අමිත් ජාතිවාදියා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113



    මේ ජාතිවාදියාට නුවර ඉන්න උන් කරාමය ලකුනෙන් ඡන්දේ දෙනවා එහෙම නෙවෙයි ඈ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    enna one ekek.

    oya jathiwadinta denne nathi un gihin issellama muslim unta unge jathiwade ain karaganna kiyapan. un jathiwade ain karagaththa dawasata apitath jathiwade one ne. ethakan resistance ekak thiyenna one
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රතු / කොළ අලි, ජෙප්පො සහ ස්වාධීනයි වගේ රඟපාන අලි, ජෙප්පො ඉස්සර කිව්වෙ ඟානසාර හාමුදුරුවොයි, මේ ගොල්ලොයි මහින්දට කඩේ යනව කියල ජාතිවාදය අවුස්සල :baffled:
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔන්න නුවර ඉන්න උන් ජල කරාමේ ඉස්සරහ කතිරේ ගහල අංක 12ට මනාපයක් දෙනව එහෙම නෙවෙයි ඈ. ජාතිවාදි වෙන්න එපා බොලව් අලි සබ්‍රි කිවා වගේ ශ්‍රිලාංකික වෙයල්ලා
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    සිංහල මුස්ලිම් දෙමල කිසිම ජාතිවාදියෙකුට දෙන්නෙ නැහැ මයි.
    ජාතිවාදියො ආගම්වාදියො මක බෑ විල යන්න ඕන
    එහෙම කරපන්. තව ටික දවසකින් උබත් මක බෑ විලා යයි මේ රටෙන්. අරුන් රට අල්ල ගත්තම.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එහෙම කරපන්. තව ටික දවසකින් උබත් මක බෑ විලා යයි මේ රටෙන්. අරුන් රට අල්ල ගත්තම.
    උන්ටත් එක්ක තමයි කිව්වෙ
    සජිත් රනිල් ඇරුන් මුන් ඔක්කොම ජාතිවාදයේ එක එක මුහුණුවරවල්.
     
    • Dislike
    Reactions: neyohk

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රතු / කොළ අලි සහ ස්වාධීනයි වගේ රඟපාන අලි ඉස්සර කිව්වෙ ඟානසාර හාමුදුරුවොයි, මේ ගොල්ලොයි මහින්දට කඩේ යනව කියල ජාතිවාදය අවුස්සල :baffled:
    ඔවා මොනාද බන් නොවැම්බර 17 වෙනකන් සමහරුන්ගේ තිබ්බ මුස්ලිම් විරෝධය ගැලවිලා ගිය එකේ.
     
    • Haha
    Reactions: sudu1234

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,428
    113
    එකමත් එක රටක
    ජාති , ආගම් ඉස්සරහට දාගෙන එන පක්ෂ ඔකොම අයින් කරලා පුලුවන් නම් පක්ෂ 3ක් විතරක් තියෙන්න කරන්න ඕන... ජාතිවාදී පක්ෂ හදාගෙන උන්ට චන්ද දිගටම තියෙන්නේ රටේ ජාතිවාදී ප්‍රශ්න තියනකන් විතරයි. උන් ඒක දන්නවා. උන් කරන්නේ ඒ ප්‍රශ්න දිගටම maintain කරන එක.. මෙච්චර කල් ප්‍රදාන පක්ෂ කියන ඒවල උනුත් කරේ ඒක තමයි..
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔන්න නුවර ඉන්න උන් ජල කරාමේ ඉස්සරහ කතිරේ ගහල අංක 12ට මනාපයක් දෙනව එහෙම නෙවෙයි ඈ. ජාතිවාදි වෙන්න එපා බොලව් අලි සබ්‍රි කිවා වගේ ශ්‍රිලාංකික වෙයල්ලා
    උන් වැරැද්දක් කරොත් විතරක් ශ්‍රී ලාංකික. හැබැයි හලාල් , බුර්කා , නිකාබ් , පල්ලි, මුස්ලිම් නම් උන්ට වෙනම නීති ඇයි?
     
    • Dislike
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    ජාති , ආගම් ඉස්සරහට දාගෙන එන පක්ෂ ඔකොම අයින් කරලා පුලුවන් නම් පක්ෂ 3ක් විතරක් තියෙන්න කරන්න ඕන... ජාතිවාදී පක්ෂ හදාගෙන උන්ට චන්ද දිගටම තියෙන්නේ රටේ ජාතිවාදී ප්‍රශ්න තියනකන් විතරයි. උන් ඒක දන්නවා. උන් කරන්නේ ඒ ප්‍රශ්න දිගටම maintain කරන එක.. මෙච්චර කල් ප්‍රදාන පක්ෂ කියන ඒවල උනුත් කරේ ඒක තමයි..

    මේවා නරකයි, හොද නැහැ..ජාති වාදී වැඩ..එතකොට මුස්ලිම් උන් බදුර්දීන් ඉන්න පැත්තට විතරක් චන්දෙ දෙන ඒවා හොදයි නේද?

     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මුස්ලිම් උන් බදුර්දීන් ඉන්න පැත්තට විතරක් චන්දෙ දෙන ඒවා හොදයි නේද?


    පොන්න බයියො දන්නෙ ඔච්චරයි.
    මූට පොඩ්ඩක් අර තිස්ස ගෙන් මිහිදු හාමුදුරුවෝ අහපු සෙට් තියරි එක පොඩ්ඩක් උගන්නපල්ලා
    ඒත් තේරෙන එකක් නෑ මහින්ද මොළේ අහක් කරල උගේ ගූ බස්සලානෙ😂