1. WhiteWalker

    Mind Twisting Films?

    Triangle Before I fall (මේක මට නං එච්චර ඇල්ලුවෙ නෑ :no:)
  2. WhiteWalker

    Mind Twisting Films?

    Butterfly Effect
  3. WhiteWalker

    හිරිකිතයි

    වහිනවද බං ඔහෙට ? :sorry: අපිට කරවෙන්න පායනව :( වලාකුලු විතරයි දැන් පොදයක් ගියා පොදේ විතරයි :(
  4. WhiteWalker

    හිරිකිතයි

    good :)
  5. WhiteWalker

    Positive Thinking

    Fuck positive thinking. :yes:
  6. WhiteWalker

    ජෙප්පො ටික එන්න පෝළිමේ

    දෙගොල්ලොම භය වෙලා ඉන්නෙ :yes: කරන්ට් එක නැතුව දෙගොල්ලන්ටම ඉන්න බෑ :no: මිනිස්සු දැන් කරන්ට් එකට පුරුදු වෙලා :sorry: ඉස්සර ඒ හැටි ගානක් තියෙන්න නැතුව ඇති එතකොට ගෙවල් ගොඩකට කරන්ට් එක අරං තිබ්බෙත් නෑ :no:
  7. WhiteWalker

    please take us as slaves .....

    මිනිස්සුනෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ :) කාවවත් යටත් කරගන්න ඕනෙ මිනිස්සු ඔක්කොම මරල දැම්මට පස්සෙ සත්තුන්ටයි ගස් වැල් වලටයි නිදහසේ ජීවත් වුනෑකි :yes:
  8. WhiteWalker

    ජෙප්පො ටික එන්න පෝළිමේ

    ලයිට් නැති වෙයි කියල :( එතකොට කට්ටියට එලකිරි එන්නවත් බැරිවෙනවනෙ :sorry:
  9. WhiteWalker

    please take us as slaves .....

    පුලුවන්නං කරනව තමා :yes: මිනිස්සු ඔක්කොම මරනව :yes:
  10. WhiteWalker

    please take us as slaves .....

    :rolleyes::rolleyes:
  11. WhiteWalker

    පොත් පාඩම් කරන්න හොඳ විදිහක්

    text to speech software එකක් දාගෙන හරි audio book එකක් හොයාගන්න තියෙනව නං ඒක ප්ලේ වෙන්න දාගෙන පොත අහන ගමං කියෝපං :yes:
  12. WhiteWalker

    ජෙප්පො ටික එන්න පෝළිමේ

    උගත්තු තමා වැඩියෙන් භයානක :yes:
  13. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    මං හිතං හිටියෙ ගෑණු අයට ටික කාලයක් ගියාම නිකංම බබාල හම්බවෙනව කියල ගස් ලොකු වුනාම ගෙඩි හැදෙනව වගේ :D ඊට කලිං බන්දල දෙන්න ඕනෙ නැත්තං ලමයට තාත්තෙක් නෑ කියල හිතාගෙන හිටියෙ :lol: ඊට කලිං හිතං හිටියෙ ඉස්පිරිතාල වල ලමයි හදල විකුණනව කියල :lol: රාක්ක ගොඩක් තියෙනව ඒවයෙ බබ්බු ඉන්නව ඉස්පිරිතාලෙට ගිහිං...
  14. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ඔව් ඔව් උඹයි ඉරෝසනුයි යන වලි මහාචාර්ය මට්ටමේ වලි :dull: :baffled: එහෙම ඒව තියෙන්නෙ කොහෙද කියල ඒ කාලෙ දන්නෑ සෙල්ලම් බඩු විතරයි හැංගුවෙ :yes:
  15. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ඒව මං බලාගන්නං උඹ උඹේ වැඩක් බලාගනිංකො පණ්ඩිතය වෙන්නැතුව :frown:
  16. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    :baffled: ඒක අමතක වුනා :sorry:
  17. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ඔව් උඹල ඔහොම කියල අපි කෙලෝගත්තාම අපි ලොකු වෙලා යන්න ඉන්න තැන් වලට උඹලට ගේමක් නැතුව ගියෑකිනෙ :angry:
  18. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    මං ගේ වටේ එක එක තැන් වල සෙල්ලම් බඩු හංගල දිශා දාල සිතියම් හැදුව :baffled:
  19. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    දැන් මං කොහෙද කිව්වෙ පොඩි කාලෙ ඇහුව කියල :frown:
  20. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    උඹල ඉරිසියාවෙ අපි විභාග පාස් වෙනවට :angry: ඕවට සැලෙන්නෑ යකෝ :frown: 10 පාරක් කරල හරි ගොඩදාගන්නව :yes:

    No contents