JVP විජිත හේරත්ගේ ව්‍යාජ චෝදනා සහ රට පාවාදීම

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි විජිත මෙහෙම බොරු චෝදනා කරලා ලංකාව සවුත්තු කරන්නේ. අපේ පොලිසියේ වැරදි ඕනේ තරම් තියෙනවා. පගා ගහනවා. නමුත් වරදකදී ජාතිය බලල සිංහල නම් යන්න කියන්නෙ නැහැ. අහල බලල ඔබේ අදහස් දක්වන්න.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    JVP එකට සල්ලි දෙන්නේ ඉබරහීම නානා . ඌ ට ඕනේ විදියට ඕනේ නටන්න නැත්නං සල්ලි හම්බුවෙන්න නැහැ 🤩🤩🤩
    යෙකනෙ ඔය මුනියාට යෙමක් කෙමක් තෙරනවා , මහින්ද ෂෑර්ට ෂැරට බිරියානි කන්න ඉබ්‍රහිම් නානා නෙතුව බැහැ. ගම්මිරිශ් හරි ගණන් නෙ යෙප්පා
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේ වගේ ඇඩස් දානවට උබට කීයක් ගෙනවද බං....?
    ඇයි ඉතිං ඇති දේකටද නෙහ්, කෝම හරි ජෙප්පො ටික පාලිමන්ට් එකෙන් පන්න ගත්තොත් උබලත් ගොඩ උනුත් ගොඩනෙ ඉතිං. ඒ නිසා මෙලෝ සංසාරයක් නොදැන උනත් මොන ලබ්බක් කරල හරි දීපූ කොන්තරාත් එක කරල දෙන්න තමා ට්‍රයි එක. එල එල අවුලක් නෑ. කෝම හරි ඕකුන්ව එලවපන් පාලිමන්ට් එකෙන්. ඒක තමා ගූ ඇන්පී එකටයි , ශ්‍රී ලංකා එකටයි, පොහොට්ටුවටයි , අලුතෙන් ආපු ස්වාධීන කණ්ඩායම් වල ඉන්න එවුන්ටයි ඕන. මොකද කලින් හැමවතාවෙම වගේ මේ වතාවෙ ඉන්න සහ හිටපු මැති ඇමතිලගෙ පරම්පරාවෙ එවුන් ඒ ඒ ප්‍රධාන පක්ශ වලින් නෙවෙයිනෙ ඉල්ලන්නෙ. ඒකත් ගුන්ඩුවට ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලන්නෙ. බලපන් නිකමට ස්වාධීන ලිස්ට් එක අරගෙන කීදෙනෙක් නම් ඉන්නවද කියල. උනුත් එපා මුනුත් එපා කියල ඔය පාවෙන චන්ද කාරයො ටික ස්වාධීන පක්ශෙකට කෙලල දැම්මට ඒකෙ ඉන්නෙත් උන්ම තමා ඉතිං.
    ඒ එක්කම කෝම හරි ජෙප්පො ටික නම් එලවන්නම ඕන පාලිමන්ට් එකෙන්. එහෙම නැත්නම් ඕකුන් ටික දෙනා අරුන් කරන කියන දේවල් ටික රට්ටුන්ට කියල රට්ටුන්ව උසි ගන්නනවනෙ. සිරාවටම උන් කරපු දෙයක් නෑනෙ. අර අනුරයට ඇමති පට්ටමක් හම්බුන වෙලාවෙ කෘ ෂි කර්මෙ මිලියන ගාණක් ලාභ තියල ස්ටාෆ් එකට බස් එකකුත් අරන් දුන්න කියල කිව්වට ඊට කලින් හිටපු අය බිලියන ගණන් ලාභ අරන් දීපුව රට්ටු දන්නෙ නෑනෙ. ඒත් අනුර කියන්නෙ ඌ හිටපු අවුරුද්දට අමාත්‍යාංශෙ මිලියන ගානක ලාභ ගහපු එක විතරයි. ස්ටාෆ් එකට අවුරුදු විස්සකට විතර පස්සෙ බස් එකකුත් අරන් දුන්නලු ඌ... පිස්සු නේ බං. රට්ටු නොදන්නවයි ඕක හොරාකාපු තරම ඒ හිටපු එක අවුරුද්දට නෙහ්. කඩේ ගිහිල්ල ගත්ත ඇමති පට්ටමනෙ ඉතිං. ඒකත් එක අවූරුද්දයි කරන්න උනේ මොකද මූ කන කැමට මූට කන්න නොදෙන නිසා ඌම බැහැල ආව එපා කියල.
    ඔන්න ඔහොමයි උනේ නේ බං. අර තිස්සමහාරාමෙට කරපු දේවල් නේ.. මොන අපාරධයක්ද දෙයියනේ...
    කෝම හරි අපි ට්‍රයිකරමු ජෙප්පො ටික එලවම දාන්න. ඕකුන් තමා රටට හෙනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    යෙකනෙ ඔය මුනියාට යෙමක් කෙමක් තෙරනවා , මහින්ද ෂෑර්ට ෂැරට බිරියානි කන්න ඉබ්‍රහිම් නානා නෙතුව බැහැ. ගම්මිරිශ් හරි ගණන් නෙ යෙප්පා
    UNP වහලෙක් ට රෙවිලා thread එකේ 🤣🤣🤣
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UNP වහලෙක් ට රෙවිලා thread එකේ 🤣🤣🤣
    පවු බන් බුරුස් වේන්. රුචිර ගූ කුක්ක උප්පැන්න බොරුව අතේ පත්තු වෙලා ගූ නාගෙන ගියා. දැන් බුරුස් වෙන් තමා සිරිකොතේ ලිංගික සේවය ලීඩ් කරන්නේ :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ ප්‍රධාන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න සහෝදරයා වැල් බයිලා කියවන්නේ නැතුව. ඇයි විජිත හේරත් මේ විදියට කොටි ඩයස්පෝරාව ඉදිරියට ගිහින් බොරු කියන්නේ. ඇයි ඔබ ඒ ගැන කතාවක් නැත්තේ.

    උඹලට ඔය කෘෂිකර්මේ සල්ලි ඉතුරු කරපු එක හැර වෙනත් දෙයක් නැත්ද කියවන්න. ඒකත් ඇත්තද දන්නේ නැහැ... මොකද ඔය ඉතුරුව ගැන ඔය පක්ෂේ මන්ත්‍රීලා එකෙක්වත් කතා කරන්නේ නැති එක ලොකු සැකයක්.

    මගේ ඔය පලවෙනි ප්‍රශ්නෙට අවන්කවම උත්තර දීපන්. උඹේ මොන ජාතියේ මානවයෙක්ද කියල බලන්න.

    මේ වගේ ඇඩස් දානවට උබට කීයක් ගෙනවද බං....?
    ඇයි ඉතිං ඇති දේකටද නෙහ්, කෝම හරි ජෙප්පො ටික පාලිමන්ට් එකෙන් පන්න ගත්තොත් උබලත් ගොඩ උනුත් ගොඩනෙ ඉතිං. ඒ නිසා මෙලෝ සංසාරයක් නොදැන උනත් මොන ලබ්බක් කරල හරි දීපූ කොන්තරාත් එක කරල දෙන්න තමා ට්‍රයි එක. එල එල අවුලක් නෑ. කෝම හරි ඕකුන්ව එලවපන් පාලිමන්ට් එකෙන්. ඒක තමා ගූ ඇන්පී එකටයි , ශ්‍රී ලංකා එකටයි, පොහොට්ටුවටයි , අලුතෙන් ආපු ස්වාධීන කණ්ඩායම් වල ඉන්න එවුන්ටයි ඕන. මොකද කලින් හැමවතාවෙම වගේ මේ වතාවෙ ඉන්න සහ හිටපු මැති ඇමතිලගෙ පරම්පරාවෙ එවුන් ඒ ඒ ප්‍රධාන පක්ශ වලින් නෙවෙයිනෙ ඉල්ලන්නෙ. ඒකත් ගුන්ඩුවට ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලන්නෙ. බලපන් නිකමට ස්වාධීන ලිස්ට් එක අරගෙන කීදෙනෙක් නම් ඉන්නවද කියල. උනුත් එපා මුනුත් එපා කියල ඔය පාවෙන චන්ද කාරයො ටික ස්වාධීන පක්ශෙකට කෙලල දැම්මට ඒකෙ ඉන්නෙත් උන්ම තමා ඉතිං.
    ඒ එක්කම කෝම හරි ජෙප්පො ටික නම් එලවන්නම ඕන පාලිමන්ට් එකෙන්. එහෙම නැත්නම් ඕකුන් ටික දෙනා අරුන් කරන කියන දේවල් ටික රට්ටුන්ට කියල රට්ටුන්ව උසි ගන්නනවනෙ. සිරාවටම උන් කරපු දෙයක් නෑනෙ. අර අනුරයට ඇමති පට්ටමක් හම්බුන වෙලාවෙ කෘ ෂි කර්මෙ මිලියන ගාණක් ලාභ තියල ස්ටාෆ් එකට බස් එකකුත් අරන් දුන්න කියල කිව්වට ඊට කලින් හිටපු අය බිලියන ගණන් ලාභ අරන් දීපුව රට්ටු දන්නෙ නෑනෙ. ඒත් අනුර කියන්නෙ ඌ හිටපු අවුරුද්දට අමාත්‍යාංශෙ මිලියන ගානක ලාභ ගහපු එක විතරයි. ස්ටාෆ් එකට අවුරුදු විස්සකට විතර පස්සෙ බස් එකකුත් අරන් දුන්නලු ඌ... පිස්සු නේ බං. රට්ටු නොදන්නවයි ඕක හොරාකාපු තරම ඒ හිටපු එක අවුරුද්දට නෙහ්. කඩේ ගිහිල්ල ගත්ත ඇමති පට්ටමනෙ ඉතිං. ඒකත් එක අවූරුද්දයි කරන්න උනේ මොකද මූ කන කැමට මූට කන්න නොදෙන නිසා ඌම බැහැල ආව එපා කියල.
    ඔන්න ඔහොමයි උනේ නේ බං. අර තිස්සමහාරාමෙට කරපු දේවල් නේ.. මොන අපාරධයක්ද දෙයියනේ...
    කෝම හරි අපි ට්‍රයිකරමු ජෙප්පො ටික එලවම දාන්න. ඕකුන් තමා රටට හෙනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    උඔ කියන දේ යම් ඇත්තක් තියෙනව ජවිපෙ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 2015 ට කලින්..... ඇත්තටම ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු උන් දූෂණයට විරුද්දව කතාකලා..... ධනවාදයට විරුද්දව කතාකලා...... දැන් ජෙප්පො කතා කරන්නේ රාජපක්සගෙ ධනවාදයට..... රාජක්සගේ දූෂණයට එරෙහිව විතරයි.... ඒකයි 3% ට වැටුනේ..... ඉදිරියට ඒකත් නැතිවෙයි ජෙප්පෝ් මේ විදියට හැසිරුනාම......
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගේ ප්‍රධාන ප්‍රශ්නයට උත්තරයක් දෙන්න සහෝදරයා වැල් බයිලා කියවන්නේ නැතුව. ඇයි විජිත හේරත් මේ විදියට කොටි ඩයස්පෝරාව ඉදිරියට ගිහින් බොරු කියන්නේ. ඇයි ඔබ ඒ ගැන කතාවක් නැත්තේ.

    උඹලට ඔය කෘෂිකර්මේ සල්ලි ඉතුරු කරපු එක හැර වෙනත් දෙයක් නැත්ද කියවන්න. ඒකත් ඇත්තද දන්නේ නැහැ... මොකද ඔය ඉතුරුව ගැන ඔය පක්ෂේ මන්ත්‍රීලා එකෙක්වත් කතා කරන්නේ නැති එක ලොකු සැකයක්.

    මගේ ඔය පලවෙනි ප්‍රශ්නෙට අවන්කවම උත්තර දීපන්. උඹේ මොන ජාතියේ මානවයෙක්ද කියල බලන්න.

    කොහොමද බන් උත්තරයක් දෙන්නේ. කන පතේ රෙව්වා කියලා ඈස් පනාපිටිම වීඩියෝ සාක්ෂී තියෙනකොට. මහලොකු සමාජවාදීන්. කට ඈරියොත් තමන්ගේ උපන් රටට කෙලින්නේ. මුන් මහ හිගන බල්ලෝ බන්. ජේ වී පී එකේ ඔහොම කන පතේ රෙන එවුන් දෙතුන් දෙනයි ඉන්නේ, විජිතයා, අනුරයා බිමලයා තමා මම හිතන විදිහට ඔය වගේ තමන්ගේ රට තුට්ටු දෙකට දාලා රටට කෙලවන්නම ට්‍රයි කරන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    JVP දේශපාලනය සැකෙවින්

    1596037937263.png
     
    • Like
    Reactions: Miami-Vice

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඔ කියන දේ යම් ඇත්තක් තියෙනව ජවිපෙ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් 2015 ට කලින්..... ඇත්තටම ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු උන් දූෂණයට විරුද්දව කතාකලා..... ධනවාදයට විරුද්දව කතාකලා...... දැන් ජෙප්පො කතා කරන්නේ රාජපක්සගෙ ධනවාදයට..... රාජක්සගේ දූෂණයට එරෙහිව විතරයි.... ඒකයි 3% ට වැටුනේ..... ඉදිරියට ඒකත් නැතිවෙයි ජෙප්පෝ් මේ විදියට හැසිරුනාම......

    ithin wediyenma kanne rajapakshala kiyala mulu lokema dananwane