1. Sri_Sampath

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

    අනාගතේ බම්ප් වෙන නූලක මුල පිටුවේ ඉන්න ඕනි කෝකටත් 😁
  2. Sri_Sampath

    සීලේ

    දැනටමත් ඉන්නවා :baffled:
  3. Sri_Sampath

    2osama , dxx වරෙල්ලකො

    ලබන ඡන්දෙදි මූ මාලිමාවට වැඩ කරන්න ඉඩ තියනව :ROFLMAO: :ROFLMAO:
  4. Sri_Sampath

    ඇයි බං මෙහෙම

    මොනවා උනත් රටක් විදියට අපිට හැමදාම වරදින එකක් නෑනේ බලමු ඉතින් මේ පාරවත් ගොඩ ඒමක් තියේද කියල
  5. Sri_Sampath

    ඇයි බං මෙහෙම

    මොකක් උනත් ජෙප්පෝ ජයග්‍රහණය සාමකාමිව සමරනවා දකිනවා , මම තාම නම් දැක්කේ නෑ අනික් පක්ෂ වලට රෙදි ගලවන් කඩේ ගිය උන්ට මොනවත් කියල අපහාස කරලා තියනව
  6. Sri_Sampath

    😲අනුරට පොතේ ලියලා තියෙන විධායක ජනාධිපති අහොසි කිරීම කරයි ද? රට අනුරට පොත පුස්සක් ද?

    ඕක කරන්න පුඋවන් , මොකද ඕක අදාල වෙන්නේ ඊලංග ජනාධිපති ට
  7. Sri_Sampath

    3 %

  8. Sri_Sampath

    It's done. FM accepts President’s defeat

    Sri Lanka’s FM accepts President’s defeat, congratulates AKD September 22, 2024 at 5:11 AM https://www.newswire.lk/2024/09/22/sri-lankas-fm-accepts-presidents-defeat-congratulates-akd/
  9. Sri_Sampath

    Results හරි පරක්කුයි නේද

    කොලේ ලොකුයි නේද ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා ලොකු වෙලාවක් පරක්කු වෙයි
  10. Sri_Sampath

    සිරස ටීවී

    හිරු හොඳයි ද :baffled:
  11. Sri_Sampath

    අද බේබදු සෙට් එක කෝ

    අරක්කු ටික වගේ නෙවෙයි යකොඕ අච්චර තෙල් මිරිස් කාල උදේට හාට් ඇටාක් එකක් එයි තෙල් වැඩි වෙලා :baffled: :baffled:
  12. Sri_Sampath

    ඇඳිරි නීතිය දාන්න හේතුව හම්බුනා

    ඇඳිරි නීතිය දාන්න ඇත්තේ මිනිස්සු air port එකදි රට පනින්න හදන උන්ට ගහයි කියලද 🥴 🥴 🥴 🥴
  13. Sri_Sampath

    Me result fake da

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Fake ඡන්ද කැම්පේන් කලාම ඔහොම වෙනවා
  14. Sri_Sampath

    සජිත් ට වැටිච්ච ඡන්ද

    :baffled: :baffled: 🥴 🥴 🥴
  15. Sri_Sampath

    කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ

    :ROFLMAO: :ROFLMAO: anurage salli da
  16. Sri_Sampath

    එනම් කොල්ලෝ අපි ගියා. #basil

    ඒ කියන්නේ මුං හිතන් ඉන්නේ අනුර දිනුවම මූ සේරම හිරේ දායි කියලද
  17. Sri_Sampath

    🔴🔴🔴 Breaking News : බැසිල් දිවයිනෙන් පලා යයි ?

    මොකටද බං ඌ ඔච්චර බය.. ඒ අතින් නාමලය හොදයි නේ

    No contents