lactose intolerance තියන උන්ට soya වලට වඩා pea protein එක හොදයි. ඔය දාල තියන ඒවගෙ content එක නම් කොහොමද fake products ද දන්නෙත් නෑ. කිරි වලට බඩ යන්නෙ නැති (lactose intolerance) කේස් එකක් නැත්තම් plant based ප්‍රෝටීන් තේරුමක් නෑ. whey isolate එකක් ගනින්. budget case නම් pea ප්‍රෝටීන් එකක් ගනින්...