machan ubata adala naththan game gode watti ammala wage dakina dakina thread wala kiyawa kiywa yan nathuwa hitapan![]()
උඹේ උපතේ වැරැද්ද බන්, අනුන්ට QUOTE කරන ඒවට , උඹ දි දී යන්නෙ
machan ubata adala naththan game gode watti ammala wage dakina dakina thread wala kiyawa kiywa yan nathuwa hitapan![]()
යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
නඩුකාරයා දෙන්නෙ එකම දඩය
![]()





daanne naththam paththakata wela inna one methana awith bana kiyanawaඔය ඉතින් බැහැනේ ඔයා එක්ක............මම කිව්වේ ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යන්න ගත්ත නිසා .......!!
![]()
2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්‍රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක්
ඔයාගේ ඔට්ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්ටු අල්ලනවා වගේ.ඒක තමයි ලොකුම ජෝක් එක![]()


ඒවා තමා රියල් ගොන් ජෝක් ........!! 

බස් වලින් සෙනග අදින්න ඕනා නෑ ජෙනරල්ගේ මීටින් වලට........!!


අම්බලන්ගොඩ ජෙනරල්තුමාගේ මීටිං එකට මිනිස්සු ඇදපු බස් ගාන හරියටම කියන්න පුලුවන් නම්? මම ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ නවත්තපු කොල කොඩි දාගෙන තිබුන ප්‍රයිවෙට් බස් ගාන විතරක් ගනන් කරලත් ආවා 40+එහෙනම් අර KFC ඔට්ටුව දාමු..බිල ගෙව්වත් එකයි ගෙවන්න හැදුවට් එකයි කියලා ඉන්න නේ තියෙන්නේයකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
නඩුකාරයා දෙන්නෙ එකම දඩය
![]()


යකෝ බූරුවා ගැහුවත් එකයි. ගහනවා බලන් හිටියත් එකයි.
කසිප්පු බිව්වත් එකයි. බොන පොට් එකක හිටියත් එකයි
නඩුකාරයා දෙන්නෙ එකම දඩය
![]()



ඒ නඩුකාරය නේ. වෙන ඇක්ටිව් ත්‍රෙඩ් 1ක් නෑ. ඒකයි මේකට වෙලා ඉන්නේබයිට් වෙලානම් කට්ටිය ගියා ඒ ලැජ්ජාවක් තියන අය ...ලැජ්ජාවක් නැති වුන් ඉන්නවා ban..නුවරගෙදර
ube blog eka site eke digata harahata spam karala chaa wela dan pora wenna epa kattiyama dannawa uba wage patta spam karayek kiyala 
මිගාර කතා කරන්නේ මගේ ඔට්ටුව ලක්ෂ 60+ වලට, උගේ 2.50 එළකිරි ID එකක් දෙන්න හදනවා.......ඒවා තමා රියල් ගොන් ජෝක් ........!!
![]()

ඔයාටයි වලිගේ පෑගිලා තියෙන්නේ. සමහරක් ලෙඩ තියෙනවා උපතෙන් එන. ඒවාට බෙහෙත් නෑ. ජානවලින්ම එන ඒවා. මේ වගේ ෆේක් හදාගෙන මිනිස්සු කොටවන්න, තම්න්ගේ අනන්‍යතාවය හංගගෙන වෙන අනන්‍යතා පෙන්නගෙන එන්නේ උපතින් එන සමහර මානසික ලෙඩ නිසා.
ඒවගේම පිරිමියෙක්ට හෝ , ගැහැනියෙක්ට නොතරම් විදියට හැසිරෙන්නේ උපතින් එන ලෙඩ නිසා.ඒවා ඉතින් උපතේ වැරදි තමයි![]()

ubata mama kiwwa de hariyata therune naha wage machan..! mathakada GT kiwwa ehema fake ekek enawanam uge ewata Reply nokara inna kiyala?

hik hik ehenam anubala denne naththam e wage thread walata oluwa noda paduwe idapan paththakata wela
copy paste thread kiyanne uba mona ganada ? news ganada hahah uba wage joker kenek mama nam dakala na mita kalin EK eke
![]()


මඩ සයිට්වලින් උස්සන් එන ඒවා නිව්ස් ද?අම්බලන්ගොඩ ජෙනරල්තුමාගේ මීටිං එකට මිනිස්සු ඇදපු බස් ගාන හරියටම කියන්න පුලුවන් නම්? මම ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ නවත්තපු කොල කොඩි දාගෙන තිබුන ප්‍රයිවෙට් බස් ගාන විතරක් ගනන් කරලත් ආවා 40+



)
ලංකාවෙ වමේ දෙශපාලනය වම බලා දකුනට ආචාරකරනවා.මේවා දැකලා මටනම් හරිම කලකිරීමක් තමයි ඇතිඋනේ,ලංකාවට ආදරයකරන අයෙක් හැටියට.

ඉතින් සරත් තුමා දිනන එක ඔච්චර ශුවර් නම් අල්ලන්නකෝ ඔය ඔට්ටුවමිගාර කතා කරන්නේ මගේ ඔට්ටුව ලක්ෂ 60+ වලට, උගේ 2.50 එළකිරි ID එකක් දෙන්න හදනවා.......ඒවා තමා රියල් ගොන් ජෝක් ........!!
![]()



ottu al lala paradunama wena id eke enawa
mewa joke wada
එහෙනම් අර KFC ඔට්ටුව දාමු..බිල ගෙව්වත් එකයි ගෙවන්න හැදුවට් එකයි කියලා ඉන්න නේ තියෙන්නේ![]()



අක්කේ කෝපන්හේගන් නගරාධිපති තුමාගේ නම ඩඩ්ලි රාජපක්ශ නේද?ottu al lala paradunama wena id eke enawa
mewa joke wada


මඩ සයිට්වලින් උස්සන් එන ඒවා නිව්ස් ද?


mokakda ban mada site eka kiyanne ? lankawe site walin udinma thiyena Lankaenews ekatada? ethakota uba kiyanne ITN eke rupawahini lankacnews wage ewage ewa danna kiyalada 




ලොල්.. දැන් දිනන එක්කෙනා.... අයි ඩී එකයි, පාස්වර්ඩ් එකයි.. දෙනවද...?
![]()
මම ඇල්ලුවා රියල් එකක්, ත්‍රෙඩ් ස්ටාටර් ඉල්ලපු ඔට්ටුව මම දුන්නා....
දැන් පොර 2.50 ඔට්ටු අල්ලන්න එනවා........
චා මැක්ස් ......!! 
