1. yahapalana checklist

    කොටු පාට කරගෙන හරි වැරදි දාගෙන සෑහෙන ෆුක දීමක් දෙන බව පේනවා.
  2. විශේෂ පුවතක්...මයිත්‍රී...මේ මොකක්ද

    පිස්සුද බං? ඌ මොල කාරයා. හෙටින් පස්සෙ මධ්‍යම කාරක සභාව රැස් වෙන්න පුලුවන් අධිකරණ නියොගෙ දුන්නෙ 29 වෙනිදා වෙනකං රැස් වෙන්න බෑ කියලා. ආය ලොවෙත් ඕක රැස් වෙන්නෙ නෑ චන්දෙ ඉවර වෙනකං :lol:
  3. විශේෂ පුවතක්...මයිත්‍රී...මේ මොකක්ද

    ඔය ටික කරගන්න ඕනෙ කියල තමා බයියෝ මධ්‍යම කාරක සභාව රැස් කර ගන්න ඕනෙ කියලා නහයෙන් ඇඬුවෙ. දැං අලුත් හේතුවක් හොයාපල්ලකො :rofl:
  4. උදේට නගිනවද?

    ඕක ගැඹුරු නින්දට ගියාම වෙන දෙයක්. හැමෝටම වෙන දෙයක්. නැන්දගෙ පුතාට, නැන්දගෙ මහත්තයටත් ඕක වෙනවා. ඕක වෙන්නෙ නෑ කියන්නෙ ගැඹුරු නින්දකට යන්නෙ නෑ කියන එක. :dull: නැන්දා යම් තරමකට හරි උගත් කමක් තියනවනං ඕක ගැන දන්නවා ඇති. :)
  5. Google Loon

    ගූලූන්
  6. OnePlus 2 vs OnePlus One–the battle of the flagship killers

    මේ ෆෝන් එක Fail වෙයි වගේ :(
  7. OnePlus 2 vs OnePlus One–the battle of the flagship killers

    Snapdragon 810 එකේ thermal management අවුල් ලු බං :(
  8. Murder case ~Live Recorded~

    repost bitch :(
  9. Prof. අබ්දුල් කලාම්ගෙ අවසන් Photo එක

    නිවන් සුව ලැබේවා
  10. windows 10 Pro RTM

    :lol:
  11. උඩරටට විරුද්ධව ඔත්තු බැලූ ජේ.ආර්ගේ මීමුත&#3530

    තාරබර අඩු කරන්නත් වෙයි එහෙනං. වටිනා ලිපියක්. කොකා ඉගිලෙනකොට සුද පෙනේවා ;)
  12. දකුණට යවන්න.

    මවුස් පොයින්ටරේ තිබ්බහම content එක පේන්නෙ නැති වෙන්න ඔය වගේ දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ මුලම. මාත් ඌව පොඩ්ඩක් රස්තියාදු කලා :)
  13. පක්ෂ වලට ලකුණු දෙමු..

    ඇයි බැරි මහින්ද බොස් නේ බං? :rofl: උඹලට මොන දේශපාලනේද බං? :lol:
  14. පක්ෂ වලට ලකුණු දෙමු..

    ආයෙත් 18වෙනි සංශෝධනේ බලාත්මක කරගනී නේද අප්පුච්චා 19 අහෝසි කරලා? නොදකිං :rofl:

    No contents