මෙන්න_බාස්ලා හදපු ගෙවල්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kohmada meeka

    37761455_2180463598855060_9061098178022998016_n.jpg

    37761728_2180463732188380_8676006629965037568_n.jpg

    37634030_2180463775521709_3692296269549535232_n.jpg

    this is good.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Oya moka haduwath dawasaka marila polawe pas wenawane ban

    ehenam uba kohen hari idamak aran polowe walak kapan inna

    පොළොවේ වැලලුනාට කමක් නෑ පොළොවෙන් මතු වෙන්නේ නැතුව..:sorry:
    අර එකෙකුත් පොළොවෙන් මතු වෙලා පුදුම සැපක්නේ දෙන්නේ..:dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    yako meke 80 madi keyana unuth innawane ban mama tattu dekaka ge hadanna patanganna inne laksa 17 loan eken mewa dakiddi aga heetala wenawa :(

    හදන්න පුළුවන් මචන්....පටන් ගනින්....

    තමාට කරගන්න පුළුවන් දේවල් තමන්ම කරගන්න බලන්න....එතකොට ලොකු ගානක් ඉතුරුය්යි...

    උදා - නිවාඩු දවසට තමන්ටම පොටි ටික ඇදල paint කරගන්න පුලුවන්නම් ලොකු ගානක් ඉතුර්යි...

    plan එකේ වෙනම අදින්න...ඊට පස්සේ බාස් ල හොයන ඇවිත් උබම දාල වැඩ කරපන්...

    කපරාරු කරන දවස් වලට බාස් ල දෙන්නෙක් දාල එක ගෝලයෙක් දාපන්....

    මුලින්ම කණු ඔක්කොම දාල ස්ලැබ් එක දාපන්...

    ඊට පස්සේ එකපාර බාස් ල දෙන්නෙක් දාල බිත්ති ඔක්කොම ටික බදින්න....

    ඊට පස්සේ උබට නිවාඩුවක් තියෙන වෙලාවක් බලල පොටි පාරක් ඇදල piller පාරක් ඇදල...paint කරපන්....

    paint ගන්නකොට කඩෙන් ගන්නේ නැතුව distrubutor / agent කෙනෙක්ගෙන් ගන්න...8000 හේ තීන්ත bucket එක 4500 ට ගතකි....අන්තිමට මුලුගේදරටම තීන්ත ගේනකොට රුපියල් 50000 ක් විතර ඉතුරු වෙලා තියෙන්වී...

    වැලි ගන්නකොට කියුබ් 3 න ගන්න....එතකොට රුපියල් 5000 කට වැඩ ලබයි...(මට මතක විදියට...)

    සිමෙන්ති නම් ටෝකියෝ ගන්න...අනිත් බාල ඒවා දාන්න එපා...

    බාස් ල දෙන්නෙක් දාන්න කිව්වේ...එකෙක් විතරක් ඉන්නකොට උගේ progress එක මනින්න බ...උ වැඩ අඩුවෙන් කරපු එකට හේතු කියතකි....එත් දෙන්නෙක් දැම්මම...උන්ගේ progress එක measure කරතකි....

    කිසිම වෙලාවක අඩුවට ගෙයක් හදන්න ඉන්නවනම්....ඔය වර්ග අඩි ...දික් අඩි රෙද්දවල් පටලවග්ගන් එපා....දවසේ ගැන දුන්න වැඩේ කරගත්ත...

    ස්ලැබ් එක සහ tile වැඩ විතරක් වර්ග අඩි වලට දෙන්න...

    කිසිම වෙලාවක china tile ගන්නවානම්...නාවලින් ගන්න එපා...price double ...පිට තැනකින් ගන්න...ඒවගේම වැඩිපුර tile 10 ක් 12ක් විතර ගෙනල්ල...වතුර තෙමෙන්නේ නැති තැනක...පරිස්සමට අරන්තියන්න...

    Last edited:
    • Like
    Reactions: richlife

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වහලක් ගහන්නේ නැතුව රූෆ් ටොප් එකක් දාන්න....උදා water ප්රූෆ් කරන්න ...හොදට සිමෙන්ති දිය කරලා....මුළු ස්ලැබ් එකේම දන්නා....එතකොට leak වෙන්නේ නැ....cost එකත අඩුයි....
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වහලක් ගහන්නේ නැතුව රූෆ් ටොප් එකක් දාන්න....උදා water ප්රූෆ් කරන්න ...හොදට සිමෙන්ති දිය කරලා....මුළු ස්ලැබ් එකේම දන්නා....එතකොට leak වෙන්නේ නැ....cost එකත අඩුයි....

    slab eke case eka thamai rath wena eka machan ekane awula reetat heat eka denawa rath unama oka cool wenna hena welawak yanawa
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    slab eke case eka thamai rath wena eka machan ekane awula reetat heat eka denawa rath unama oka cool wenna hena welawak yanawa

    මම අවුරුදු 10ක් ඉන්නේ රූෆ් ටොප් එකක් යට....ඔය ප්‍රශ්න එකක්වත් මට දැනිල නැ...(without ac) - vetilation හරියට තියෙනවනම්....එහෙම ප්‍රශ්නයක් නැ...මචන්....(location - kalutara)

    දැන් ඉන්නේ අම්මලාගේ ගෙදර...මගේ ගෙදරත් හදන්න ඉස්සරහට design කරන්නේ ...රූෆ් ටොප් එකක් එක්ක...(3rd floor එකේ 7 perch flower garden එකක් එක්ක...)

    පුද්ගලිකව...මම කැමති නැ වහලවල් වලට...​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116

    :shocked:
     
    Garden eka nisa rasne enne nathuwa athi neda, math kaluthara kittuwa slab eka rath wenawa mara widiyata re weddi thambenawa hodata, ape area eka kanda muduna, hulan thiyenawa eth ventilation karanna ba Maduruwo nisa dora janel wahan inna wenne. adiyak udis sheet danna wenne. Slab eka waterproofing karanna one neda garden ekak danakota ewatat aditional layer ekak enawa neda nettan mul walin slab ekata case ne
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    thanks a lot for sharing bro.....
    මේ විදිහට වීදුරු දොර ජනෙල් දැම්මම හොරු එන්න තියන රිස්ක් එක වැඩි නැද්ද මචන්?