ඔන්න ඔට්ටුව......wanna bet

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඉතින් හැමෝම දන්න දෙයක්නේ මගේ බස්.... :yes: අනික දැන් උඹමනේ මහ ලොකු පොර ටෝක් දුන්නේ බස් එකක් ඔට්ටු අල්ලමු කියලා.........!! :rolleyes: ඔන්න මම උඹට රූට් පර්මිට් එකත් එක්ක දෙන නිසා, මෙතන ලක්ෂ 60+කට කිට්ටු ඔට්ටුවක් උඹට මම ඇල්ලුවා.... :yes: දැන් උඹ මෙතන මේ 2.50 එළකිරි ID එකක් ඔට්ටු අල්ලනවා මගේ ඔට්ටුවට.........!! :shocked::lol: මොනවද බං මේ ගොන් ජෝක් ........!! :frown::frown:
    :lol::lol::lol: paw ban!!! u maha lokuwata kaa gahuwata ottuwak wath allanna enne na :oo::oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    post count karanna gon post dan epa yako tho ottuallan naththan peththakata wela hitapan :D

    අනේ බූරුවෝ.. තෝ වරෙන් තොගෙ රියල් අයි ඩී එකෙන්... මෙතන නපුංසකය වගේ දොඩවන්නෙ නැතුව
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :P:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔයා දන්නවා නේ ඔයා කවුද කියලා. අයි ඩී එකේ හැටියටයි, කතා කරන විදියටයි මට ගෙස් කරන්න පුලුවන් කවුද ඩයල් 1කියලා.කවුරු වුනත් උබට කොන්දක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.

    නපුංසකයෙක්
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Originally Posted by migaramk
    migaramk වන මා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.

    මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.

    වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.

    මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්‍රකාශ කරමි.

    අනේ අම්මෝ උඹත් එක්ක නම් MR දිනනව කියලවත් ඔට්ටුවක් අල්ලන්න එන්නේ නෑ
    ඕනෙ ම නම් තනියම අල්ල ගනින් :P :lol:
     

    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3
    0
    අනේ බූරුවෝ.. තෝ වරෙන් තොගෙ රියල් අයි ඩී එකෙන්... මෙතන නපුංසකය වගේ දොඩවන්නෙ නැතුව

    ubata fake id unawa allan naththan thappulan nathuwa inna eka hoda nadda :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ado umba bet walta kemathi neththang don't worry about this thread.... don;t want you losing your saint hood over a betting thread
    :rolleyes::rolleyes::rolleyes:මේක ඔයාගේ ත්‍රෙඩ් 1ක් නෙවෙයි නේ. අනුන්ගේ ත්‍රෙඩ්වලට පැනලා බයිලා ගහන්නෙ නැතුව කැමති නම් ත්‍රෙඩ් 1ක් දාගෙන බුකි ජොබ් 1 කරන්න:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මගේ පරණ කලිසම් ටික ඔට්ටුයි වික්‍රමභාහු දිනනවා!!

    මැරෙන්න ප්‍රමාද වෙනවනම් අවුලක් නෑ
    මමත් මේ ට්‍රයි කරන්නෙ ඒකට
    :lol::lol::lol:

    මචං ඉන කීයද? මගෙත් ටිකක් තියනවා
    :lol::lol::lol:

    සායම් ගිය පරණ ලෙවයිස් ඩෙනිමකුයි ඉරිච්ච පොකට් ට්‍රවුසර් එකයි
    ඉණ ඇජස්ටබල්

    :rolleyes::rolleyes::rolleyes:ඒක ඉතින් උපතේ වැරදි


    මොනවද මචන්ලා උඹලා මේ අදාල නැති ඒවා දොඩවන්නේ..........!! :frown::angry: රියල් ඔට්ටුවක් අල්ලපු ගමන්, ඔක්කොම මාරු වෙනවා.........:rofl::P:lol: එහෙමත් නැත්නම් වල් පල් දොඩවනවා ..........!! :angry::frown::angry:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹ මොකද මෙතන අනිත් උන්ගේ උපතේ වැරදි හොයන්නෙ? උඹ ඔට්ටු අල්ලන්නෙ නැත්තම් කට වහන් ඉඳපන්!:lol::lol::lol:
    :eek::eek::eek::eek:මේක උබේ කොපි පේස්ට් ත්‍රෙඩ් 1කුත් නෙවෙයි නේ. උබත් ඔට්‍ටු අල්ලන්නේ නෑ නේ. අනිත් එවුන් ඔට්‍ටු අල්ලනකං බලං ඉන්න එක නේ කරන්නේ.ඒක නිසා පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්න:):):):)