පික් මී හුට්ටල තමයි උන්ට ජාතකෙම ඕන app එක බලන්න තේරෙන්නෙ නෑ. uber එකේ නම් ගොඩක් වෙලාවට අවුලක් නෑ. ඒකෙත් අහනව call කරල වෙලාවකට. ඒත් card payment කිව්වොත් ගන්නෙ නෑ. cash අතේ තියාගන්නම වෙනව. එක්කො ලගට ඇවිත් cancel කරන්න කියල ගාන බලන් වෙනම cash ගන්නව අතට. ලග හයර් විතරක් app එකෙන් දුවනව. Kangaroo...