මම මේ ගැන මොනව කියන්නද කියල දන්නෙ නෑ... (උඹ බබා) කවි හතර ගැන අයෙත් කවර කථාධ? වෙන වෙනම අර්ථවත් සහ එකට ගත්තම තියෙන අර්ථය පේනවනේ හුයේ දිග දැක්කම.
මම මුලින්ම කිව්වේ
මේ වගේ තමයි.
කවි ගැන කතාව නැගලම ගිහින් තියෙනවනේ.... ආදරේ ගැන ඔයාලගෙ අදහසට මගේ දේවල් ටිකක් එකතු කරන්නම්.
X-P ගෙ දවසේ කතාවේ...