1. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    :D අලකා කිව්වෙ? අලකා මුග්දා කිව්වෙ?
  2. sudunone

    මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද?

    පිංවල ඕන කමක් නැතිකමට පිං ගන්න එන්නෙ නැති නිසාද?:oo:
  3. sudunone

    G a y s (Homosexuals)?What does Islam tell us about homosexual?

    මේ නීතිවල හැටියට එයාලට වෙන කෙනෙකුගෙ පෞද්ගලික අඟපසඟ දකින්න තහනම් නෙ. ඒකයි.
  4. sudunone

    Elakiri On Swarnavahini

    මං හිතන්නෙ කොහොම වුණත් මීට පස්සෙ ඔය වගේ දේවල් කියනකොට මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි. අහක යන නයි රෙදි අස්සෙ දාගන්න ඕනෙ නෑනෙ. අපි නිසා සයිට් එකට කරදරයක් වෙන්නෙත් නෑනෙ.
  5. sudunone

    Elakiri On Swarnavahini

    මං හිතුවෙ ඒකත් නරක වචනයක් කියල. :rofl: මොකද ඒකත් හුඟක් වෙලාවට මිත්තණියට කියන හින්ද.:shocked: සමාව භජනය කර සිටිනව.
  6. sudunone

    Elakiri On Swarnavahini

    හ්ම්. එහෙම වුණොත් ඊ මේල් ලිපිනය දීලා ඇත්ත නමෙන් ලියා පදිංචි වෙලා එන්න කියයි. නැතුව කොහොමද මිනිස්සු අඳුරන්නෙ? ඒත් මේ වගේ පොඩි දෙයක් ඇදගෙන ඔච්චර නටන එකක් නෑ නේද?
  7. sudunone

    Elakiri On Swarnavahini

    දැන් මෙහෙම ඒව කියන්න බෑ නේද? 'සහල් ගල් ඉවත් කොට පිරිසිදු කර ගන්න' කියන්න.:no:
  8. sudunone

    Doctor Kitty

    ඤාව්. :D
  9. sudunone

    Elakiri On Swarnavahini

    :growl:සාමාජිකයින් දාන පෝස්ට්ස් වලට වෙබ් සයිට් එක පලිද? මෙච්චර මෙතන කට්ටිය උන්දලාටම කඩේ යනව. එහෙනම් ඒකටත් ගෙවන්න එපායැ වෙබ්සයිට් එකට.
  10. sudunone

    Today Is ma Birthday ..............

    Many Happy Returns Of The Day. :D
  11. sudunone

    ~ Daddy's Little Girl~ (Think about this....)

    Nice poem. Thanks for sharing. At first I thought she's a girl abandoned by her father.
  12. sudunone

    WHo`S YOUR FIRST FRIEND IN EK ?????

    I think Kudos_utopia. :)
  13. sudunone

    ~ Obe Mema Lowen Samuganna Dawasa Danaganna ~

    19 Oct 2051 :D
  14. sudunone

    Bachelor's Room In China ( MUST SEE )

    මම ඔය ගැන අහල තිබුණා. නමුත් දැකල තිබුණෙ නෑ. හපොයි. කරුමක්කාරයො.
  15. sudunone

    ත‍්‍රිකුණාමලයට ගිහාම ගෝකර්ණ විහාරයටත් ග&

    උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම් වැඩි හරියකට වුණේ ඒක තමයි. ඒව ගැන දැන් කතා කරන්නවත් බැහැ. ස්තුතියි මේ විස්තර වලට.
  16. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :D
  17. sudunone

    The Most Alien-Looking Place on Earth ~ Socotra Island (Indian Ocean)

    Thank you. It surely has an alien look to everything.
  18. sudunone

    Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

    ඔබේ අනාගත පැතුම් ඉටු වේවා. මටත් ඔය වැඩේ කළානම් හොඳයි කියල හිතෙනව. මේකට ඇබ්බැහි වෙනවා. ප්‍රමාණෙකට පාවිච්චි කරනව කියන එක වෙන්නෙ නෑ.

    No contents