1. KingCM

    පට්ටම motivational / inspirational films

    Rocket Singh Salesman of the Year (2009)
  2. KingCM

    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

    පුළුවන් මචන්.....හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි...
  3. KingCM

    සුරතල්_මසුන්

    ඇයි ?..
  4. KingCM

    සුරතල්_මසුන්

    මචන් nutritionist කෙනෙක් ව හම්බවෙලා කතා කරන්න....formular එක හොයා ගන්න පුළුවන් වෙයි...
  5. KingCM

    EPF ණයක් ගන්න ?

    loan එක ගෙවල ඉවර වෙනකොට epf එකක් ඉතුරු වෙන්නේ න...එක එක ඒවාට කියල කපනවා.... මගේ තාත්ත ගත්ත...hdfc ද කොහෙද....මතක විදියට... අවුරුදු ගානකට කලින්.... තත්තම කිව්වා කරගත්ත මෝඩ කමක් කියල ..... ඕකට අත තියන්නේ නැතුව වෙන විදියකට ගන්න බැලුවනම් හොදයි.....
  6. KingCM

    EPF ණයක් ගන්න ?

    එපා ඉල්ලන් කන්න යන්නේ...
  7. KingCM

    රැවුල

    සතියකට සැරයක් බිව්වොත් හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනවා....අවුරුද්දට හතර පාරක් වගේ...හොදටම ඇති.....පොතු නෙමෙයි මචන්...කොහොඹ කොළ තලලා...එන juice එක...එළකිරි ත් එක්ක බොන්නේ....
  8. KingCM

    රැවුල

    direct නම් නැ ....එත් health එකට හොදට දැනෙන effect එකක් තියෙනවා....
  9. KingCM

    රැවුල

    ප්‍රතිශක්තිකරණ වැඩි වෙනවා මචන්...
  10. KingCM

    රැවුල

    මම කොහොඹ බොනවා....සමහර විට එකේ effect එකක් තියෙනවද දන්නේ න...
  11. KingCM

    රැවුල

    ow ත්තගේත් වැවෙනවා...එත් තාත්තනම් කපනවා.... මම නම් කපන්නේ න....එත් ඔය ෆොටෝ එකේ තියෙනවට වැඩ ගොඩක් decent ....රවුල් කෙස් ගහක්වත් පිට පැනල නැ .... මම level කරනවා....අනිත් එක තමයි ....මම wash එකක් එහෙම දාල අවම..රැවුල අර රවුම් පනාවකින් පහලට පිරනවා....
  12. KingCM

    රැවුල

    :cool::cool: මගේ දැනට තියෙන රැවුල මේ වගේ...අවුරුදු 2ක් විතර වෙනවා....ට්‍රිම්මු කරන එක විතරයි කරන්නේ..මුකුත් ගාල අනන් මනම් මුකුත් න බන්... නිකම්ම මේ විදියට වවුන ....
  13. KingCM

    Bus help

    gall road එකෙන් ගන්න..අලුත්ගම ..මතුගම...අම්බලන්ගොඩ ...වගේ දුර ඉදන් එන bus එකක් ...william හන්දියෙන් බහින්න... බැහැල නගර සබාව මැදින් ගිහින් කරගම්පිටිය - හෙට්ටියාවත්ත bus එකෙන් රාජගිරියට යන්න... මේක තමයි fast ම track එක...
  14. KingCM

    New Business Idea

    +12 for Idea machan:)
  15. KingCM

    10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

    ඩොන් ....:rofl: හොද කෙල්ලෝ ඉන්නවා බන් ඕනේ තරම්....පොඩ්ඩක් ඉවසන් ඉදපන්...
  16. KingCM

    Courier Services in Sri Lanka

    na deliver karanne na....monday morning thmayi a package eka yanne...
  17. KingCM

    Learn javascript

    මහන්සි වෙලා upload කරට thanks ..
  18. KingCM

    Learn javascript

    ide එක ලියල තියෙන්නේ ජාවා වලින්නේ....එක නිසා තියෙන feature එක්ක load එක වැඩි....මම උනත් run කරනකොට අනිත් අනවශ්‍ය app close කරනවා....
  19. KingCM

    Learn javascript

    Excellent ....ඔය stack එකට ගැලපෙන සුපිරිම ide එක... project එක කරන්නේ ස්ප්‍රින්ග් - angular ද?...

    No contents