ඉස්සර මාස 6කට කලින් ඇහුවාම බෑ කිව්වා...
දැන් මා එක්ක නිතරම කතාබහ කරනවා...
එයා අහනවා මං කසාද බඳින කෙනාගෙ කොණ්ඩෙ මොන වගේ වෙන්න ඕනෙ ද කියලා...
(එයාගෙ කොණ්ඩෙ යනවා...)
මෙයා මට කැමති වගේ ද?
ළමයා කියල එහෙම කතා කරනවා... kiss emoji එවනවා 
දැන් මා එක්ක නිතරම කතාබහ කරනවා...
එයා අහනවා මං කසාද බඳින කෙනාගෙ කොණ්ඩෙ මොන වගේ වෙන්න ඕනෙ ද කියලා...
(එයාගෙ කොණ්ඩෙ යනවා...)
මෙයා මට කැමති වගේ ද?
ළමයා කියල එහෙම කතා කරනවා... kiss emoji එවනවා 

ජයවේවා
Thanks