1. W

    ඩයලොග් සූම් පැකේජ් එක

    දන්න විදියට රෙන්ටල් එකේ ඩේට කැපිල තමයි සූම් පැකේජ් එකෙන් අඩු වෙන්නෙ ... හොයල බලන්න .... එහෙම උනාම පාඩුයි
  2. W

    සෙවනගල කාමෙශ්වරී රසායනය

    ඕක එක එකාගෙ ඇගට සෙට්වෙබ විදිය වෙනස්.. සමහරුන් ට ෆුල් ආතල්, සමහරුන් ට බය වෙලා, මල මගුලක් වෙලා නවතින්නෙ... ඒක නිසා පලවෙනි පාර නම් කරන්නෙ ඉස්සෙල්ලා පුරුදු වෙන්න කරල පලයන්...
  3. W

    මූ පව් නේද..කෙල්ලො නිසා විඳින දුකක්..😥😥

    බිව්වම අන්ඩන උන් ඉන්නව බන්... උන්ට අන්ඩන්න හේතුවක් ඕන නෑ බිව්වට පස්සෙ.. හේතු හොයහොය අන්ඩන්නෙ... වටේ ඉන්න උන්නම් යාලුවොම තමයි .....
  4. W

    Rocell Tile order කල අය ඉන්නවද

    ගිය අවුරුද්ද නොවැම්බර් විසිගනන් වල බන්.... නාවලින් දැම්මෙ
  5. W

    Rocell Tile order කල අය ඉන්නවද

    මට 80% විතර ලැබුනා..... still some types of tile are not ready...
  6. W

    IELTS/ OET help

    අප්
  7. W

    උබලට කියන්න කියල හිතුනා

    ඉක්මන් සුව....
  8. W

    අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

    Mamath join wenawa machan.... Ela Ela.... Puluwan widiyata karagena yanna balannanm job eka athare.... jaya wewa....
  9. W

    වයිප් අතින් පොඩි එකාගෙ ජුන්ඩාගෙ නැපි කට්ට ඇනිලා

    චූ ගෑවුනොත් පැසවන්න පුළුවන් ....
  10. W

    ලමයි ඉන්න දෙමව්පියන් එන්න

    ලමය තනිවම ඉන්න බලනව නම් තමයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.... ස්ක්‍රීන් ටිකක් අඩු කරන්න ..... මම දන්න තරමින් කිව්වෙ
  11. W

    Switches, main switch ect.

    බෝයිස්, ගෙදරට ස්විච්ස්, ප්ලග් පොයින්ට්ස්, මේන් ස්විච් ෆියුස් ආදිය ගන්න ඕන... මොනවාද හොද බ්‍රැන්ඩ්ස්? කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් ? ඇඩ්වයිසස් මොනවාද ? උදව්වක් දීපල්ල....🙏 (මොරටුව අවට හෝ කොලබ )
  12. W

    Foreign Ministry Attest

    මගේ ඩිග්‍රි සර්ටිෆිකේට් බන්.... ඒක කැම්පස් යවල එහෙන් එන්න ඕන... ඊට පස්සෙ තමයි කලෙක්ට් කට ගන්න පුළුවන් ...
  13. W

    Foreign Ministry Attest

    මම 25 may ගියා, උදේ 5.40 ට පෝලිම ට සෙට් උනේ. නම්බරෙ 74. ඩොකියුමන්ට් බාර දීල එලියට ආව 9.30 ට විතර ...

    No contents