මම ලංකාවෙ නං මෙහෙම දෙයක් දැකලා තියනවා
ඒ තරං පරන නැති outlander/eclipse වගේ ඒවයෙ කන්ඩිශන් එක ඒ තරං හරි නැහැ. පේන්ට් එහෙම සවුත්තු වෙලා පාට කහ වෙලා වගේ. එකක් දෙකක් නෙමයි ගොඩක් දකින ඒව මේ වගේ. මට ඕක නෝටිස් වෙලා ටිකක් කල්
ඕක යූස් කරන එවුන්ගෙ මේන්ටනන්ස් අවුලක් ද බිල්ඩ් කොලිටිය අවුලක්ද කියලා කියන්න නං...