1. නිදි නැතුව මොනවද affa කරන්නේ...

    :lol: මොකුත් නොකියා ඉන්නං. ඉස්සෙල්ලා විභාගෙ හොඳින් කරගෙන හිටපං මල්ලි :P
  2. නිදි නැතුව මොනවද affa කරන්නේ...

    දෙන ටෝක් වල හැටියට මම හිතුවෙත් බැඳලා දරුවොත් ඇති කියලා :rofl:
  3. චිත්‍ර

    පට්ට චිත්‍රනෙ :)
  4. නිදි නැතුව මොනවද affa කරන්නේ...

    ආ එල එල ගුඩ් ලක් :)
  5. නිදි නැතුව මොනවද affa කරන්නේ...

    මොකක්ද බං එක්සෑම් එක?
  6. මිනිස්සු නිදි! ඇත්ත මේකයි දින 100

    එල. හොරාට චන්දෙ දෙමු එහෙනං.
  7. Microsoft Mico – World’s First Full-Screen Phone!

    ඕක Concept එකක් විතරයි බං :lol:
  8. Windows 10 ආවද​?

    ජීවිතං අනියතං, මරණං නියතං. මාස 3ක් උඹ ජීවත් වෙයිද බං? :rofl:
  9. hiru, rajitha, arajuna kicked out from upfa

    පවුනේ බයියො :lol: මෛත්‍රිලගෙ මොල එක්ක බයියොන්ට හැරෙන්න වත් බෑ :rofl:
  10. Gen Election 2015 Theme Songs

    :yes: රැස්වීම් වල දාන්නෙ
  11. Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

    මොනවා වුනත් සෑහෙන දෙයක් ඉගනගත්තා මේකෙන්. තව විස්තර කරපංකො ඕක බලන සයිට් ගැන එහෙම :)
  12. Gen Election 2015 Theme Songs

    UNP එකේ සිංදුව තියනවද මෛත්‍රී පාලනයක් එකට ගහපු රටකට ඕනෑ අපමන අගයක් මෙලඩියටම ගහපු එකක් :)
  13. ebay problem ( solution need )

    Currency එක මොකක්ද? කවදද Refund එක ආවෙ? කාඩ් එකෙන්ද ගෙවුවෙ?
  14. hiru, rajitha, arajuna kicked out from upfa

    ඔය ටික කරගන්න ඕනෙ කියල තමා බයියෝ මධ්‍යම කාරක සභාව රැස් කර ගන්න ඕනෙ කියලා නහයෙන් ඇඬුවෙ. දැං අලුත් හේතුවක් හොයාපල්ලකො :rofl:

    No contents