1. sudunone

    ex muslim ahmed

    Speaks volumes of the speakers.:dull:
  2. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 4

    සාදු සාදු සාදු
  3. sudunone

    බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

    නීතියක් දාලා සත්ත්ව ඝාතනය නවත්වන එක ප්‍රායෝගිකයි කියල මං හිතන්නෙ නෑ. මොකද, නීතියක් දැම්මම කවුරුත් බලන්නෙ ඒකට අහු නොවී ඒ වැඩේ කරන්න මිසක්, නොකර ඉන්න නෙවෙයි. අනික් අතින්, ආකල්පමය වෙනසක් ඇති වුණොත්, සත්ත්ව හිංසනයෙන් වළකින්නෙ අවබෝධයෙන්මයි. බටහිර තියෙන සත්ත්ව අවිහිංසාවට බුදු දහම සම්බන්ධ කර ගන්නවනම්...
  4. sudunone

    :....: Kurunagala Tution Withthi :....:

    මේක දැම්ම එක හොඳයි කවුරුත් දැනුවත් වෙන්න. වැඩිහිටියන්- දෙමවුපියන්, ගුරුවරුන්- ළමයි ගැන සොයා බලනවනම් මෙහෙම දේවල් වෙන්න ඉඩකඩ අඩුයි. අනික හදිසියකදි ගන්න පියවර මොකක්ද කියන එක ගැන, මේ වගේ සිද්දියකට මුහුණ දුන්නනම් ඊට පසු ගත යුතු පියවර ගැන ළමයින් දැනුවත් වෙන්න ඕනෙ. වැදගත්ම දේ වළක්වා ගැනීම. මම හිතන්නෙ...
  5. sudunone

    ~~~Post your Real Pic Here~~~

    avatar ekata wada lassanaine aththa kolla.:cool:
  6. sudunone

    මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුත&#354

    මම නේවාසික භාවනා පුහුණුවට ගිය තැන පළවෙනි දවසෙ ස්වාමීන් වහන්සෙ අපට කිවුව දෙයක් තමයි මේක. ශීලය ආරක්ෂා කර ගන්න; අවංකව තමන් ආව කාර්යයේ නියැළෙන්න. එතකොට මිනිස්සු දෙන දානෙ වැළඳුවාට ණය නැහැ කියලා. මොකද, අපි එහෙම සිල්වත්ව ඉන්නවනම්, අපට දානෙ දෙන අයට ලැබෙන පින් වැඩියිනෙ. නිතර ඒ සිතිවිල්ල ඇතුව සිටීම උපකාර...
  7. sudunone

    Meka Niyama adareda ?????????

    shape shape.:rofl:
  8. sudunone

    Meka Niyama adareda ?????????

    senior වෙලාවත් නැහැ තවම. :dull:
  9. sudunone

    Meka Niyama adareda ?????????

    පොඩි එකා වැඩිහිටියන්ගෙ කතාවලට හොට නොදා අහකට පල.:growl:
  10. sudunone

    Meka Niyama adareda ?????????

    ඔව්, අපි මුදල්, පවුලේ තත්ත්වය වගේ දේවල්, දේපල, ප්‍රසිද්ධිය නොබලනවා වෙන්න පුලුවන්. ඒත් පෙනුම නොබලනවාම කියන්න බැහැනෙ. (පාරෙ ගෙනියන්න පුලුවන් කෙනෙක් ද කියලවත් බලනවනෙ.) රැකියාව තමන්ගෙ මට්ටමට ගැළපෙනවාද කියල නොබලනව කියන්න බැහැනෙ. ගති ගුණ, අපි කැමති දේවල්වලටම කැමතිද කියල අපි බලනවනෙ. ඉතින් යම් ආකාරයක...
  11. sudunone

    Meka Niyama adareda ?????????

    ඒ ජාතියෙම කට්ටිය එකට පෑහිලා ඉන්නවනම් අවුලක් නෑ අනික් මිනිස්සුන්ට පවු නොදී. ඒ ඒ ගොල්ලන්ගෙ values නෙ.
  12. sudunone

    Meka Niyama adareda ?????????

    :rolleyes::oo::dull:
  13. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    ඔව්, මේ දවස්වල නිතරම අලුත් ID නෙ. අද හවස මෙතන එලුවව කොත්තු හැදුවා. මමත් හිටියෙ නෑ දිගට.:)
  14. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1327 මෙන්න මේක උඩට ඇදල තිබුණ.
  15. sudunone

    එළුවෙක් මස් කරන්න කැමතිද?

    එල එලුවා අමිලගෙ පරනම ත්‍රෙඩ් එකක් උඩට ඇදලා; How to start a thread කියල. ඒ නිසා එලුවව මස් කරන්න මේක පටන් ගත්තෙ.
  16. sudunone

    Meka Niyama adareda ?????????

    ඔය ප්‍රශ්නෙ දෙගොල්ලොන්ටම තියෙනවනෙ. කෙල්ලො හොයන්නෙ මේවයි, කොල්ලො හොයන්නෙ මේවයි කියල generalize කරන්න බැහැ. එක එක්කෙනා එක එක විදිහයි. ඔය විදිහටවටේ තියෙන චොකලට් තැවරුමට එන අය බහුලයි තමයි. boys ල අතරෙ වුණත් ගෑණු ළමයෙක්ගෙ ලස්සන, පවුල් පසුබිම සහ සල්ලි බලන අය බහුලයිනෙ. නමුත් පුද්ගලයාට ආදරය කරන අයත්...
  17. sudunone

    Meka Niyama adareda ?????????

    ඒ කිව්වෙ ජූස් කප් එකෙන් අරක්කු බොන?:rofl:
  18. sudunone

    Meka Niyama adareda ?????????

    අර කිව්වත් වගේ ආශ්‍රය කළහම තමයි තේරෙන්නෙ. එහෙම කියල කොල්ලො කීප දෙනෙක් ආශ්‍රය කරල බලනව. හැබැයි girl ගෙ ප්‍රථම සහ එකම කෙනා තමන් වෙන්න ඕනෙ කියල හිතනවා. boy හිතනවනම් මේ සම්බන්ධය තම්න්ට ගැලපෙන්නෙ නෑ කියල, එයා ඒකෙන් අයින් වෙනව වගේම, මොනයම් හෝ හේතුවක් නිසා girl හිතනවනම් මේ boy මට ගැළපෙන්නෙ නෑ කියල...

    No contents