1. NEMISIS

    මව පැදවූ යතුරු පැදිය පෙරළී බසයට යටවෙයි - මවට බරපතලයි - දියණිය මරුට

    ස්පීඩ් එකත් එක්ක තමයි. සමහර ගෑනු පදින ස්පීඩ් එක දැක්කම බලං ඉන්න එවුන්ගෙත් ඇඟ හීතල වෙලා යනවා. කන්ට්‍රෝල් එකටත් වැඩිය ඕවයෙ අවුල බ්‍රේක්. පිකප් එකේ හැටියට ABS එහෙම මොනවත් නැහැ. අඩියටම බ්‍රේක් ඇල්ලුවොත් ඇදිලා ගිහින් පෙරලෙනවා.
  2. NEMISIS

    MACBOOK PRO M2 CHIP OR PC BUILD?(video edtng walata)

    Video Editing විතරක් කරනවා නං මැක්බුක් එක තමයි හරියටම සෙට් වෙන්නෙ Raw performance වැඩි PC හදන්න පුලුවන් එක ඇත්ත නමුත් දැන් එන අලුත් මැක් වල Hardware accelerator වලින් ගන්න පර්ෆෝමන්ස් නිසා Real life perfornace මැක් එකේ සෑහෙන්න වැඩී අනික බැටරි ලයිෆ් එහෙමත් පට්ටම සිරා ( මගේ M1 Pro 16 inch එකක්...
  3. NEMISIS

    🟥වාහන මිල නැවතත් වේගයෙන් ඉහලට.....🟥

    gearbox eka replace kara kiwuwa solid gold ekakin lagadi
  4. NEMISIS

    🟥වාහන මිල නැවතත් වේගයෙන් ඉහලට.....🟥

    කාර් සේල් එකක්ද කරන්නෙ
  5. NEMISIS

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    ඕකෙ අනික් හේතුව තමයි කාඩ් පේමන්ට් වල සල්ලි අතට හම්බෙන්නෙ උන්ගෙන් පික්මී එකට යන ගාන කපාගෙන. දවසක් ඩ්‍රයිවර් කෙනෙක් මට කිවුවා කෑශ් හයර් දුවලා අතින් ගෙවනවා නං මොකක් හරි ජිල්මාට් එකක් කරලා අඩුවෙන් ගෙවන්න පුලුවන් සීන් එකක්. මට හරියටම කතාව මතක නැහැ අනික ගොඩක් ත්‍රීවිල් දුවන අය එදා වේල ගේම ගහන අයනේ...
  6. NEMISIS

    😃🔭 බ්‍රහස්පති ග්‍රහයාව නරඹමු 🔭😃

    jupiter/saturn දෙක නං ලඟට එනකං ඉන්න ඕන නැහැ ජුපිටර්ව පේන ඕන දවසක ටෙලස්කෝප් එකෙන් බැලුවම galilean moons සෙට් එක පේනවා
  7. NEMISIS

    BOC Smart Passbook ජරාව

    මගේ නං Face ID එක දාල තියෙන්නෙ ඒක කිසි අවුලක් නැතිව වැඩ කරනවා fingerprint එක රීසෙට් කරලා ආයෙ ඇප් එක සෙටප් කරලා බැලුවද ඇප් වලට ෆින්ගර්ප්‍රින්ට් එක සෙටප් කරලා ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක මාරු කරොත් ඇප් එකේ ෆින්ගර්ප්‍රින්ට් එකේ වැඩ කරන්න නැතිව යනවා සෙකියුරිටි ෆීචර් එකක් විදියට. උඹගෙ එහෙම අවුලක්ද...
  8. NEMISIS

    BOC Smart Passbook ජරාව

    seylan App එකත් පට්ටම සිරා මට තියන එකම අවුල පාස්වර්ඩ් මැනේජර් එකෙන් කොපි කරන්න දෙන්නෙ නැහැ. හැබැයි biometric එක දාල තියන නිසා අවුලක් නැහැ. තව මාස 3න් පාස්වර්ඩ් එක එක්ස්පයර් උනාට පරණ එකම තියාගන්න කියලා concent එක දීලා ලොග් වෙන්න පුලුවන්. අනික් හැම ඇප් එකේම force reset කරනවා සමහර වෙලාවට හදිසියට...
  9. NEMISIS

    වටිනා කිචන් ටිප්ස් ටිකක්

    නිවිති කන්නම බෑ ඒකෙ රසට පොඩ්ඩක්වත් ආස නැහැ දවසක් දෙකක් පරිප්පු වලට දාල හදලා තිබුනා එතකොට ගේම ඇදලා ආයෙ පරිප්පු උයල දෙන්න කියලා දැන් නිවිති දානවා නං පරිප්පු උයලා මගේ ටික වෙනම තියලා ආයෙ නිවිති දාල හදාගන්නවා. පොඩි එකාවත් කන්වින්ස් කරලා තියෙන්නෙ නිවිති කන්න බැහැ කියලා දැන් ඌ නිවිති කපනවා දැක්කත් බත්...
  10. NEMISIS

    වටිනා කිචන් ටිප්ස් ටිකක්

    good tips සමහර ඒව නං ගොඩක් එදිනෙදා කරන ඒවනේ හැබැයි සමහර දේවල් නං කාටත් සෙට් වෙන්නෙ නැති වෙයි මෙතන තියන ඒවයියන් මට සෙට් වෙන්නෙ නැති ඒව මේවා කිරි තේ වලට ඉඟුරු දැම්මොතින් මට නං බොන්න බැහැ තේ වලට කුරුඳු එහෙම දැම්මත් බොන්න බැහැ මස් ඇරෙන්න කිරට උයන එලවලු වලට සේර දැම්මම මට සෙට් වෙන්නෙ නැහැ පරිප්පු...
  11. NEMISIS

    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

    අම්මල දාල යන්න බැරිම නං, මෙහෙ USD වලින් ගෙවන කම්පැනියක ජොබක් හොයාගන්න පුලුවන් නං ඒත් සෑහෙන දුරකට ප්‍රශ්නෙ විසඳෙනවානේ බන්. කෙලින්ම USD වලින් ගෙවන පොඩි කම්පැනි වල පවා SSE වගේ පොසිශන් එකක සැලරිය ලක්ශ 4-5ක් ගන්න බැරිකමක් නැහැනේ මේ කාලෙ. එහෙම ගෙවද්දි ටැක්ස් එකට ගෙවන්නෙත් නැති නිසා කෙලින්ම අතට ඒ ගාන...
  12. NEMISIS

    ලංකාවේ අපි දන්න මාස්මෙලොස් සහ english films වල පුච්චාගෙන කන මාරමෙලොස් දෙකම එකද

    යකෝ මාස්මෙලෝස් රෝස්ට් කරලා පට්ට රහයි අර උස්වත්ත මාස්මෙලෝස් පැකට් එකකුයි කෙබාබ් ස්ටික් පැකට් එකකුයි ගෙනත් ඒවයෙ මාස්මෙලෝස් ගහලා ගෑස් ලිපට අල්ලලා ලාවට රෝස්ට් කරලා කාල බලපන් ඕන නං අවන් කරලාත් ගන්න පුලුවන් වැඩිපුර රෝස්ට් කරන්න යන්න එපා පිපිලා ඇවිත් වටේ ලාවට කැරමලයිස් වෙද්දි නතර කරන්න ඕන පටස් ගාල...
  13. NEMISIS

    SRS

    කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් නේ මේ මම ගූගල් කරාම ආපුවා. https://www.perforce.com/blog/alm/how-write-software-requirements-specification-srs-document ඔය දාපු ලින්ක් එකේ තියනවට අමතරව requirement එක ප්‍රදානම කොටස් දෙකකට වගේ බෙදල විස්තර කරනවා දැකලා තියනවා functional requirements - සොෆ්ට්වෙයා එකේ...
  14. NEMISIS

    විදුලිය ඉතිරි කර, බත් උයමු...using rice cooker efficiently

    මම ටෙස්ට් කරලා නැහැ නමුත් වතුර වැඩියෙන් තියලා උයනවා නං කාලය වැඩි වෙන්න පුලුවන් නමුත් එතකොට බත් බෙරි වෙන්න ඕන හරි ගානට බත් තැම්බෙන්න යන වෙලාව හරි ප්‍රමානෙට වතුර තියනවා නං ලොකු වෙනසක් වෙන්න බැහැ මොකද වතුර අඩුවෙන් තිබ්බම බත් ගානට තැම්බෙනවා නං ඒ අඩුවෙන් තියන ප්‍රමානෙ තමයි වතුර තියන්න ඕන හරි...
  15. NEMISIS

    විදුලිය ඉතිරි කර, බත් උයමු...using rice cooker efficiently

    බත් වලට වැඩිපුර වතුර තියලා ඉවුවම තැම්බිලා වැඩි වෙනවා. අඩුවෙන් වතුර තිබ්බම හරි ගානට තැම්බෙන්නෙ නැති වෙනවා රයිස් කුකර් එක ඔන් කරන්න පරක්කු උනා කියලා වතුර අඩුවෙන් තියලා ඉවුවම හරියට බත් ඉදෙනවා නං ඒ උයන කෙනා කලින් උයලා තියෙන්නෙ වතුර වැඩියෙන් තියලා තව හාල් පෙඟෙන්න තියලා වතුර අඩුවෙන් තියනවා කියන එකේ...
  16. NEMISIS

    SRS

    SRS - System Requirement Specification සරලව කිවුවොතින් සොෆ්ට්වෙයා එක හදන්න කලින් ඒකෙ තියෙන්න ඕන මොනවද/වෙන්න ඕන මොනවද/කොහොමද, etc etc කියලා තියන ඩොකියුමන්ට් එක මේක හදලා රිවීවු කරලා වට 7-8ක් වෙනස් කරලා ෆයිනලයිස් කරන එකට අනුව තමයි සොෆ්ට්වෙයා හදන්නෙ System Requirement Specification කියලා සර්ච්...
  17. NEMISIS

    Python කෝඩ් එකක් තියෙනවා Github

    ස්ක්‍රිප්ට් එක රිවීවු කරලා බැලුවද කන්ෆිග් ෆයිල් එකේ යූටියුබ් යූසර්නේම් පාස්වර්ඩ් දාන්න කියලා තියනවා ඒව ඔය ස්ක්‍රිප්ට් එක හදපු එකාට යනවාද කියලා කෝඩ් එක බැලුවද. නැත්තං ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මං 2FA ත් දාල තිබුනේ පාස්වර්ඩ් වෙන තැනක ගැහුවෙත් නැ ඒත් දැං යූටියුබ් එකවුන්ට් එක හැක් වෙලා කියලා
  18. NEMISIS

    Reddit

    කමර්ශල් බැංකුවෙ තමයි ඩෙබිට් කාඩ් වෙබ් කාඩ් ගන්න ලේසිම ඒක නිසා ඔය අලි එක්ස්ප්‍රස් එකේ රුපියල් විස්සට බඩු ගෙන්නලා යූටියුබ් දාන සිපයි සේරම ඕකෙ කාඩ් අරගෙන දන්න එකටයි නොදන්න එකටයි සේරම කාඩ් එක දාල ලීක් උනාම බැංකුවට බනිනවා බලපන් ඔය සල්ලි කැපුනා කියලා දාල තියන එක පෝස්ට් එකකවත් ලොකු ගානක් කැපිලා...
  19. NEMISIS

    Samsung original charger & cables කොහෙන්ද ගන්න පුළුවන්

    ඉතින් සැම්සුන්ග්ම කියලා ඕන නැහැනේ දැනට තියන ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් ටික සපෝට් කරන හොඳ බ්‍රැන්ඩ් එකක චාජරයක් ගත්තානං හරි නැද්ද Anker එකක් වගේ
  20. NEMISIS

    Chinese බාල කාර්

    මුගෙ sarcasm title එකක්නේ දාල තියෙන්නෙ 5 star තියනවානේ රේටින් වලින්

    No contents