මුලින් කියනවා නන්දේ බුවෙනක හෝටලයක් කියලා. අයිතිකාරයාගේ පුතා බුවෙනෙක ලු. ඒ කිව්වේ මන්දේට අනුව ඕක පෞද්ගලික දේපලක් නේහ්.
ඊට පස්සේ
අර විඩියෝවේ අන්තිමට නන්දේ කියනවා, නාගරික සංවර්ධනයෙන් එයා ඉන්නකාලේ නන්දේ ඉල්ලුවලු සංවර්ධනය කොරලා දෙන්න ....
ඈ බන් නාගරික සංවර්ධනයෙන් පෞද්ගලික දේපලත් සංවර්ධනය...