1. WhiteWalker

    මොනවද බන් විහිලු.... කවුද මෙවට උපදෙස් දෙන්නේ &

    :( දැන් මේක නටයි :( Desktop නැටුම නටන්න කලිං මේ ආණ්ඩුව පන්නන්න ක්‍රමයක් කල්පනා කරපල්ල :(
  2. WhiteWalker

    do you think teachers should punish students physically ?

    ඒව මහ උන්ගෙ වැරදි.
  3. WhiteWalker

    Geostorm 2017 - Spoil Alert

    මං දැන් බැලුවෙ :D මරු ඇයි දන්නෑ ratings අඩු :eek: ඇත්තටම උන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ කාල කාල ප්‍රශ්න ඇතිවුනාම ඔය වගේ තාක්ශණෙන් විසඳුමක් දෙන්න පුලුවන් වෙයි කියල නං අබ සරණයි :sorry: typical mechanistic world view එකෙං හිතල හදපු කතාවක් :(
  4. WhiteWalker

    උඹ ආස කරන film-genre මොනාද

    සම්භාව්‍ය ඒව නේ ? :eek: මාත් දන්නෑ බං :no: mystery කියන්නෙ රහස් පරීක්ශක කතා නෙමේද ? :eek:
  5. WhiteWalker

    උඹ ආස කරන film-genre මොනාද

    ඔව් මූ මේකෙ ඉන්න උන්ව අවුස්සල ආතල් ගන්න එක කරන්නෙ :baffled: gay එකෙක් වුනත් මූ වගේ ත්‍රෙඩ් දාන්නෑ මූ ත්‍රෙඩ් දාන්නෙම මේකෙ උන් ඇවිස්සෙන විදිහට :yes:
  6. WhiteWalker

    උඹ ආස කරන film-genre මොනාද

    1. Drama :D A Monster Calls, Hugo වගේ ඒව :yes: 2. Sci Fi Interstellar වගේ ඒව මරු :yes: 3. පිස්සු හැදෙන ඒව Shutter Island, Butterfly Effect වගේ අවසානය අපිට හිතන්න දීල තියෙන ඒව :yes: 4. Fantasy Harry Potter, LOR, Hobbit වගේ ඒව :yes:
  7. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    අපි අත්දැකීමෙන් දන්නව එලකිරි එකේ යාලුවන්ට වෙලා කියල දාන ඒව ඇත්තටම වෙලා තියෙන්නෙ උට කියල :baffled:
  8. WhiteWalker

    පොන්නයෝ ද පාර්ලිමේන්තුවේ හිටියේ 72න් පස්ස&#354

    උන්ගෙන් නිදහස ලබල උන්වම ගෙනත් වැඳුම් පිදුම් කරන්නයි යන්නෙ :sorry:
  9. WhiteWalker

    හද දැක්කද ?...........................

    7.30ට විතර විනාඩි 2ක් විතර හඳ ගාව වලාකුලු නැතුව තිබ්බ ඒ වෙලේ බැලුව :sorry:
  10. WhiteWalker

    පොහොට්ටුව දින්නොත්?

    උඹ කැමති හේතුව කිව්ව නං :D
  11. WhiteWalker

    පොහොට්ටුව දින්නොත්?

    :lol: ඒක නං පට්ට බං :lol:
  12. WhiteWalker

    අභ්‍යවකාශයේ ඉදිවන ප්‍රථම නගරය “ඇස්ගාඩියා

    එහෙනං ඕක හදන්න උඩට යවන එක රොකට් එකක් හරි මඟදි පුපුරනව :(
  13. WhiteWalker

    Guess the election result and Win

    comment කියවන්න subscribe කලා :baffled:
  14. WhiteWalker

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ලොකු වෙලත් ඔහොම හිතන උන් ඉන්න එකේ ඌ පොඩි කාලෙ විතරක් ඔහොම හිතුව කියන්නෙ සෑහෙන්න දෙයක් :)
  15. WhiteWalker

    :D:D:D

    සැබෑ සැපය කියල එකක් නෑ ගෑණියෙ :sorry:
  16. WhiteWalker

    හිරිකිතයි

    මටත් :yes:
  17. WhiteWalker

    Mind Twisting Films?

    el cuerpo

    No contents