ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Nov 24, 2008
14,813
575
0
78
අපෝ මම බඩ ගැල්වනයිස් කරගන්න ඕන. නැත්නම් ඊලග පාර බඩ යනකොට මහාබඩවැලුත් යාවි.
පී ඇස්. මම කාල එන්නම්:eek::eek::eek:

කොත්තුවක් කාපන් බන්
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    sims3_02.jpg


    මේකද ඒ ගේම් එක...?:eek::eek:

    යා යා ඕකෙ බදින්න හනිමූන් යන්න බබාලා හදන්න උන්ට කවන්න පොවන්න
    හැම රෙද්දක්ම තිබෙ :baffled:


    ටිකක් අතාත්විකයි:no:
    නිකන් ප්‍රොෆෙසර් කියල දැම්මොත්.....?:eek::eek:

    උයා හිතන්නෙ මැක්ක ගහන්නෙ මොන වගේ ගේම්ද...?:eek::eek::sorry:
    1\ delta force, call of duty:) ( නිකන් ආයුද ලැබෙනවා)
    2\ age of empire ( වගා කරල ආයුද ගන්න ඔනෙ)
    3\ need 4 speed (කොහෙට හරි යන්න පාරක් සෙට් උනොට් ඒකෙම යනවා.. කොහෙ උනත්)
    :eek::eek::eek:
    ඔබගේ පිළිතුර 8479 ට , ඇස්. ඇම්. ඇස් කරන්න:P

    හැම එකෙන්ම ටික ටික
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මහින්ද තමන් දිනනවා කියල කියනව(මහින්දගෙ දවල් හිනෙ).. එහෙනම් ඇයි මහින්දයි හොරු ටිකයි මෙච්චර බය වෙලා????
    ඇයි මෙච්චර posters n cutouts?? අපි එයාව කලින් දැකල නැතුව නෙකෙයිනෙ.. hik
    ඇයි මෙච්චර tv එකේ ads??
    ඇයි මෙච්චර මැර බලය යොදල විරුද්ධ පාක්ෂික මර්දනයක්?
    ඇයි මෙච්චර මැතිවරණය වෙනුවෙන් මුදල් නාස්තියක්?


    mhykqo.jpg


    2v183ki.jpg
     
    Jan 24, 2009
    3,532
    130
    0
    යා යා ඕකෙ බදින්න හනිමූන් යන්න බබාලා හදන්න උන්ට කවන්න පොවන්න
    හැම රෙද්දක්ම තිබෙ :baffled:



    හැම එකෙන්ම ටික ටික
    බදින්න?? චී වල්. තවම කටෙන් ඇන්කර් සුවද ගියේ නෑ. බදින්නත් කතා කරනවා:no::no::no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පවු පොර. දුකත් හිතෙනවා. මෙ ත්‍රෙඩ් 1න් දිරාමාරු වෙලා වෙන ත්‍රෙඩ් 1ක් දාලා නේ:lol::lol:

    ඕකේ බන් මැක්ක කියන්නෙ...
    ඌ හැම තිස්සෙම මාරුවෙනව...

    අපි ඉතින් මේකෙ දේශපලනයක් කතා කලේ නෑ නේ...:no: මම කතා කලේ ගේම් ගැන
    :P
    ඌ Game ගහන්නෙ නැතුව ඇති... පව් බන්:(:(
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඕකේ බන් මැක්ක කියන්නෙ...
    ඌ හැම තිස්සෙම මාරුවෙනව...

    අපි ඉතින් මේකෙ දේශපලනයක් කතා කලේ නෑ නේ...:no: මම කතා කලේ ගේම් ගැන
    :P
    ඌ Game ගහන්නෙ නැතුව ඇති... පව් බන්:(:(
    මැක්කා ටීනේජර් වෙලා ඉන්න කාලේ කොම්පූටර් තියෙන්නේ නැතුව ඇති.