ඔය Ancient Aliens කියන ප්‍රෝගෑම් එකේ තිබුනු බොරු සේරම එක්ස්පෝස් කරලා Antient Aliens Debunked කියලා එකෙක් වීඩියෝ එකක් හදලා දාල History චැනල් එක ලිඳේ දාල තව පොඩ්ඩෙන් history චැනල් එක අකුලගෙන යන්න තැනට වැඩ සිද්දවෙනවා
ක්‍රෙඩිබිලිටි එකට ඒ කාලෙ උනු ඩැමේජ් එක තාමත් හරියටම ගොඩ ගිහින් නැහැ, ඇත්ත...