1. NEMISIS

    අඩුකුලේ උන්ගෙ ලොරි පිස්සුව

    ඒක නං ඇත්ත. ලංකාවෙම උන් එකයි.
  2. NEMISIS

    පරිප්පු තොග පිටකොටුව

    ඔවුනේ එහෙම එකකුත් තියනවා
  3. NEMISIS

    පරිප්පු තොග පිටකොටුව

    ඔහොම ගද්දි ගනං ගොඩක් අඩුයිද අපේ ගෙදරත් මාර පරිප්පු කෑමක් කන්නෙ මාසෙට පරිප්පු කිලෝ 4ක් විතර කනවා. දවසට එක වේලක් වත් අනිවා පරිප්පු කනවා. ගානට වඩා හැම තිස්සෙම පරිප්පු ගේන එක තමයි කරදරේ. පරිප්පු කිලෝ 50 බෑග් එකක් අරං අවුරුද්දම කන්න බැරිද දන්නෑ :P
  4. NEMISIS

    Questions ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකේ

    අඩේ ඔවුනේ, පියන ඇරලා තිවුනම ස්පින් වෙන්නෙ නැහැ තමයි. ස්පින් වෙද්දි පියන ඇරියත් ඩෝං ගාල නවතිනවානේ
  5. NEMISIS

    අපේ කුඩම්මා

    මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා. @allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.
  6. NEMISIS

    Questions ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකේ

    දැන් වොශ් විතරක් දාල හේදිලා වතුර පිරිලා තියනවා නං, program(දම්රෝ එකේ විදියට) බටන් එක ඔබලා rinse එක විතරක් දාල ස්ටාට් කරාම, වතුර ටික අයින් වෙනවා නැත්තං spin එකට දාල ස්ටාට් කරලා, ලඟ ඉඳලා වතුර ටික අයින් වෙලා තත්පර 30ක් විතර ස්පින් උනාම stop කරනවා. එතකොට ගානට වතුර ටික අයින් වෙනවා රෙදි ඩැමේජ්...
  7. NEMISIS

    Questions ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකේ

    එක එක මොඩල් වල එක එක විදියට ඇත්තෙ අපේ ගෙදර තියනවා දම්රෝ එකේ, ඒකෙ එක එක ස්ටෙප් තියනවා Soak, Wash, Rinse, Spin එහෙම කියලා, ඒකෙ බටන් එකක් තියනවා ඔබලා එක එක ඒව ඩිසේබල් කරන්න පුලුවන් ඒකෙන් Soak, Wash, Rinse තුන විතරක් දැම්මම හේදිලා වතුර ටික ගිහින් නතර වෙනවා, spin වෙන්නෙ නැහැ
  8. NEMISIS

    එස් එල්ටී හොස්ටින් වල ප්‍රයිසින්..බුදු අම්මෝ ලස්සන

    1Gbps කනෙක්ශන් එක ගෙවල් වලට ගන්න පුලුවන්ද එහෙමනං අපේම සර්වර් එකක් ගෙදර රන් කරන එක ලාබයිනේ. පවර් බැකප් එකක් තියනවා නං ලොකු අවුලක් නැතුව රන් කරන්න පුලුවන්නේ. එහෙම කරා කියලා ලොකු slowness එකක් නැහැ, ඔය CCTV සිස්ටම් එහෙම dynamic ip තිබිලා ඔය ගෙදර තියන පොඩි කනෙක්ශන් වලින් public expose කරං ඉන්නෙ ඒව...
  9. NEMISIS

    අඩුකුලේ උන්ගෙ ලොරි පිස්සුව

    අනික ඕකුන්ට කොමන් සෙන්ස් කියනා ජාතියක් නෑ අද උදේ මම පොඩි එකා මොන්ටිසෝරියට දාන්න යද්දි රේල් ගේට් එක වහලා, ඒක හෙන දිග ගේට් එකක් තියන තැනක් ඒක අර උඩට ඇරෙන එකක් නෙමයි පාර හරහට තමයි ඇරෙන්නෙ. ඒක නිසා රේල් ගේට් එක ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරන්න ඕන මම රේල් ගේට් එකට ඇරෙන්න ඉඩ තියලා වාහනේ නතර කරං ඉද්දි...
  10. NEMISIS

    Amazon Primeday

    මම එහෙම return කරලා නැහැ තාම, රිටන් කරන්න අවුලක් ඇවිත් නැහැ ඇත්තටම. ඒ රිස්ක් එක අරන් මම බඩු ගන්නෙ ඇමසන් fire tablet එකකට අවුලක් ආවා, උන් කිවුවා ඒක රිටන් කරන්න කියලා අලුත් එකක් දෙන්න. මම ලංකාවෙ ඉන්නෙ කිවුවම උන් මට සල්ලි රිෆන්ඩ් කරා. වැඩේ කියන්නෙ දැන් ඒ ටැබ්ලට් එකේ අවුලත් හරි ගිහින් :D, ඒ ටැබ් එක...
  11. NEMISIS

    Amazon Primeday

    මම ත්‍රෙඩ් එකක් දාල ඇති බඩු ලොකු ප්‍රමානයක් ගේනවා නං ටිකක් අඩුවට ගෙන්න ගන්න විදියක් කවුරු හරි ගේනවා නං හරි දෙතුන්දෙනෙක් සෙට් වෙලා හරි බඩු එහෙම ගෙන්න ගන්න
  12. NEMISIS

    කඩේ මුදලාලි බඩු හංගනවද?

    කඩේ මුදලාලිට පිස්සුලුද මොකද බඩු නැත්තං නයට ගන්න එවුන්ට් තියන බඩු ටිකත් දුන්නම කඩේට තව පාඩුයිනේ, බඩු නැත්තං කෑශ් වලට ගන්න එවුන්ට බඩු ටික දීල තව බඩු ටිකක් අරන් එනවා මිසක්
  13. NEMISIS

    Questions අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්

    US වලත් coast guard එකෙන් අයින් කරන නැවු(අපිට නැවක් උනාට උන්ට ඒක ඔරුවක් වගේ ඇති) එහෙම ලංකාවට දෙනවා. අවුරුදු දෙක තුනකට කලිනුත් එකක් අපිට දුන්නා.
  14. NEMISIS

    ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක්

    Epson L310 එකක් දැන් 50ට කිට්ටු වෙනවානේද B&W විතරක් නං ඕන Laser printer එකක් ගන්න එක ලාබ නැද්ද. 40න් වගේ උඩ ගනන් වලට ලේසර් ප්‍රින්ටර් තියනවා නේ. Inkjet එකට වඩා ලේසර් එකේ කල්පැවැත්මත් හොඳ වෙයිනේ
  15. NEMISIS

    හුන්ගෙක් ඇනලා මැරිලා..

    ඇලජී එකක් වගේ තියෙන්න ඇති නේද නැත්තං ඕකුන් ඇන්නට මැරෙන්නෙ නැහැ අපි පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගමේ තියන ඇලවල් වලට බැහැල මාලු අල්ලල හවස ගෙදර එන්නෙ ගෙදර එන පාර පේන්නෙත් නැති ගානට කරුවල වැටුනම හුංගො ඇනලා ඇති ඉසේ කෙස් ගානට, අර දියනයා කියන එකත් කාල තියනවා දෙතුන් පාරක්ම
  16. NEMISIS

    අසිරිමත් ඊශ්‍රායලය !

    තනි සිංහලු ලියන හෑලි බැලුවම මයෙ හිතේ අඩුම 350න් වත් උඩ තියෙන්න ඕන.
  17. NEMISIS

    😍 දෙරනේ ඉන්න සෙම්සි කෑල්ල 😍

    සේරම බ්‍රැන්ඩඩ් ටූල්ස් විතරක්ම තියන workshop එක්ක තියනෝ තව අඩුපාඩු තියනවා නං ගෙනත් දෙන්නත් පුලුවං මොකෝ කියන්නෙ
  18. NEMISIS

    Suzuki S-Cross vehicle eka gana danna aya innawada?

    දෙකම එකවගේ නේ බන්. තව අතින් සල්ලි දෙනවා නං ඔය තියන එක තියාගෙන ඉන්න එක ලාබ නැද්ද මොකද්ද ඔය අනික් එකේ වෙනස. ලුක් එක උනත් ටිකක් එක වගේනේ
  19. NEMISIS

    Suzuki S-Cross eka kohomada?

    ගූගල් එකේ විදියට නං ඕක රටවල් 3ක් හදනවා කියලා නේද තියෙන්නෙ. බෙල්ජියම් කතාවක් නං මට අහු උනේ නැහැ. Hungary/ Japan/ India වල හදනවා කියලා මම දැක්කෙ ලංකාවට EU ෆැක්ටරි වලින් නං එන එකක් නැහැ Japan or India වලින් ආවොත් මිසක්
  20. NEMISIS

    Suzuki S-Cross eka kohomada?

    ඕක අල්ලපු රටේද හදන්නෙ

    No contents