ඉතින් බන් උබල සිලෙක්ට් කරල තියෙන්නෙ ඒ තුන් දෙනාගෙන් මන්දම මානසිකයවනෙ. අපි ඔරිජිනල් යූඑන්පී බන්. කිරියෙ ඕන තරම් කියල ඇති.
දැන් ඊලගට සජිත් පොන්නය දින්නම select කරේ මන්දම මානසිකයවද කියල හරියටම බලාගත්ත හැකි. කලබල වෙන්න එපා.
ඉතින් බන් උබල සිලෙක්ට් කරල තියෙන්නෙ ඒ තුන් දෙනාගෙන් මන්දම මානසිකයවනෙ. අපි ඔරිජිනල් යූඑන්පී බන්. කිරියෙ ඕන තරම් කියල ඇති.
අනුර දින්නොතින් ඒත් අහැකි වෙයිදදැන් ඊලගට සජිත් පොන්නය දින්නම select කරේ මන්දම මානසිකයවද කියල හරියටම බලාගත්ත හැකි. කලබල වෙන්න එපා.
අනුර දින්නොතින් ඒත් අහැකි වෙයිද
So true Machan, I have a gon jeppa of a friend who parrots identical words![]()
ගොඩ ගන්න තිබ්බ අන්තිමම පොයින්ට් එකත් පැනල ඉවරයි. දැන් පරක්කු වැඩි. ජවිපෙටත් බෑ. කාටවත් බෑ.රටට මොනා හරි හොදක් වෙයි කියල තමයි එදත් දුන්නෙ අදත් දෙන්නෙ.
අනුර නෙවේ මොකා හරි ඇවිත් කරනව නම් හොදයි අඩුම තරමෙ මෙහෙන් යන්නෙ නැතුව ඉන්න හේතුවක් හදාගන්න වත්.
දැනට තියන solution වලින් obvious solution එක තමයි jvp එක. කරයි ද නැද්ද කියල බලන්න අනාගතේ පේන්නෙ නෑ නෙ.
ගොඩ ගන්න තිබ්බ අන්තිමම පොයින්ට් එකත් පැනල ඉවරයි. දැන් පරක්කු වැඩි. ජවිපෙටත් බෑ. කාටවත් බෑ.
මම එහෙම කියන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනා දාල ගියා/යනවා/යන්න හදනවමොකද්ද දැන් උබ කරන්න කියන්නෙ ? රට දාල යන්නද ?
මම එහෙම කියන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනා දාල ගියා/යනවා/යන්න හදනව