1. Sri_Sampath

    කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ

    https://ihp.lk/press-releases/ihp-election-eve-mrp-presidential-voting-intent-estimates https://ihp.lk/sites/default/files/inline-images/PEVI_02_20240918_E.PNG https://ihp.lk/sites/default/files/inline-images/PEVI_02_20240801_E.png
  2. Sri_Sampath

    අතේ තිබුන අයි ෆෝනුත් විසික් කරලා

    iPhones, cars, toilets…. No, these devices did not explode during electronic attacks in Lebanon මුන් අතේ තිබුන ෆෝනුත් විසික් කරලා නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Sri_Sampath

    ඉස්ටෝරිය

  4. Sri_Sampath

    ලෑස්ති වේයල්ලා ජේවීපී මාලිමා ආණ්ඩුවක්ට.

    දිනුවොත් ගේමක් නැතුව හදනවා බං,, ලංකාවේ මිනිස්සු තමන්ගේ එකා පැරදුනාම ඊළඟ චන්දෙට යන්නේ නා :ROFLMAO: :ROFLMAO:
  5. Sri_Sampath

    🛑✔️සජියා ගේමෙන් අයින් වුනා. 🤭

    රනිල්ට වඩා සජිය ඡන්ද ගනී නේද 🥴
  6. Sri_Sampath

    සුදම්මි ල සුදාත්ති ල 🍑 උඩ දාගෙන යන්නෙ

    :baffled: ගිහිල්ල පොගොට්ටුවට කෙල්ල එයි නේත :ROFLMAO:
  7. Sri_Sampath

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු අදියර අවසන් කෙරේ

    මටත් හිත ගන්න බා මුන් මොකට සජිත් පස්සේ යනවද කියල :baffled: සුවර් එකට කෙලවෙනකම් බලන් ඉන්නවා ඇති ඊළඟට නායකයා වෙන්න
  8. Sri_Sampath

    මේ පාර එන අන්ඩුවට බහුතරය නැති උනොත් , මොකා අවත් ඉතින් ලංකාවි ඉතිහසේ ජරාම අණ්ඩුව වෙන්නෙත් මේක තමා ! හොද දෙයක් කරපල්ලා ! ජය !!!

    මොකා දිනුවත් බහුතරයක් එනවා අනුරය ඇර වෙන මොකා දින්නත් අනික් දෙපැත්තට වැඩ කරපු උන් සේරම දිනපු එකාගේ පැත්තට එනවා. අනුරය දින්නොත් නම් ඉතිං ගොඩක් උන් පර්ලුමේන්තු චන්දෙට එන එකකුත් නා NPP එකේ උන් විතරක් චන්දෙ කරයි :ROFLMAO:
  9. Sri_Sampath

    මාලිමාවේ පැටිකිරිය... 🥲

    දැන් ඉතින් කෝච්චිය ගිහිල්ලා .. සජීය ඔයිට වඩා හොඳ campaign එකක් කළා නම් මොනවා හරි කර ගන්න තිබුණා... උන් දවස ගානේ ඡන්ද ටික කාද ගත්ත එක කාලේ .. ගොඩක් උන් ගෙවල්.වලට w ල නිකං ඉන්න සීන් එකක් තියෙන්නේ
  10. Sri_Sampath

    Last 2 days. Chande illana unta kerima stress ekak athi neh?

    උඹ කොොමද දන්නේ... සජිත් ට රට බාර දෙන්නද 🥴
  11. Sri_Sampath

    මේ චන්දෙදි දොස්තර සංගමය කාටද සපෝට්?

    ඔය කියන තරම් ලොකු income එකක් එන්නේ 5% වගේ පොඩි කට්ටියකට .. බහුතරයක් lady doc ලයි, යන්තම් පොඩි private practice එකක් කරගෙන ඉන්න උන්ට මාසෙකට ලක්ෂ 6 ක් වත් හොයන්න බෑ.. 🥺 ගොඩක් උන් වෙනම ආදායම් මාර්ග හදාගෙන ඉන්නේ. තේ වතු පොල් වතු රබර් වතු, බිස්නස් කරනවා .. කොටින්ම කීවොත් ගේමක් ගහලා ..
  12. Sri_Sampath

    මේ චන්දෙදි දොස්තර සංගමය කාටද සපෝට්?

    Koheda 🤣 Ow ow meka thamayi anik eka .. 🥴 ------ Post added on 1726566810
  13. Sri_Sampath

    හිරු එක සමතලා වෙයි වගේ යන විදියට 💀

    ඔව් බං මාත් ගිය සතියේ දැනගත්තේ.. ආයිත් ඇතුලේ.. පොර නිදහස් කරපු එකටත් කෙස් එක අදියි npp ආවොත්.. උන් ඕක හැම වෙලාවෙම කියනවා.. ජනාධිපති සමාව වැරදියට දීපු උන්ට නඩු දානවද මොකක්ද එකක් .. සිරා සහ නන්දේ දෙන්නටම case ,🥴 මේ පාර නම් උන් දිනයයි වගේ... ගම් වල කලින් ඡන්දෙ ඉල්ලපු එක ජෙප්පෙක් නෑ කන්වසින්...
  14. Sri_Sampath

    මේ චන්දෙදි දොස්තර සංගමය කාටද සපෝට්?

    ගොඩක් ඒවුන්ට ලොකු බයක් තියෙනවා හොරාට පනින්න බැරි වෙයි කියලා 😂
  15. Sri_Sampath

    රනිල්ට නිහඬ ඡන්ද ගොඩක්!

    පොර හෙන අවුලෙන් වගේ නේ ඉන්නේ 🤣
  16. Sri_Sampath

    බ්‍රහ්මදණ්ඩනය

    අනික් අයට එයා එක්ක කතා කරන්න තහනම්

    No contents