕකට ගහන්න වෙන සිම් එකක් මම නම් දැකලා නැහැ බන්, දන්න එකෙක් කියයි :)

    කෙල්ලව ගෙන්නනම් තව අවුරුදු 3ක් යනවා , එතකම් ඕක use කරන්න වෙනවා සිම් දෙක අරගෙන 1 year වගේ වෙනවා දැන් උන් විකුනන්නේ සිම් 2ම 3000ට
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Elakiri eke wikunana mobitel couple sim eka ganin.
    Monthly rental 100 yi

    මම එක පාරක් පොරට කතා කරා පොර හොදයි සිම් 2 ම 3000යි , මමත් මුස්ලිම් ආගමට සහ ඒවගේ ක්‍රියාවන්ට සම්පුර්ණ විරුද්දයි ඒත් සිම් දෙක කැඩුවොත් වෙන විකල්පයක් නැති නිසා මාසෙකට 5000ක් 6000ක් වත් පාඩු වෙනවා .:sorry::sorry::sorry::sorry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :yes: අපේ ගෙදර තියෙනවා සිම් නැති Phone එකක් ගඩොල වගේ එකක් 90 කාලේ ගත්ත එකක් එකේ නො 6 තියෙන්නේ 072 පස්සේ අංක 6යි. 2001 පස්සේ ඒක වැඩ නැතුව ගියා. ඒ කාලේ උන් සිම් දෙන්නේ නැතුව Phone දීලා ලොකු මුදලක් ගන්න ඇති මන් හිතන්නේ.

    ආ මේක බලපන් Etisalat එකේ වැඩ කරන එකෙක් දාපු එකක් Facebook එකේ තිබ්බේ. https://www.facebook.com/LankaTrueN...549889764281/1269544076431520/?type=3&theater
    මගේ ගාවත් තියෙනවා සිම් දාන්න බැරි එකක්
    කවරයක් ඇරලා කතා කරන්න තියෙන්නෙ, ඒරියල් එකත් තියෙනවා :P:rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිම් කඩලා රිසයිකල් වෙන නම්බර් ගන්න මොකෙක් වත් යන්නේ නැත්තම් ආයේ උන්ට නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන එක ලේසි වැඩක් ද ආදායමක් නැතිව... :confused::confused::confused:

    14938109_1826788824274499_8660247769708553797_n.jpg

    14956567_1826788830941165_3984158878872035707_n.jpg

    14907125_1826788820941166_5028348580582979720_n.jpg

    14910409_1826788890941159_7599567798319360896_n.jpg

    14915242_1826788897607825_6630307522894586499_n.jpg
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කෙල්ලව ගෙන්නනම් තව අවුරුදු 3ක් යනවා , එතකම් ඕක use කරන්න වෙනවා සිම් දෙක අරගෙන 1 year වගේ වෙනවා දැන් උන් විකුනන්නේ සිම් 2ම 3000ට
    හෙණ ගහන්නෙ නැද්ද බන් 3000ට දුන්නම :shocked:
    අර මොබිටෙල් එකක් එකෙක් දාලා තිබ්බා ඌව බලපන් ටිකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඒක නැති වෙන එක පාඩුයි
    ඒ උනාට සිම් එක අරන් පැයකින් කැඩුවත් උන්ට රුපියල් 197ක් ලාබයි
    අපිට 197ක් පාඩුයි

    ඒක නිසා අඩුම ගානේ ලෝන් එකක් අරන් කතා කරලා සිම් එක කඩන්න කියන්නෙ ඒකයි :)

    නිකං නෙවේ බන් ලෝන් එහෙම අරගෙන කඩන්නේ බන් ..
    එක්කෙනෙක් අයින් උනා කියන්නෙට් උන්ට පට්ට පාඩු තමා.
    100 විතර අයින් උනොත් කොච්චර පාඩුද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔය කිව්වට කඩන සිම් එක මාස තුනෙන් ගන්නෙ ගොඩක් වෙලාවට සිංහල එකෙක්
    උබ පොඩ්ඩක් කඩපු සිම් එකේ නම්බර් එකට මාස තුනකින් කෝල් එකක් අරන් බලපන් :P

    ow ithin eka sinhala unge hetine.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    උඹ සිම් එක අරන් දැන් අවුරුදු 10ක් උනත් කවදා හරි දවසක ගත්ත එකක් නෙ ඒක?
    ඉබේ පහල වෙලා උඹේ ගෙදරට පියාඹන් ආපු සිම් එකක් නෙමේ නෙ?
    අන්න ඒ ගත්ත දවසේ උඹ සිම් එකට ගානකුයි, ඇක්ටිව් කරන්න රීලෝඩ් එකකුයි දැම්මා නෙ?
    අන්න ඒ ගානෙන් රුපියල් 3ක් අඩු කලාම ඉතුරු ගාන එටිසලාට් එකට ලාභයි

    උඹලා සිම් එක කැඩුවාම උන් ඒක ආයෙ විකුනනවා
    එතකොට තව ලාබයි
    mole pukeda ban :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    උඹ සිම් එක අරන් දැන් අවුරුදු 10ක් උනත් කවදා හරි දවසක ගත්ත එකක් නෙ ඒක?
    ඉබේ පහල වෙලා උඹේ ගෙදරට පියාඹන් ආපු සිම් එකක් නෙමේ නෙ?
    අන්න ඒ ගත්ත දවසේ උඹ සිම් එකට ගානකුයි, ඇක්ටිව් කරන්න රීලෝඩ් එකකුයි දැම්මා නෙ?
    අන්න ඒ ගානෙන් රුපියල් 3ක් අඩු කලාම ඉතුරු ගාන එටිසලාට් එකට ලාභයි

    උඹලා සිම් එක කැඩුවාම උන් ඒක ආයෙ විකුනනවා
    එතකොට තව ලාබයි

    ආයේ විකුනන්න ගන්න එපැයි බං ..
    උබට ඉල්ලුම සැපයුම ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    වැස්සකට හරි Economic කලාස් එකකට පලයන් බං
    නැත්නම් පාර්ලිමේන්තුවට යන්න බලපං