සිරාවටම බන්. අපි ලොකු වෙනකොට වයස යනකොට දකින්නවැඩියෙන්ම දුක හිතෙන දේ තමයි අපේ අම්මලා තාත්තලා වයසට යන එක. මමත් අපේ අම්ම තාත්තා වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනවා මචන් ජීවත් වෙලා ඉන්නේ කාලේ තුල. ගිය අවුරුද්දේ දඹදිව යැව්වා දෙන්නවම. ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් සලකන්න උත්සාහ කරනවා බන්. නැති...