නියම නායකයා යනු ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    නියම නායකයා යනු ...?

    %E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-600x371.jpg


    අපේ හාමුදුරුවනේ ...,

    රට ගැන කැකුකමක් ඇත්තේ පිරිත් නූල් 100 විතර අතේ බදින,..රත්තරන් සුර 50 විතර බෙල්ලෙ එල්ලන් ඉන්න,..අතේ ඇගිලි 10 ටම මැණික් පුරවපු මුදු දාන ,..විවිධ වශී බෝල වශී උරචක්කර මාලා අතැතිව ඉන්න,..සෑම සාස්තර ගුබ්බෑයකටම රිංගන,..අනාවැකි කරැවන් / කේන්දර කරුවන් 100 විතර වටේ ඉන්න..ඔලුවෙන් හිට ගන්න පුලුවන් ,..ජිම් යන ,,ඒ අතරේ හැම පෝමටම සිලුත් ගන්න,,..සුදුපාට ,,,,සැබෑ නායකයින්ට පමණි..රනිල් වැනි නැට්ටුවකුට නොවේ.....:yes::yes::yes::yes:

    [අදහස ගොසිප් විසින් උපුටාගන්නා ලදී..]
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මේ නංගිලා මල්ලිලාට මම කියන්නේ ...,

    අවුරුදු තිහක් තිස්සෙ තිබුන යුද්දෙ ඉවර කරලා මට විකුනගෙන කන්න ගුවන්තොටුපළවල් වරායවල් හදල තියනකොට නටන්නෙ නැතුව මම මොනවා කරන්නද???......:yes::yes::yes:

    [අදහස ගොසිප් විසින් උපුටාගන්නා ලදී..]
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අවුරුදු තිහක් තිස්සෙ තිබුන යුද්දෙ ඉවර කරලා මට විකුනගෙන කන්න ගුවන්තොටුපළවල් වරායවල් හදල තියනකොට නටන්නෙ නැතුව මම මොනවා කරන්නද???:yes::yes::yes:

    [අදහස ගොසිප් විසින් උපුටාගන්නා ලදී..]

    :lol::lol::lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    නියම නායකයා යනු නිකරුනේ පාර්ලිමේන්තුව කැඳවා
    මෙසේ විහිළු කරන කෙනාය :P

    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....
    කවුද හොරා...?
    :angry: :angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නියම නායකයා යනු නිකරුනේ පාර්ලිමේන්තුව කැඳවා
    මෙසේ විහිළු කරන කෙනාය :P

    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....
    කවුද හොරා...?
    :angry: :angry:


    මෛති‍්‍ර රනිලයි එකතුවෙලා ගහපු ගේමක්....
    බලපුවාම රුපියල් ලක්ෂ පණහක් වියදම් කරල එකවර පාර්ලිමේන්තුව කැදෙව්වේ රනිලගේ පඩ ටෝක් එකෙන් චන්ද කාලය කවර් කරගන්න.... අන්තිමට මෛති‍්‍ර එලියේ ඉඳන් සිරා ටෝක් දෙනවා....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    නියම නායකයා යනු නිකරුනේ පාර්ලිමේන්තුව කැඳවා
    මෙසේ විහිළු කරන කෙනාය :P

    මම කිව්වට පස්සේ හයියෙන් කියන්න....
    කවුද හොරා...?
    :angry: :angry:

    :lol::lol: පොනිලත් අලුත් අවුරුද්දෙ නියම කොමිටල් තම දෙන්නේ...