ලගකදී මට හර්ඩ් එක ෆොර්මැට් කරන්නන වෙලා ලැප් එකේ තිබ්බ ඔක්කොම පොටෝ විඩියෝස් ටික නැති උනා .මම පස්සේ රිකවරි සොෆ්ට්වෙයා එකකින් ඒටික අයෙම ගත්තා .මට දැන් ප්රශ්නේ තියෙන්නේ දැන් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ .ෆෝමැට් කරද්දී නැති උන ෆොටෝසුයි ඉස්සර මම ඩිලීට් කරපු පොටෝයි ඒවායේ thumbnail ලුයි ඔක්කම එක ගොඩේ තියෙන්න සමහර පොටෝ වල කොපි 10 ,15 තියනවා එක එක කොලිටි වලින් .මේවයින් duplicate පොටෝ ටික එක පාර අයින් කරන්න ක්රමයක් කියන්නකෝ .මම සොෆ්ට්වෙයා දෙක තුනක් ට්රයි කළා .ගොඩක් සමහර ඒවායේ ලෝ කොලිටි ෆොටෝ එක තියාගෙන ඔරිගීනල් එක මුන් ඩිලීට් කරලා තිබ්බේ පුළුවන් නම් ඔයාල යුස් කරලා තියන හොද සෆ්ට්වේය එකක් කියන්නකෝ