Driving ලැයිසන් eka ganna උදවු
machan මම driving ලැයිසන් එක ගන්න exam kara එක nam pass , bike walata tama ganne , L eka gahagena mata taniyama giyakida ban? Danna ekek kiyapanko . Rep karannam
Danne nattam bump ekakwat dan yamalla hode

Lඑක ගහගෙන තනියම යන්න පුළුවන් මචං. තව කෙනෙක් දාගෙන යන්න බැහැ කියල තමයි කියන්නේ නම්,
licence එකක් තියෙන කෙනෙක් එහාපැත්තෙ ඉන්න ඕනේ වෑන් කාර් Lගහගෙන පදිනවනම් විතරයි මචං. Bikeවලට එහෙම අවුලක් නෑ..