1. Barry Allen

    Upwork සල්ලි Tickmill එකට

    Upwork to payoneer no fee skrill එකෙන් payoneer card එකෙන් money uploading (3-4.5%) :P
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15ක ජල කප්පාදුවක&#3 :baffled::dull:
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උබලා දෙන්නා යාලුවොද?මාලුවොද :oo::confused: බැලුව වෙලාවක් ඇත්තනම් දෙන්නා දෙන්නටම කුණුහරුප වපුරනවා :dull:
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔන්න දැන් ! !sylar රෙද්ද උස්සන් එනවා,බින්දුමාල් තමා නො 3 හරි යන්නේකියලා :P:P
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මට හිතෙන්නේ උ List A match ගැහුවා අඩු නිසා,තේරුමක් නැහැ ගහන විදිය ගැන :baffled: අපේ ගමේ නබ්බුවත් කනවා ඔය යකා :angry::angry:
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මෙන්ඩිස් ODI වලට තාම හරි යන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරද :P
  7. Barry Allen

    House Selling Help

    ගේ කොච්චර පරණද?ගේ අවුරුදු 05ක වඩා පරණ නම් ගෙට ලොකු ගානක් දන්නේ නැතුව,ඉඩමේ වටිනාකමට විකුනන :P
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔය අර අරජුන් කාරයාගේ අරක්කු එක නේද?මන්නෙන් කොටන්න්නේ උබට :angry::angry: :rofl::rofl:
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඉතින් බන්,බන් ඕක වෙනවා කිව්වම අර ගොත රැඩිකල් මට නොසහෙන්න බැන්නා.. :( උ කියපු නම් වලින් දැනට ඉතුරු වෙලා ඉන්නේ මෙන්ඩිස් විතරයි.. චරිත් අසලංක 2019 world cup sri lanka Capitan :rofl::rofl: my ass :P
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    නොදන්නා කමට අහන්නේ තිසර අදත් ගහන්නේ ඇයි...මුදා වැඩ පෙන්නාවිද තව මැච් 20කත ඉන්න. :dull::dull:
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දනුශංකා ටීම් එකේ ගන්නම ඕන නම් ගහන්න ඕන පිටි පස්සේ හරියේ.. උ batting all rounder Asela බෝලින්ග් all rounder වෙන කිසිම එකෙක් all rounder ගතහොත් මන්නෙන් කොටන්න ඕන ඔළුවට සනාගේ :rofl::rofl:
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උව අවුට් කරන්න ලේසියි..එක ගහන්න නොදී,පොඩ්ඩක් ප්‍රේසර් කරාම බල්ලා වගේ ඉස්සරහට පැනලා ගොන් සොටක් ගහලා යනවා :dull::dull:
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    MD Gunathilaka playing role = All rounder :P :P All rounder open කරන එකම රට අපිද මන්දා
  14. Barry Allen

    Justice_League_Trailer_Discussion

    තිබ්බ හොදම ෆිල්ම් 03 මු බලලා තියෙන්නේ :P
  15. Barry Allen

    Kosgama Land

    ලොකු ඉඩම් ඉක්මනට විකුනන අමාරුයි මචන්..ලංකාදීප ලහිපිටේ දාපන්..තව ඉක්මන් එකේ..property site වල දාපන් :) දැන් ඔය ඉඩමට extract land plan copy එකක් පාස් කරලද තියෙන්නේ? Original අවුරුදු 15 plan කොපි තියෙනවද? අවුරුදු 15ක Original ඔප්පු කොපි තියේද? අවුරුදු 30 පැටිකිරිය ගත්තද? පවරා නොගැනීමේ සහතිකය...
  16. Barry Allen

    Justice_League_Trailer_Discussion

    :lol::lol: :rofl::rofl:
  17. Barry Allen

    Kosgama Land

    හපොයි...දැන් උබ PP එකක් කියත්ද දෙන්න හදන්නේ :nerd: අනික 80ක් විකුනන්න එක ලේසි නැහැ මචන්..ඕක කඩලා විකුනන්න එහෙම බැලුවේ නැද්ද :dull:

    No contents