දෙවියො විශ්වාස කරන්නෑ, ජ්‍යෝතිශය විශ්වාස කරන්නෑ බුදු හාමුදුරුවො විතරයි. මේ typical බුදු දහම බටහිර කරණය කරන උන් කියන කතාව. සමාජයෙත් ගොඩක් අය රැල්ලට යනව. බුදු දහමත් materialism වලිං අර්ථ දක්වන්නෙ තේරුම් ගන්නෙ. පෙලක් උන්ට අනුව බුදු හාමුදුරුවො හේතුවාදියෙක්.
මුලින් දෙවියො ජ්‍යෝතිශය, ඊලඟට යමා මහ...