මහාචාර්ය ලකී ලක්ශිත මහතාකාටවත් කියන්න එපා ඕයි...
මට කථිකාචාර්ය කමක් දෙයි

ඒ ගේම් එක මොකක්ද....?![]()
චී... චී.. වනචර කොල්ලා...
නාමල්ව දාන්න ගියොත්, යෝශිත කියයි.... ඇයි අපි කළුද කියලා

අලුත් එකක් දාමු
වට් ඩූ යූ ඕටී නව්??![]()

ඔය හෙලුව දැක්කෙ කොහෙද බන්![]()

කාටවත් කියන්න එපා ඕයි...
මට කථිකාචාර්ය කමක් දෙයි
නාමල්ට ගව්මක් අන්දල ගත්තම කොහොමද...ආ...ව්ව්.....

ලකියෝ යං, ඉක්මනට යං. ඔහොම කොට කොට ගිහින් හරියන්නේ නෑ. යමන්කෝසුදු වෑන්
![]()

මහාචාර්ය ලකී ලක්ශිත මහතා![]()

( නිකන් ආයුද ලැබෙනවා)

ටිකක් අතාත්විකයි
නිකන් ප්‍රොෆෙසර් කියල දැම්මොත්.....?
උයා හිතන්නෙ මැක්ක ගහන්නෙ මොන වගේ ගේම්ද...?
1\ delta force, call of duty( නිකන් ආයුද ලැබෙනවා)
2\ age of empire ( වගා කරල ආයුද ගන්න ඔනෙ)
3\ need 4 speed (කොහෙට හරි යන්න පාරක් සෙට් උනොට් ඒකෙම යනවා.. කොහෙ උනත්)
ඔබගේ පිළිතුර 8479 ට , ඇස්. ඇම්. ඇස් කරන්න
ඇස් ඇම් ඇස් ජයග්රාහකයාට මොනවද දෙන්නේ?

මෙ ඔය sms කතාව දැක්කහම මතක් උනෙ
අද රතු ඉර බලන්න කියලා sms එකක් ආවානෙ land4n # එකක් 0112 මොන හුබහක්ද මන්දා

![]()
මේකද ඒ ගේම් එක...?![]()

ජාත්‍යන්තර කූමන්තණයක්
බටහිර බලවේග
උබව අතකොලුවක් කරගන්න හදන්නේ
![]()