ඔන්න ඔට්ටුව......wanna bet

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්‍ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්‍රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක්

    ඔයාගේ ඔට්‍ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්‍ටු අල්ලනවා වගේ.ඒක තමයි ලොකුම ජෝක් එක:):)
    :lol::lol: Uba nam gon badina kanuwak wadak palak naththam gihin kumburak kotapan :D mama kiwwada ID ekak ottu allanawa kiyala??? mama ahuwe 10lks allamuda kiyala :lol: miniha sadda naha?? ai ubala ochcharatama baya ?:shocked::shocked: ara balapan noon rs 500k allanawa uth ekkawath ottu allanne naththe ai ubala ??? mokakda ban charterrrrrrrrrrrr ne :lol::lol: Ubala nikan wada bari tarzenla wagene
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ලොල්.. දැන් දිනන එක්කෙනා.... අයි ඩී එකයි, පාස්වර්ඩ් එකයි.. දෙනවද...?
    :nerd::nerd::nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොනවද මචන් උඹ මේ අදාල නැති ඒවා දොඩවන්නේ.....:angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන් ඔක්කොම මාරු වෙනවා එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා .....:angry:
    :P අදාළ නැත්තේ කොහොමද මගේ පරණ කලිසම් දෙක ඔට්ටුයි වික්‍රමබාහු දිනනවා මොකෝ කියන්නේ :frown::frown::angry:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මගෙ ඔට්ටුවට කැමති නැත්තන් තව ඔට්ටුවක් තියනවා.
    කිරිබත්ගොඩ කේ.එෆ්.සී. හරි පීසා හට් හරි කැමති එකකින් උපරිමය රු1500.00 ආහාර වේලක් .
    කැමති නම් සමනල එකේ හරි (ගිය අවුරුද්දෙන් පස්සෙ තවම මුකුත් කලෙත් නෑනෙ)
    පරාද වෙන එකා බිල ගෙවන්න ඕනෙ.
    (පරදින එකාටයි දිනන එකාටයි දෙන්නටම කන්න බොන්න පුළුවන්)
    මොකද කියන්නෙ? කවුද එන්නෙ?
    සාදාරණ ඔට්ටුවක්... මේවා බොරු නෙවෙයි...

    ජෙනරාල් දිනනවා
    :):):):)
    mun enne na ban:angry::angry::angry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :P අදාළ නැත්තේ කොහොමද මගේ පරණ කලිසම් දෙක ඔට්ටුයි වික්‍රමබාහු දිනනවා මොකෝ කියන්නේ :frown::frown::angry:
    :Pමම කියන්නෙත් වික්‍රමබාහු දිනනවා
     
    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    :rolleyes: මේකෙ හිටපු චාටර්ම ඩයල් එකත් ඔයවගේම කතාවක් කිව්වා ඇඩ්මින්ගේ ෆේක් එක මං කියලාආ :P

    uba gena hoda hoda dewal api dannawa banez fake id hadagena ewill spam karapuwa members lawa bite karala elawapuwa admin uba gena kiyala thiyenna
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol::lol: Uba nam gon badina kanuwak wadak palak naththam gihin kumburak kotapan :D mama kiwwada ID ekak ottu allanawa kiyala??? mama ahuwe 10lks allamuda kiyala :lol: miniha sadda naha?? ai ubala ochcharatama baya ?:shocked::shocked: ara balapan noon rs 500k allanawa uth ekkawath ottu allanne naththe ai ubala ??? mokakda ban charterrrrrrrrrrrr ne :lol::lol: Ubala nikan wada bari tarzenla wagene
    1. මම සූදු නොකරමි
    2. සූදු කරන අයට අනුබලද නොදෙමි
    3. කොපි පේස්ට් ත්‍රෙඩ් දැම්ම පලියට හිතන්න එපා උබ හෙන බුද්ධිමත් පොරක් කියලා. සාමාන්‍යයෙන් කොපි පේස්ට් දාන්නේ හිතලා මතලා දෙයක් දාන්න බැරි අය:shocked::shocked::shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොනවද මචන් උඹ මේ අදාල නැති ඒවා දොඩවන්නේ.....:angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන් ඔක්කොම මාරු වෙනවා එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා .....:angry:

    කෝ මේ ත්‍ර්ඩ් එක දාපු එකා:nerd::nerd:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔයා කලින් හිටියේ නැති නිසා, ඔය අයි ඩී එක අයිති කාරයා කලින් කරපු වැඩ ගැන දන්නේ නෑ. එයා අන්තිමට එයාට උදව් කරපු, එයා වටේ හිටපු යාලු අයි ඩී ටිකටත් බෑන් වෙන්න පාර පෙන්නුවා. පරිස්සම් වෙන්න, තමන්ගේ පැත්තට කතා කරාට ඔය කතා කරන්නේ ආදරේට නෙවෙයි:no::no:
    :):) na mata ugen wadak naha,, mama danneth naha uba kawru gana kiyanawada kiyala,, eth kage unath demawpiyanta ehema katha karana eka hari naha :) piliganin eka!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියේ සූදුව ප්‍රමාදයට හේතුවේ. ඔය බස් එක ජෙනරාල්ගේ චන්ද ව්‍යාපාරයට දෙන එක ඊටවඩා හොදයි:eek::eek::eek::eek:

    බස් වලින් සෙනග අදින්න ඕනා නෑ ජෙනරල්ගේ මීටින් වලට........!!

    Originaly Posted By galleline :)

    IMG_0079.jpg

    IMG_0080.jpg

    IMG_0081.jpg

    IMG_0082.jpg

    IMG_0083.jpg

    IMG_0084.jpg

    IMG_0085.jpg

    IMG_0083.jpg

    IMG_0084.jpg

    IMG_0085.jpg

    IMG_0086.jpg

    IMG_0089.jpg

    IMG_0090.jpg

    IMG_0092.jpg

    IMG_0093.jpg

    IMG_0094.jpg

    IMG_0095.jpg

    IMG_0096.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=404175
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    uba gena hoda hoda dewal api dannawa banez fake id hadagena ewill spam karapuwa members lawa bite karala elawapuwa admin uba gena kiyala thiyenna
    බයිට් වෙලානම් කට්ටිය ගියා ඒ ලැජ්ජාවක් තියන අය ...:rolleyes:ලැජ්ජාවක් නැති වුන් ඉන්නවා ban..නුවරගෙදර

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    1. මම සූදු නොකරමි
    2. සූදු කරන අයට අනුබලද නොදෙමි
    3. කොපි පේස්ට් ත්‍රෙඩ් දැම්ම පලියට හිතන්න එපා උබ හෙන බුද්ධිමත් පොරක් කියලා. සාමාන්‍යයෙන් කොපි පේස්ට් දාන්නේ හිතලා මතලා දෙයක් දාන්න බැරි අය:shocked::shocked::shocked:

    යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
    කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
    නඩුකාරයා දෙන්නෙ එකම දඩය
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    යුරාජ් කෝට් කලේ මාවයි නූන් වයි :rolleyes: දැන් බයියෝ අපිද>

    ඔය ඉතින් බැහැනේ ඔයා එක්ක............:angry: මම කිව්වේ ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යන්න ගත්ත නිසා .......!! :yes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    1. මම සූදු නොකරමි
    2. සූදු කරන අයට අනුබලද නොදෙමි
    3. කොපි පේස්ට් ත්‍රෙඩ් දැම්ම පලියට හිතන්න එපා උබ හෙන බුද්ධිමත් පොරක් කියලා. සාමාන්‍යයෙන් කොපි පේස්ට් දාන්නේ හිතලා මතලා දෙයක් දාන්න බැරි අය:shocked::shocked::shocked:
    :lol::lol::lol::lol: hik hik ehenam anubala denne naththam e wage thread walata oluwa noda paduwe idapan paththakata wela :D copy paste thread kiyanne uba mona ganada ? news ganada hahah uba wage joker kenek mama nam dakala na mita kalin EK eke :lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :):) na mata ugen wadak naha,, mama danneth naha uba kawru gana kiyanawada kiyala,, eth kage unath demawpiyanta ehema katha karana eka hari naha :) piliganin eka!
    ඔයාටයි වලිගේ පෑගිලා තියෙන්නේ. සමහරක් ලෙඩ තියෙනවා උපතෙන් එන. ඒවාට බෙහෙත් නෑ. ජානවලින්ම එන ඒවා. මේ වගේ ෆේක් හදාගෙන මිනිස්සු කොටවන්න, තම්න්ගේ අනන්‍යතාවය හංගගෙන වෙන අනන්‍යතා පෙන්නගෙන එන්නේ උපතින් එන සමහර මානසික ලෙඩ නිසා.
    ඒවගේම පිරිමියෙක්ට හෝ , ගැහැනියෙක්ට නොතරම් විදියට හැසිරෙන්නේ උපතින් එන ලෙඩ නිසා.ඒවා ඉතින් උපතේ වැරදි තමයි:oo::oo::oo: