අපෝ ඔයා පඳුරවටේ කැරකෙනවා නේ,
මම දන්නවා ඔයාට හරි ආසාවක් තියෙනවා මම සජිත්ට සපොර්ට් කරලා හරි රනිල්ට සපෝර්ට් කරලා හරි එහෙමත් නැත්තන් ජෙප්පන්ට සපොර්ට් කරලා මොකක් හරි දානවටට. එතකොට ඔයාට ලේස්යිනේ.
මම නම් පඳුර වටේ කැරකෙන්නෙක නෑ. මුස්ලිම් අන්තවාදි මදරසා කාති උසාවි ඕන කියන එකෙකුට්වත් දෙන්න එපා...