1. නැකැත් රාල

    ඔව් ඔව් එයා මට කිව්වා... තාම දවසක් නෑ.. මල්ලි ලංකාවට ආවම ට්‍රිප් ර්කක් යන්න හිතන් ඉන්නේ..

    ඔව් ඔව් එයා මට කිව්වා... තාම දවසක් නෑ.. මල්ලි ලංකාවට ආවම ට්‍රිප් ර්කක් යන්න හිතන් ඉන්නේ..
  2. නැකැත් රාල

    නෑ බන් මම ඔය කිසි පක්ෂයකට වැඩ කරන්නේ නෑ.. මම නුවර ගියා...;)

    නෑ බන් මම ඔය කිසි පක්ෂයකට වැඩ කරන්නේ නෑ.. මම නුවර ගියා...;)
  3. නැකැත් රාල

    මහින්ද මාමාගේ ජය කුන්තය...

    ඔය අතේ තියන් කරකවන එක ටිබෙට් වශියක්. :yes::yes:
  4. නැකැත් රාල

    අහ් කෙල්ලෙ කාලෙකින් මැස්සෙක් වත් එවන්න බැරි වුනා.. මම ඊයේ නුවර හිටියේ ඒකයි රිප්ලයි කොරන්න බැරි...

    අහ් කෙල්ලෙ කාලෙකින් මැස්සෙක් වත් එවන්න බැරි වුනා.. මම ඊයේ නුවර හිටියේ ඒකයි රිප්ලයි කොරන්න බැරි වුනේ. අද කෝල් එකක් දෙන්නම්.. බොලා නම්බරේ මාරු කලේ නෑ නේද?
  5. නැකැත් රාල

    මම නුවර ගියා මචන්.. දවසක ගාල්ල පැත්තේ එන්නත් හිතන් ඉන්නේ.. ආවම අනිවා උඹව මීට් ව්න්න එන්නම්

    මම නුවර ගියා මචන්.. දවසක ගාල්ල පැත්තේ එන්නත් හිතන් ඉන්නේ.. ආවම අනිවා උඹව මීට් ව්න්න එන්නම්
  6. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    මමත් ඉස්සර ඔය මුකුත් විශ්වාස කලේ නෑ.. මේක හොයන්න හොයන්න තමයි විශ්වාසය ඇති වුනේ..
  7. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    එල මචන් බොහොම ස්තූතියි අව්ලක් නෑ ගැම්ම අරන් ගහපන්.. :yes:
  8. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ඔය කියන එකාවත් ඉතින් අපි දැකලා තියනවනේ.. ලොකු වෙනසක් නෑ අපිට වඩා අවුරුදු 8ක්9ක් වැඩිමල්... :lol:
  9. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ස්තූතියි මචන්...:yes:
  10. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ස්තූතියි මචන්.. මේ දවස් ටිකේ අලුත් පෝස්ට් දැමුනේ නෑ බන්.. ටිකක් වැඩ වැඩි වුනා.. කාලෙකින් ඊයේ තමයි එලකිරි ආවේ. පොඩි මැතිරිල්ලක හිටියේ. මේ දවස් ටිකේම අමුතු අමුතු වැඩ බන් සෙට් වෙන්නේ..
  11. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    :yes::yes: බඩා මාමි පොල් ගහනකොට පොල්ගෙඩිය ගලේ වදින්න කලින් බඩේ වදිනවා ඒකයි බිඳෙන්නේ නැත්තේ :):):);)
  12. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    කාලි කෝවිලට ඇවිත් ගොඩ දෙනා පොල් ගහන්නේ තමන්ට අසාධාරනයක් වුනාම දඬුවම් ඉල්ලලා.. එහෙම නොවන ඒවත් තියනවා... ඒ කලාතුරකින්.. කාලි මෑනියන් හොඳ නරක දෙකටම පිහිට වෙනවා (නරක කිව්වේ දරුනු දඬුවම් දිම් එහෙම කරනවා).
  13. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ස්තූතියි සහෝ... :yes:
  14. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ඔව් මචන්. මමත් රෙප් දිල කියලා ඊයේ දෙන්න බැරි වුනා..
  15. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    හොඳ ටොපික් එකක් හිත හිත ඉන්නේ ලියන්න.. උපපදය දාරපදය හා විවාහය ගැන ලියන්නතීරනය කලා ජ්‍යොතිෂ සිද්ධාන්ත නොදන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි කියලයි තාම හිත හිත ඉන්නේ.. ඉස්සෙල්ලා උපපදයයි දාරපදයයි ගැන ලියන්න හිතුවේ.
  16. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ස්තූතියි...........:D
  17. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    මහිද්ද මයිත්‍රීද කියලා බලන්න.. :rofl::rofl::P
  18. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    කිරියේ දැන් ගොඩක්ම ඉන්නේ මාමිලා බලන් යනකොට... :lol::lol:
  19. නැකැත් රාල

    ෴පොල් ශාස්ත්‍රය෴

    ස්තුතියි මචන්.....

    No contents