1. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    දේශපාලන සංවාදවල මොඩරේටර් කම අතුලටලු දෙන්නෙ.:shocked:
  2. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    නැතුව නැතුව. ලස්සන රවුම් සිංහල අකුරු කොච්චර ප්‍රියමනාපද? සිංහල වචන කොච්චර කණට මිහිරිද? :D සිය රට දේ සිරි සැප දේ. :yes:
  3. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    හොඳ අදහසක්. නැත්නම් ටෝක් එකේ වෙන මාතෘකාවක නූලක් හොයන්න පිටු ගනන් පෙරළන්න වෙනවා.
  4. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    :yes::yes: හැම ත්‍රෙඩ් එකටම උත්තර දෙන්නම ඕන කියල නීතියක් නෑනෙ. ;)
  5. sudunone

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    දැන්නම් හැමෝම හොඳ ළමයි වගේ. තොප්පිය ෆිට් කවුරුත් නෑ. :)
  6. sudunone

    Sri Lankan Scientist

    ඒ ෆොන්ට් එක කියවන්න බෑනෙ.
  7. sudunone

    New Harry Potter : Harry Potter and The Deathly Hallows

    හැරී පැටව් සේරම මෙතන. ;)
  8. sudunone

    New Tamil group People's Liberation Army vows to start a fresh war

    Communist groups? For ethnic division of a country? :rolleyes: I thought they stand for the poor. Tamils, already have a country here- Sri Lanka. If they want their own land, they can always go and stay at Tamilnadu, India. And who are these people who encourage a war? Those who benefit from...
  9. sudunone

    || Happy B'day Djram ||

    සුභ උපන්දිනයක් වේවා. :)
  10. sudunone

    Can you get lung cancer after 5 years of smoking?

    It depends on how heavy your smoking has been. And once you stop smoking, the risk starts to decline gradually-that's why quitting is encouraged. Congratulations for quitting. There are many other illnesses associated with smoking, for example chronic obstructive airways disease and infections...
  11. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 1

    ධම්ම පදය – චිත්ත වග්ග – 5 දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සංති මොක්ඛන්ති මාරබන්ධනා යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
  12. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    නබි සල් තුමාණෝ මෙලෙස පැවසූහ: අසල්වැසියා කුසගින්නේ පීඩා විඳිමින් සිටියදී තමන් කුස පුරා ආහාර ගන්නා මුස්ලිමෙකු නොවේ. තවද තමාගේ නොපනත් පැවතුම් නිසා අසල්වැසියා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන්නේනම් ඔහු විශ්වාසවන්තයෙකු නොවේ. තමන් අවට සිටින්නන්ගේ සුභසිද්ධිය පිළිබඳව ඇති සමාජමය වගකීම මේ වැකිවලින් පෙනෙනවා...
  13. sudunone

    !!Creationism!!

    මම අග්ගඤ්ඤ සූත්‍රය කියවල තියෙනවා. නමුත් මේ දක්වලා තියෙන සූත්‍ර කියවලා නැහැ. බොහොම පින්. මැවුම් වාදය මිනිසාගේම මැවීමක්. ඔය ජාතියෙ ආගම්වල අනික් ලක්ෂණ තමයි ප්‍රශ්න කිරීමට ඉඩක් නොදීම, විරුද්ධ මත දරන්නන් වැනසීම, භය තුළින් භක්තිය ඇති කිරීම
  14. sudunone

    මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද?

    බොහොම පින් මේ පැහැදිලි කිරීමට. මම හිතං හිටියෙ අප කරන පිනක් දැකල, එය යහපත්යැයි සතුටු වී අනුමත කරන කෙනෙකුට ඒ පින අනුමෝදන් වෙනව කියල. එහෙම බැලුවොත් ප්‍රේතයින්ට මෙන්ම දෙවියන්ටත් පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙනවනෙ. අපි බුදුන් වැඳල, දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නෙ එයාලටත් එහෙම පින් අනුමෝදන් වෙන්න...
  15. sudunone

    || Do U Miss Someone ?? ||

    හදවතින් දෝරෙ ගලන තනිකම වියැළෙන්නට, පාළු කුටියෙහි රැඳුණු වේදනාව අමතක වෙන්නට, කවුරුන් හෝ හමු වූ කල, සිනාසෙමි, මුලු ලොවම විහිලුවක් විලසින.:(
  16. sudunone

    || Do U Miss Someone ?? ||

    කවුරු හරි ඔහොම මතක් කළාම තවත් පාළු දැනෙනවා. :(
  17. sudunone

    Buddhas of Bamyan, Afghanistan

    Thanks.
  18. sudunone

    G a y s (Homosexuals)?What does Islam tell us about homosexual?

    හරි ඉතින්, දැන් දෙවියො gays and masturbators අපායෙ අරීවිනෙ. ඉතින් ඒක දෙවියොත් එක්ක ඒ ගොල්ලොන්ට බලා ගන්න ඉඩ දීල ඉන්නෙ නැතුව මෙහෙ ඉන්න කස්ටිය ඇයි එයාලව මරන්නෙ? කවුරුවත් ඒව කළාට අනික් අයට හානියක් නැහැනෙ. ඔන්න දූෂණයට, ළමයින් අපහරණයට වගේ ඒවටනම් දඬුවම් කරන්න ඕනෙ, ඒක සමාජයෙ අනික් අයට හිරිහැරයක් නිසා.
  19. sudunone

    || Do U Miss Someone ?? ||

    :sorry::(:sorry::(:sorry::( mathak karanna apa.
  20. sudunone

    Buddhas of Bamyan, Afghanistan

    මිත්‍යාවෙන්, ද්වේෂයෙන් අන්ධ වූ දුදනාට පුරාවස්තුවක අගයවත් නොතේරේ.:sorry: ඔය ගල් පිළිම එක්ක ඔය තරම් තරහක් තිබුණනම් හිතා ගන්න පුලුවන් ඔය පැතිවල හිටිය බෞද්ධයන්ට, බෞද්ධ භික්ෂූන්ට මොන විදිහෙ ඉරණමක් අත් වෙන්න ඇතිද කියල.:no:

    No contents