1. Barry Allen

    Kosgama Land

    Kosgama Salwa town :nerd: තව ටිකක් කල ඉදලා විකුනපන්..නැත්නම් කුණු කොල්ලෙට දෙන්න වේවි :baffled:
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මැතිස් ඉන්න කාලේ හිතුවේ school mate නිසා දෙනවා කියලා..එත් දැන් :baffled::(:dull:
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    injured උනා කියන්නේ ;)
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    එදත් සෙට් එකක් බැන්නා,උ නැත්නම් 50ක් නැහැ කියලා..එතකොට උ බෝල් කරද්දී දීපු 63 ගැන නො කතා :(:lol: මන් සිරාවටම හිතුවේ මු මැතිස්ගේ school නිසා මැතිස් ගන්නවා කියලා..එත් බන් මු මැතිස් නැතිවත් එනවනේ :growl::growl:
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දඹුල්ල හැදුවේ සුමිතිපලයා නේද..එකමයි උ පැරදෙද්දී එකේම ගහන්නේ :growl::growl: :lol::(:dull::baffled:
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    හෙටත් කැමක්ද :P
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :lol::lol: :rofl::rofl: මේවා අපි කියනකොට මේකේ සමහර උන් හිනා උනා..මු All rounder කෙනෙක්ද :nerd::dull:
  8. Barry Allen

    පැපොල්:Papaya

    අපේ පැත්තේ ඉන්නවා ඉත්තාවෝ දෙන්නෙක්..උන් දෙන්නට ගස්ලබු,මන්යොක්කා ගස් පෙන්න බැනේ :(
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දැන් ක්‍රිකට් වලට කුඩම්මාගේ සැලකිලි..කවුරුවත් දැන් ගණන් ගන්නේ නැහැ වගේ පරදින තරමට :(:lol:
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කවුද යකෝ thread එක Sports category එකට මාරු කලේ :growl::growl: :dull::dull:
  11. Barry Allen

    PHP/PHP Frameworks/Hosting ප්‍රශ්න කීපයක්

    Laravel =>PHP version එක 5.60 ඕන අලුත්ම version එකට.. godaddy එකේ shared hosting plan වලත් php 5.6 version දෙනවා :P
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කෝ අසේල ගුණරත්න ;)
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මාලිංග අයිමත් ODI ගහවිද සුවර් නැහැ,මිනිස්සු කිව්ව කතා නිසා :(:baffled:
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    Best Comment :rofl::P:lol::(:dull:
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් බන්..උ මැච් එක ගේනවා අන්තිම වෙනකන්..අනික හිරවෙන එක අඩුයි චන්දිමල්ට සාපේක්ෂව :dull:
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් උයි චන්දිඅම්ල් සෙට් උනොත් දෙන්නගෙන් එක කෙනෙක් අවුට් සුවර් :lol::lol:

    No contents