එක උපදෙසක් දෙන්නම් හැබැයි.
කෙල්ල එක්ක මුලින් කතා කරපන් ඒකි ඕව දශමෙකින් හරි ඔලුවට අරන් ඉන්නව නම් ඒකිව බදින්න එපා පස්සෙ උබට ප්‍රශ්න වෙයි ගලපෙන්නෙත් නෑ කිව්ව නේද කියල පටන් ගන්නෙ පස්සෙ. අපි කොච්චර කිව්වත් ඕව ඔලුවට දාගත්ත හරක් එක්ක කරන්න බැහැ. ලංකාව වගේ මොට්ට යක්කු ඉන්න රටවල් වල ඉපදුනාම වෙන ප්‍රශ්න...