1. Barry Allen

    ගෙවල් හදන කලින්

    වැලි කෑවේ මොකටද යකෝ...ලෙඩ වෙන්නද? :P 2014 නම් මෙහෙ පස් කියුබ් එකා මාර ගියේ 3000-3200..පාරට වඩා අඩි දෙකක් උසන්න ගිහින් 1.25k ගියා :P කවදා හරි පාර ඉස්සුවොත් කෙලවෙන්නේ නැනේ,කොහොමද ටිකිරි මොලේ :P උබ ඔය කියන ගණන් මෙහෙ හරියේ වලංගු නැහැ...ඔය වගේ ඩබල් ගණන් යන්නේ :(
  2. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔව් මන් මෝඩ වැඩේ කලේ..අයිමත් වැඩි වෙනවා වගේ..එත් මන් දැක්කා අද sign කරන හම්බන්තොට වරායෙන් පස්සේ අඩු වෙනවා කියලා රේට් එක :dull:
  3. Barry Allen

    Land_For_Sale

    ඔව් වාහන දෙකක් අමාරුවෙන් පුළුවන් වගේ..එත් අපරාදෙනේ මුළු ගේම හදලා ඉඩමේ :baffled::dull: ඔය ගේ ඉස්සරහා පාර private road එකක්ද?නැත්නම් ප්‍රදේශිය සබා පාරක්ද?private පාරක් කර ගන්න තිබ්බා නම් වටිනවා :D
  4. Barry Allen

    PayPal $138 Available

    හොයන්න අමාරු නම් උබ ඕක බෑන්ක් එකට අර ගනින්කෝ :growl::dull:
  5. Barry Allen

    Land_For_Sale

    ඔව් මටත් හිතෙන්නේ එක නම් හොද අදහසක්..ඔය ඉන්නවා කිව්වා doctor අරන් තියෙන්නේ 7 PP ගේ හදලනේ මුළු ඉඩමේ,වාහන දෙකක් parking බැරිද මන්දා :baffled::dull:
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    2.0GB ඉතුරු වෙලා තියෙන්නේ තව..දවස් 03ක් දුවන්නත් එපයි
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අද ගහන එකක් නැහැ බන්.. :P මෙහෙටත් වහිනවා :dull:
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බලපන් ඒ macth එකත් තිසර පෙරේරා විකුණලා :rofl::rofl: http://www.espncricinfo.com/ci/engine/match/602476.html
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :P :P උ අද විකට් ගන්නවා..තව මැච් 10-20ක් ගහන්න :P
  10. Barry Allen

    Land_For_Sale

    ඉඩම් විකුනන අමාරුයි මචන්..ආයිමත් ඉඩම් මිල බැහැගෙන යන්නේ..මිනිසුන්ගේ buying හැකියාව අඩු නිසා..පොරේට මුදල් ඉඩම් බවට හැරවූ අය ඉවර වේගෙන යන නිසා ;) දැන් land sale අයටත් විකුනන්න බැරි වේගෙන එන්නේ :D
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් බන්..එහෙනම් ගලවාගෙන යනවා :D
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කාලෙකින් ගහනවා නිසා ටිකක් බලන්න ගියා :P
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපි හැමදාම ගහන් එද්දී run out වෙනවා :(
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :rofl::rofl: හෙන්රියා blow job එකක් දෙන්න ගිහිල්ලා :P:P
  15. Barry Allen

    පස් අවශයි පාදුක්ක අවටින

    විදදම 10 ගුණයකින් වැඩි වේවි ගොන් වහන්සේ :no::dull:
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    තරංග,කපුගෙදර = Henry L :dull::dull:
  17. Barry Allen

    පස් අවශයි පාදුක්ක අවටින

    :angry::angry::rofl::rofl:
  18. Barry Allen

    පස් අවශයි පාදුක්ක අවටින

    ඔය පැති වල ඉඩම් හෙනටම අඩුයිනේ...තොට හොද ඉඩමක් හොයා ගන්න බැරි උනාද :angry::angry:
  19. Barry Allen

    පස් අවශයි පාදුක්ක අවටින

    120 පාර යකෝ :P:dull:

    No contents