(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නියම වැඩක් මචන්!! rep+ :D ඊටත් වඩා ගොඩක් පින් මෙක post කලාට.. :D මමත් ඔව විෂ්වස කරන්නද නොකරන්නද කියල හිතා ගන්න බැරුව හිටියෙ... දැන් නම් ඔක්කොම පැහදිලියි :)

    එත් මචන් මට දනගන්න් ඔනෙ දෙයක් තියෙනවා.. බුදුහමුදුරුවොන් ගෙ කලෙත් තිබ්බ නේද වෙනත් ෂාස්ත්‍ර.. අර සිද්ධාර්ත කුමරයගෙ දිහා බලල කිවෙ අනාගතේ බුදුවෙනව කියල.. එව හරියටම හරි ගියා නෙද?? :oo: ඒ කියන්නෙ එවගේ ඇත්තක් තියෙන්ව කියන එකද?? :oo:

    මට මේක ලොකු ප්‍රෂ්නයක් නිසයි අහන්නෙ! :eek:

    ඔයාට පොඩි වැරදීමක් වෙලා තියනවා සහෝදරයා.
    එදා සිදුහත් කුමාරයා දිහා බලලා ඒකාන්තයෙන්ම බුදුවෙන බව කිව්වෙ කොන්ඩංජ බමුනා විතරයි.
    තව එතන හිටියා එකසිය අට දෙනෙක් බමුනන් කිව්වෙ සිදුහත් කුමරා සක්විති රජ වෙනවා කියලයි.
    ඒක අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.
    ඒ කොන්ඩංජ බමුනා තමයි පස්වක තවුසන්ගෙ ලොකුම එක්කෙනා.

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    :yes::yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් නොයෙක් සාස්තරකාරයො හිටියනෙ. ඉන් ඇතැම් කෙනෙකුට ඇත්තටම අනාගතය ගැන හරියට අනුමාන කිරීමෙ දක්ෂතාවය තිබුණා. (කොණ්ඩඤ්ඤ තවුස් තුමා ඒකාන්තයෙන්ම සිදුහත් කුමරු බුදු වෙනවා කිවු අතර, අනික් 107 දෙනා කිව්වෙ එක්කො බුදු වෙනවා, නැත්නම් සක්විති රජ වෙනවා කියල. තවත් බ්‍රාහ්මණයෙක් ගැන සඳහන් වෙනව කෙනෙක් මළ පසු හිස් කටුව දිහා බලලා, යළි ඉපදුන තැන කීමට හැකියාව තිබුණු කෙනෙක්. බුදු රජාණන් වහන්සෙ රහතන් වහන්සෙ කෙනෙකුගෙ සිරුරක් පෙන්නල challenge කළාලු පුලුවන්නම් ගිය තැන කියන්න කියල.:lol:) ඒ වගේම වැරදි ශාස්ත්‍රත් තිබුණා- බිලි පූජාවලින් පව් ගෙවා ගැනීමට තැත් කිරීම වගේ.

    අමිල කියනවා වගේ මෙතනදි අදහස් කරන්නෙ ඒවගෙ නිරවද්‍යතාවයට වඩා ඒවා මත යැපීමෙන් වෙන හානිය. එකක් නිර්වානය සඳහා යොමු වීමට ප්‍රමාදී වෙනවා. අනික 'කේන්දරේ හැටියට මෙහෙම දුක් විඳින්න තියෙනවා' කියල, 'දැන් ගෙවෙන දසාවෙ හැටියට විභාග අසමත් වෙනවා; දියුණුව ඇණ හිටිනවා.' කියල අකර්මණ්‍ය වෙන එක. තවත් සමහරු අපලෙ ගෙවා ගන්න කියල පලක් නැති වත් පිළිවෙත් වලට යොමු වෙනවා. (කාලි කෝවිලට කුකුළෙක් දෙන්න; හිරුගෙ අපල දුරු වේවා කියල ජය ශ්‍රී මහ බෝධියෙ කොඩි එල්ලන්න; විභාග සමත් කරවන්න කියල විෂ්ණු දෙය්යන්ට තිර දාන්න; තොවිල් නටන්න....) මෙන්න මේ වගේ දේවලින් වැලකෙන්න ඕනෙ නිසා තමයි බමුණු මත ප්‍රතික්ෂේප කළේ.

    අපේ රටේ වුණත් 'නමෝ නමෝ මාතා' කියල පටන් ගත්තු ජාතික ගීය ශ්‍රී ලංකා මාතා කියල වෙනස් කළේ න යන්නෙන් පටන් ගන්න හොඳ නෑ කියල හිතපු නිසා. (ඤාණානන්ද හාමුදුරුවො කියනව වගේ නමෝ තස්ස කියල වඳින්න පටන් ගන්න බවත් අමතකයි.) පහු ගිය දවස්වල රාහු කේතු මාරු වෙනව කියල පාර්ලිමේන්තුව දවස් 2 ක් වහල, ඒ දවස්වල සාකච්ඡා කරන්න හිටි විවාද සේරම එක දවසෙ ගැනීමෙන් අපහසුතාවයට පත් වුණා.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    :yes::yes::yes: thnx :D
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28

    machan obatath podi waradeemak velai thiyenne....bamuno 108 denaagen 107 denekma angili 2k ussala kivva "mohu gihigei hitiyoth sakvithi raja wenava,,pavidi vunoth budhu venava" kiyala...eeth kondagngna bamuna thani angillak ussala kivva "eekaanthayenma budhu wenava" kiyala....

    mata nam hithenne oya horoscope vage deeval vala aththak naththema naha..(they are true to some extent).....but oonaavata vadiyen passen giyoth karadare vatenava....budhuhaamuduruwo joothishshya godak vivechanaya kalaa.... heethuwa joothishshyayen kiyanne ape "karmaya" anuwa sidda vena deeval vitharai...eeth budhuhaamuduruwo kivve karmaya venas venava "kaala sampaththiya",prayooga sampaththiya" upadi sampaththiya" anuwa kiyala......eenisa joothishshyayen karanne minihekge dhairryaya nathi karana ekai......

    but i have one question about this "subha veelaavan".machanla,,,api mokak hari wadak karana kota eeka piliwelakata anuwa karana eka hondai neda???minihek mokak hari thamange jeewithayata vatina kaaryayak patan ganna kota "thamanta hondai kiyala vishwaasakarana" velaavak balala honda adishtanayakin eevade patan ganna eke varadak naha neda???in kind of a way,,that gives them confidents for their future,,don't u think??...mama nam hithanne oya "subha velaavak"balanava kiyala minissu karanne bamunu aagama paththata yanavata vada honda aramunakin vade patan ganna karana deyak kiyalai.....plz tell me what others think about this....
     
    suba, asuba kiyanne ape hithe hadagaththa dewalne ban....nathuwa tharu wala pihiteema anuwa subha-asuba bawa theeranaya karanna ba...anika tharu wala pihiteema anuwa karmaya kiyawannath ba...

    hari samma dishtiyakin innawa nan oona welawak subhaiii..:rofl:
     
    :yes::yes: ow jyothishye kiyana dewal "samahara welawata" atta wenawa.. eth "samahara welawata" witharak hari yana deyak api mokatada wishwasa karanne? :P nikan guess karanawa wage wadak balagena gihama :rofl:

    ita wada hondai ape hithe shakthiyen wada karana eka.. anika dharmaye hasirenna dharmaya wisin ma araksha kerenawa :)

    ehema kiyanna ba machan, :no: mokada ehenam anik ratawala minissu diyunu une.. nakath balala wada karalada? ;)

    ehema baluwoth lankawe nakath balala open karana business ehema microsoft company eka wage diyunu wenna onee ne.. :rofl:

    hama deyatama wada watinne hithe shakthiya :):yes:
     
    :yes::yes::yes:agreed completely....hamadeetama muulika venna hitha.......
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    suba, asuba kiyanne ape hithe hadagaththa dewalne ban....nathuwa tharu wala pihiteema anuwa subha-asuba bawa theeranaya karanna ba...anika tharu wala pihiteema anuwa karmaya kiyawannath ba...

    hari samma dishtiyakin innawa nan oona welawak subhaiii..:rofl:

    බුදු හාමුදුරුවො ඕක ගැන කියල තියෙනව-මට මතක නැහැ මුලු ගාථාවම; ඉවර වෙන්නෙ කිං කරිස්සන්ති තාරකා කියල. තරුවලට මොනවද කරන්න පුලුවන්?

    සුභ කරුණු, එහෙම නැත්නම් මංගල කරුණු මොනවද කියල පැහැදිලි කළා මංගල සූත්‍රයෙදි.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුදු හාමුදුරුවො ඕක ගැන කියල තියෙනව-මට මතක නැහැ මුලු ගාථාවම; ඉවර වෙන්නෙ කිං කරිස්සන්ති තාරකා කියල. තරුවලට මොනවද කරන්න පුලුවන්?

    ඔව්...shamee ඒක ඉස්සර දවසක ත්‍රෙඩ් එකක පොස්ට් කරලා තිබ්බා...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ තියෙන්නෙ ඒ ගාථාව..

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා

    :ඩී...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ තියෙන්නෙ ඒ ගාථාව..

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා

    :ඩී...

    :yes: තේරුම නැද්ද මල්ලි?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොනව කියනවද යාලුවා.. කතරගම තියෙන කතරගම දෙවියන්ට හදපු දේවාලේ කාවඩි නටනව, ආවේස වෙලාවගෙ නටනව බෝ ගහක් වටේට. :no::no:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :yes: තේරුම නැද්ද මල්ලි?

    Full meaning eka mata hambauna...

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Full meaning eka mata hambauna...

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

    අහසේ තරු වගේම තමයි-ඉපිද මැරෙන සංසාරයේ ගමන් කරන තවත් එක් තැනැත්තෙක් පමණක් වූ දෙවියෙක් මොනව කරන්නද අප වෙනුවෙන්?:rolleyes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    me kathawa hariyatama hari.ewunata meetath wada aluth deyak tiyenawa.e thama dan doctors la cesarean opration ekak karala lamaya eliyata gannakota taththata kiyana walu one nam hoda nakathak hada gena enna kiyala .ethakota me bamunu darme borune.e lamaya welawa wenas wela ipadunama daiyawayath e anuwa wenas wenawada?
     
    මේ කතාව ඇත්ත. ඉස්සර පුරුද්දක් තිබුණා ළමයව කලින් ඉස්කෝලෙ යවන්න පුලුවන් වෙන හින්දා ජනවාරි 31ට කලින් ගන්න. දැන් ගොඩක් අය නැකැත් බලං එනවා ඒ වෙලාවට ගන්න. ඉස්පිරිතාලෙන් යන්නත් නැකැත් බලනවා සමහරු-විශේෂයෙන් පෞද්ගලික රෝහල්වලදි.
     
    :lol::lol: