1. freednbeing

    මම හිතන්නෙ නෑ...

    Still Seeing?
  2. freednbeing

    මම හිතන්නෙ නෑ...

    මේක මචෝ හිතන අයට කියන කතාවක් නෙවෙයි. අනිත් අයට කියන එකක්... එයාලගෙන් කෙනෙක් කියන විධියටයි ලියල තියෙන්නේ...;)
  3. freednbeing

    මම හිතන්නෙ නෑ...

    :lol::lol::lol:
  4. freednbeing

    මම හිතන්නෙ නෑ...

    ස්තූතියි Lotus
  5. freednbeing

    මම හිතන්නෙ නෑ...

    Maලී හරි එක අතකට. අවසානයේ යන්නෙ ගං ඉවුරට නම් අපි සේරම හිටු කියලා පීනන්නේ හරහට වෙන්න ඕන. ඒක එක අර්ථයක්. හැබැයි මේ මම කියන පීනිල්ල තුලින් roots සොයා යාම තමයි වෙන්නෙ. තමාවම සෙවීම. කට්ටියක් බාහිර ලෝකයට විවෘත වෙලා තමාගෙ ජීවිතය පවා විකුණමින් තමාව අමතක කරද්දි (ඒකෙදි loss වෙන loss විල්ලේ ප්රතිපල...
  6. freednbeing

    Works - A Visual for a Poem

    මේ අය විතරද බැලුවේ?
  7. freednbeing

    Works - A Visual for a Poem

    ෆොඩි ජොලියක් ගියා... :lol::lol::lol:
  8. freednbeing

    මම හිතන්නෙ නෑ...

    ඔයා කියන දේ මට නොතේරෙණව නෙවෙයි. ඒකත් මේකෙම කොටසක් තමයි. ඒ අනුව ගත්තම මොනවද මේ කෙහෙල්මල්.... සේරම මතවාද විතරයි... දමල ගහල දාල සාමාන්ය මිනිහෙක් වගේ ඉන්න පුළුවන්. ඒක ගේමක් නෑ ගඟ අපිව ඇදගෙන යනවනේ. ඒත් මිනිහෙක් තමන්ගෙ instincts හරහා වැටහෙන දේවල් පස්සෙ ගියාට මක් වෙනවද? ඕන නම් පිස්සෙක් කියලා කියයි. ඒක...
  9. freednbeing

    මම හිතන්නෙ නෑ...

    Then we both are correct my friend...
  10. freednbeing

    මම හිතන්නෙ නෑ...

    සොරි x-පී. මමත් හිතන්නෙ නැතුව කියවනව නේද? මම එහෙම අර්ථයකට කිව්ව නෙවෙයි. රටින් පිට හිටියත් ඔයා එලනේ. සම්පත්ගේ චීන බඩු සම්බන්ධ හුයේ ඔයා කියපු කතාවෙන් ඒක ඔප්පු වෙනවනේ. ජයන්ත අයියත් ඒ වගේ තමයි.. පිට ඉන්න ශ්රී ලාංකික බුලට්...:lol::lol::lol:
  11. freednbeing

    දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

    අපෝ එයා ඉපදිල නම් අවුරුදු 45කට වැඩි මිස අඩු නෑ. පෙනුමෙන් මිස එයා කවදාවත් ඒ ගැන කතා කරල නෑ. ඒ වුණාට දැන් ඉන්න බහුතරයක් කොල්ලන්ට වඩා සිරා කොල්ලෙක්. හැමවිටම අළුත්. පුංචි කාලෙ ඉඳලම කොළඹ ජීවත් වෙල අත්දැකීම් පුරවගත්ත කෙනෙක්.
  12. freednbeing

    Works - A Visual for a Poem

    ආ.. අද බාලාංශෙ කලින් ඇරලද?:lol::lol: ඔයා නොදන්නව වුණාට ඔයා ඔහොම හිතන එකම ඇති. නිවැරදි මාර්ගයේ ඉන්නව කියන්නෙ ගොඩ තමා (සල්ලි නැතත් සතුට තියෙනවා). ඔයාට ජීවිතේ කියල දෙන්න තරම් අයියෙක් නොවුණත් දවසක එලකිරි පාටියකදි හෝ කොහේදි හරි සෙට් වෙලා කතා කරල සින්දුවක් කාරිය කියල තවත් in depth අඳුණගන්න පුළුවන්...
  13. freednbeing

    Works - A Visual for a Poem

    තෑන්ක්ස් මLee. මේක experiment එකක් විධියට සාර්ථකයි ඒ කියන්නේ... තෑන්ක්ස් කමෙන්ට් එකට...
  14. freednbeing

    Works - A Visual for a Poem

    තව කවුද බැලුවේ???
  15. freednbeing

    Works - A Visual for a Poem

    ඔයාට ඉක්මන් සුව පතනව. මම මෙයාල ගැන බලන්නම්. මේ ලින්ක් එකත් දැන් භාගත වෙනවා.
  16. freednbeing

    මම හිතන්නෙ නෑ...

    Thanks my friend, මම නම් රැඩිකල් කතාවක් දන්නෙ නෑ. ඒක අනිත් අයගේ නාමකරණයක්. මම මට තේරෙන දේ කියනවා. හැමෝම ඒකනේ කරන්නේ නේද? මම ජීවිතේ ගැන මහ වැනුම් එක්ක ආදරේ ගැන කෙටි යෙදුම් දාන්නෙ නෑ. දෙකම එකයි. වෙන් කරන්න බෑ.... මම රැඩිකල් නම් මැරෙනකල්ම ඒක එහෙම තමයි. කැම්පස් ඇතුලෙ සමාජවාදී වෙලා එලියෙදි ධනවාදී වෙන...
  17. freednbeing

    දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

    මෙච්චර වෙලා කලේ quote කරපු එකනේ. දැන් මගේ කමෙන්ට් එක. මේකෙ මියුසික් වලින්ම අපේ හිත වෙන්කරල ගන්නවා. අමරදේව මාස්ටර්ගෙ හඬ තවත් ඒත ඉස්මතු කරනවා. වචන අමතක කරල ඇහුවත් අපට පහන් හැඟීමක් දැනෙනවා මියුසික් වලින් විතරක්. මේක ඒ අතින් නම් මාර නිර්මාණයක්. අද වගේ මිනිස්සුන්ට හැඟීම් දැණෙන විධි ඒ කාලෙ අධ්යයනය...
  18. freednbeing

    දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

    මට නම් යුනිකෝඩ් ටික කියවන්න පුළුවන්... ඒත් බැරි අය වෙනුවෙන් ඔයා ඒක Graphically දායි කියල හිතනවා මම.
  19. freednbeing

    දැහැනකට සම වදිමු- Me sinduwa ahala balanna

    මේ වගේ අය ගැන දුක් වෙනව ඇර මොනව කරන්නද නේද බෝ...

    No contents