1. aruna1

    Una hadila down sinhalu

    Diga weekend ekath wasted maw maw maw
  2. aruna1

    Maldives trip help

    Thanks will contact some travel agents and see
  3. aruna1

    Mazda Demio 2009 Review......5 years of Experience

    bump aluth ekak daanna kale harida manda ------ Post added on 1727942589
  4. aruna1

    HELP | Mazda Demio 2002-2007 mode eka hodai da?

    uda daala thiyana thread eka thama dan Mazda 2 [2015] padinne
  5. aruna1

    Income TAX වලට company එකෙන් දුන්න සහන

    tax eken 60% office eken gewanawada? ekath aye tax wenawa neda? full amount da? ------ Post added on 1683086285
  6. aruna1

    Maldives trip help

    Income tax nothibba nam us yanna thibba
  7. aruna1

    Income TAX වලට company එකෙන් දුන්න සහන

    Na ekekta ehema karanna puluwanda
  8. aruna1

    Income TAX වලට company එකෙන් දුන්න සහන

    අලුතෙන් ගහපු income tax නිසා කෙල වෙලා ඉන්නේ කුකුලොහ්. උඹලගේ company වලින් මොනවා හරි ක්‍රම යෙදුවද employee tax burden එක අඩු කරන්න? මේකේ කියන්න බැරි නම් PM එකක් දාපන්. එපා වෙලා ඉන්නේ
  9. aruna1

    Maldives trip help

    Maldives පැත්තේ රවුමක් යන්න හිතන් ඉන්නේ මෙන්න මේ වගේ නිල්පාට මුහුද තියන එකකටත් යන්න ඕන Maldives trip ගිය ඇය අදහසක් දෙන්න සතියකට වගේ යන්න ඉන්නේ බලන්න පුළුවන් තැන ඉන්න පුළුවන් තැන් වියදම් වගේ ඒවා මේකට ගියොත් දවස් දෙකකට වගේ mainland යන්නේ කොහොමද? @imhotep any thoughts?
  10. aruna1

    Payment gateway ekak

    prestashop plugin na wage
  11. aruna1

    Payment gateway ekak

    umba kochchara kal use karanawada one pay?
  12. aruna1

    Payment gateway ekak

    mokakada domain eka? .tech ba lu
  13. aruna1

    Payment gateway ekak

    Lolc case una kiwwa neda mokakada account issue ekak nisa? Genie setup fee thiyeda? Kohomada gaththe?
  14. aruna1

    Payment gateway ekak

    Free or low cost payment gateway ekak suggest karapalla, payhere hari yanne na. Un support karanne na wage gTLDs. Per transaction commission based ekak thama ona, fix charge nathuwa prestashop support ekak thamayi ona.
  15. aruna1

    30kata car ekak

    Eka dila sahena kal dan. Mazda 2 ekak genawa Neka wena kenek ta hoyanne
  16. aruna1

    30kata car ekak

    max budget 30laks හොඳ auto gear වාහනයක් suggest කරපල්ලා කොහොමත් repair ටිකක් සෙට් වෙනවා නේ' පහසුවෙන් සාපේක්ෂව අඩු වියදමකින් repair කරගන්න පුළුවන් සහ fuel efficiency හොඳ එකක්
  17. aruna1

    Self Driving Vehicle Technology

    ela machan thanks. apita oya skill eka na ban Tesla eke solely cameras walin wade karanne. Ekata eyala Tesla Vision kiyala namakuth deela thiyenawane. Eke use karana technology ekanam thawama hariyatama pahadili na. Bad weather conditions waladi ehema camera vision eka mathama rely wenne...
  18. aruna1

    Self Driving Vehicle Technology

    oya inne mama newe machan. yaluwek. shanaka
  19. aruna1

    Self Driving Vehicle Technology

    උඹල සමහරවිට දන්නවා ඇති මගේ පොඩි youtube channel එකක් තියනවා. මේක කාලෙකට කලින් පටන් ගත්තේ electronics උගන්නන්න. නමුත් පහුගිය කාලෙම මුකුත් content දැම්මේ නෑ, වෙලාව නැති නිසා. අපහු වැඩේ පටන් ගත්ත. මේ පාර යාලුවෙක් එක්ක එකතු වෙලා කරන්නේ. අපි දැන් self driving car technology එක ගැන තමයි කරගෙන යන්නේ...

    No contents