1. sachith19920726

    Questions KOKO ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?

    ඉල්ලන document ටික up කරාම ආව 1+ salary slip එකක් නැති නිසා මොකද කරන්නෙ ඇහුවම last 3 months bank transaction ටික එවන්න කිව්ව ඒ ටික යැව්ව. එච්චරයි.
  2. sachith19920726

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    පැයක් දෙකක් කොහෙන් හරි හොයාගන්න පුළුවන් බන් උවමනාව තියනව නම්. මම මේ උබට ටෝල්ක් දෙනව නෙවේ. සිරාවට හිතල බලපන් කො. ගෙදර කරන එක සාර්ථක නෑ බං. ඕක දිගටම වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට.
  3. sachith19920726

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/ https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/ මේ thread දෙක කියෝපන් කො. වෙලාවක් නෑ කියල එකක් නෑ බං. දවස් දෙකකට සැරයක් වත් පැයක් gym එකකට වෙන් කරන්න බැරි කමක් නෑ. උවමනාවක් තියනව නම් පුළුවන් පාන්දර හතරට පහට නැගිටලා gym එකට යන්න. එහෙම කරන...
  4. sachith19920726

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    බෑ බන්. මුගෙ බන්ඩිය බස්ස ගන්න විතරනෙ ඕන කියන්නෙ. ඇග හදන තියරිය දාල තියනවනෙ මගෙ thread එකේ. ප්‍රෝටීන් වැඩි කරා කියල bulk කරන්න බෑ. carbs ප්‍රෝටීන් fats තුනම ඕන. බේසිකලි අහුවෙන හැම එකම කන්න ඕන කෙට්ටු උන් නම්. බඩ අනිවාරෙන් එනව. bulk කරද්දී බඩ ගැන හිතන්න බෑ කෙට්ටු උන්. බඩ එන්න ඕන අනිවාරෙන් නැත්තම්...
  5. sachith19920726

    ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

    මමත් අවුරුද්දක් එකහමාරක් ෆුල් සැප ගත්ත. gym ගියෙත් නැහැ වැඩිය. දැන් බන්ඩියක් ආව. uber eats දුවන උන් location හොයන්න ඕන නෑ ඇස් වහගෙන එන සීන් එකක් තිබ්බෙ හතර වටින් ඒ තරම් කෑවා. මොකද සැප ගන්නත් ඕනනෙ. කනව කියන්නෙ ඉතින් බන්ඩිය එනව. දැන් ආයෙ සේරම නතර කරල gym යන්න ගත්ත. diet එකෙන් තමයි බන් ගේම...
  6. sachith19920726

    Gym guys help me to decide

    bicep එක හරියට work වෙන්න supinated position එකේ තියන්න ඕන palms. ez curl bar එකෙන් Angle වෙලා තියන නිසා wrist එකට අමාරුවක් නෑ ඒත් bicep එක හරියට isolate වෙන්නෙ නෑ. beginner කෙනෙක් නම් උබ straight බාර් එකෙන් ගහපන් දිගටම. bicep එක ටිකක් හැදුනම peak එක හදන්න තමයි ez curl bar එක use කරල ගහන්න ඕන...
  7. sachith19920726

    Gym guys help me to decide

    wrist pain එකක් එනව නම් curl ගහද්දි ez bar එකෙන් ගහත හැකි. preacher curl වගේ ගහද්දි ez bar එකෙන් ගහන එක ලේසී. උබේ ප්‍රශ්නෙට answer එක ඔව්. straight bar එකෙන් bicep එක work වෙනව ez bar එකට වඩා. bar එකේ දිග අදාළ නෑ අරි ටෙක්නික් එකට ගහන්න පුළුවන් උබට comfortable එකක් ගනින්.
  8. sachith19920726

    මෙන්න අසූකී පොකෙක්

    sexual harassment කියන එක verbal විදියටත් වෙන්න පුළුවන්. ගණන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි අවුල මෙතන. හරි නම් පොඩි ගෙරියව අලල්ල ඇතුලට දාන්න පුළුවන්.
  9. sachith19920726

    මිත්ත්නියට පණ එයි

    ඔය අන්තිමට කතා කරපු එකාව සැකයි මට නම්. ඕක එක්කගෙන ගිහින් තල්ලු කරාද දන්නෙ නෑ. හොද සිහියෙන් නැතුව ඇති ඒ ආච්චි සමහර විට.
  10. sachith19920726

    ළමයි පරිස්සම් කරගන්න කොල්ලො කෙල්ලො කියල නෑ දැන්

    කොල්ලන්ව තමයි වැඩියෙන් ම බලන්න ඕන කෙල්ලන්ටත් වඩා. මොකද ගෑනු පිරිමි කියල නෑ abuse කරන්න ගියාම. මම දන්න කොල්ලෙක් ඉන්නව bank එකක වැඩ කරන්නෙ. ඌ තනිකර sex addict. කෙල්ලෙකුත් ඉන්නව. ඒ උනාට බඩු ගහනව ගහනව. ඇයි ඌ එහෙම කියල අපිටත් තෙරුන් නෑ. පස්සෙ දවසක කතාවක් අස්සෙන් මූ කිව්ව දෙයක්. පොඩි කාලෙ මූව බලාගන්න...
  11. sachith19920726

    මෙහෙම බයකරලා ලමයින්ට උගන්නන එක හරිද?

    ඊට ඉස්සෙල්ල බලපන් ළමය ඇට්ටර උනේ මොකද කියල. ඔය වගේ පොල් බූරු විදියට කොටුවක් කඩන් හැම එකටම ගහන්න ගියාම තමයි එහෙම වෙන්නෙ. ළමයි ව නොගහ හදන්න කියල කොහෙවත් කවුරුත් කියල නැහැ. reward based විදියට ඉගෙන ගන්න දෙන්න පුළුවන්. කොට්ටක් අරන් ළමයගේ මනස විකුර්ති කරන්නෙ නැතුව.
  12. sachith19920726

    මෙහෙම බයකරලා ලමයින්ට උගන්නන එක හරිද?

    නූගත් කම ඉතින්. අපි ගුටි කාපු නිසා තමයි මෙහෙම ඉගෙන ගත්තෙ කියල හිතෙනව නම් ඒක ඉතින් එහෙම කියන එකාගෙ නූගත් කම. වෙන කියන්න දෙයක් නෑ. කවදාවත් ළමයෙක් ට ගහල උගන්නන්න හදන්න හොද නෑ.
  13. sachith19920726

    මහින්දගේ මැරයා... බේරේ වැවේ පීනයි !

    විසාල අත්දැකීමක් ලැබුවා. යකෝ viral යන්න ඕන ඒව මේව. :ROFLMAO:
  14. sachith19920726

    මහින්දගේ මැරයා... බේරේ වැවේ පීනයි !

    යකෝ මේක මාත් අද දැක්කෙ :ROFLMAO:
  15. sachith19920726

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    15-20 https://i.ibb.co/mFL9QQz/IMG-20230503-WA0021.jpg https://i.ibb.co/bPS7jwH/IMG-20230503-WA0023.jpg https://i.ibb.co/q9MQDnB/IMG-20230503-WA0025.jpg
  16. sachith19920726

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    150-250 ලොවෙත් ටිප් එකක් දානව මයි. ලොකු orders වල 10% තෙරුවාම ඊට වඩා සෙට් වෙනව. ඒකම දානව.
  17. sachith19920726

    කඩයකට නමක්

    Red Lantern
  18. sachith19920726

    ටහිකේ යකෝ ගිනි අවි සහ ගිනි කෙලි එකේ හැරල්ඩ්ට ගිය කල...

    දැක්ක ඕක. trans එකෙක් විදියට act කරන්න කිව්වම ගොඩක් උන් හෙන කොමඩි පොන්සි කමක් එක්ක act කරන්නෙ. මූ එලටම කරනව. acting මරු
  19. sachith19920726

    Home workout help !!!

    පුළුවන්. ඉතින් ඒත් අසාර්ථකයි කියන්නෙ එකම motivation එකෙන් consistency තියාගෙන කරන්නෙ නෑ කොච්චර කිව්වත්. කම්මැලි වෙනව මාසයක් දෙකක් කරද්දි. gym එකකට පුළුවන් නම් පලයන්.

    No contents