me math oya huchakkuwa ganna inne
oke cam eka Iphone 14 wala ganatama thiyanawa kiyanne aththada?
https://www.verkkokauppa.com/fi/product/877666/Google-Pixel-7a-5G-puhelin-128-8-Gt-harmaa
![]()
me math oya huchakkuwa ganna inne
oke cam eka Iphone 14 wala ganatama thiyanawa kiyanne aththada?
https://www.verkkokauppa.com/fi/product/877666/Google-Pixel-7a-5G-puhelin-128-8-Gt-harmaa
![]()
Meken gewanna ganna puluwanpixel 8 enne nov
price ~ 200K wewi ( min )
cam eka one nan 7 pro ganna, nathnan 6 pro ( 6 pro cam ekeyi 7 pro cam ekey loku wenasak ne )
7 pro ~ 255K
6 pro ~ 155K
8 pro 3.5 wath wey
Ow
even the 6 pro cam is generously equal to Apple 14 cam
pappe, kelina 8 pro eka ganin
------ Post added on Jul 1, 2023 at 11:15 PM
if overall winner is 6A then 7A is also good neda machan
Meken gewanna ganna puluwan
35 Euros per month wenne me phone ekata
------ Post added on Jul 1, 2023 at 11:24 PM
pixel mohokatawath TRCSL approval ne machanදැන් මරු සෙල්ලමක් යනවා
10ක් විතර අඩුවට ෂොප් වොරන්ටි කියල විකුනනවා , වොරන්ටිය මාස 6යි
company වොරන්ටි ස්ටොක් නෑලු
TRCSL approval ගැන අහපුවම ඒවත් නෑලු
Ara video eka balapanko Cam eka hoda A eke lu machanwhy 'A' brother
kelinma pro eka ganna,
Cam eka pattta. Ubata watinne cam eka ( man hithana widiyata )
anika instalments denawane
pixel mohokatawath TRCSL approval ne machan
Ara video eka balapanko Cam eka hoda A eke lu machan
ehema nemeda?

පුදුමේ කියන්නේ මට මේ ෆෝන් එකේ පෙනුම සෙට් වෙන්නෙම නැහැනේ![]()
ow bnපුදුමේ කියන්නේ මට මේ ෆෝන් එකේ පෙනුම සෙට් වෙන්නෙම නැහැනේ![]()

Oka hodama eka kiyala theruwe minissunge votes walinAra video eka balapanko Cam eka hoda A eke lu machan
ehema nemeda?
Ow machanOka hodama eka kiyala theruwe minissunge votes walin
Phone godakin gahapu photos godak 2 gane dala hodama eka thorala
Ohoma ohoma mnssu wadima vote krpu eka wdyta 6A eka theruwe.
පුදුමේ කියන්නේ මට මේ ෆෝන් එකේ පෙනුම සෙට් වෙන්නෙම නැහැනේ![]()
සිරා කතාව බන්... අර පිටිපස්සෙ රීප්ප පටිය වගේ කෑල්ල සෙට් වෙන්නෙම නෑ මටනම්.. හැබැයි ඕක පට්ට phone එක සිංහලයො... අපේ team එකේ කොල්ලෙක් ලගදි ඕකක් ගත්තා, තනි බටර් ස්මූත් phoneඑක.. කැම් එක එහෙම ලොවෙත් නෑ ඉතින්... පෙනුම කැත වුනාට වැඩනම් කෝටියයි ඔය phone එකේ...