1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    පැට්‍රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා. :eek:
  2. Mr.Tom

    නව රථ වාහන නීති.

    මම නම් එකම එක්කෙනෙක් දන්නවා නීතිය අකුරට ක්‍රියාත්මක කරවන කාටවත් බය නැති, ලෝයර් කෙනෙක් විතරක් නෙවෙයි ඇමති කෙනෙකුත් ලියපු ඩයල් එකක්. අපරාදේ මනුස්සයා තව අව්රුදු 3 කින් පැන්ෂන් යනවා.
  3. Mr.Tom

    නව රථ වාහන නීති.

    මෙහෙ නම් ඉන්න එව්න් මාව දන්නවා මල්ලි :cool: ඒත් මොන එකක්ද මන්දා පිට පලාතක ගියත් නවත්තන්නෙ නෑ.
  4. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    එම අලුත් අදහස් සෙවීමට ගිය ගමන මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම සුන්දරත්වයේ පුරවාවි යැයි මා මොහොතකට හෝ සිතුවේ නැත. උඹත් එක්ක අපි ඔක්කොම දුක් උන කාලේ ඉවරයි වගේ නේද කොල්ලෝ... ඒක නෙවෙයි මල්ලි මොකද්ද ගත්ත කාර් එක :cool::cool:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සමහර ඒවා රුපියල් 2 ක්ම අඩු කරලා කියන්නේ :cool:
  6. Mr.Tom

    නව රථ වාහන නීති.

    ගනිං මල්ලි 10 ක් 11 ක් දිලා ඩොක්ට සනියක් ;) අරගන ඔරිජිනල් විදිහට තියා ගනිං. එක බල්ලෙක් මාව ලියන්නෙ නෑ බං එක බල්ලෙක්. :lol::lol:
  7. Mr.Tom

    නව රථ වාහන නීති.

    TFS bro
  8. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    නියමයි මල්ලි. ලිවීමේ හැකියාව නම් විශිෂ්ටයි. උඹේ හිත හොදයි කතාව ලියන එකෙන් විතරක් නෙවෙයි අනිත් අයට දක්වන ප්‍රතිචාරවලිනුත් ඒක පේනවා. ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං :love:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔව් මල්ලි. ඉතිං ඔහොම කතා කරාම එකෙක් එයිද මං අහන්නේ එකෙක්. :eek:
  10. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    මචං මේ කට තිබුනට ඔහේ කියවන්න එපා බං. දැන් ඒ කෙල්ලව තමයි මේ කොල්ලා බැදලා ඉන්නේ. මේ වගේ කමෙන්ට් දාන්න කලින් අනිත් කෙනා ගැන ටිකක් හිතපං බං. නිකං හිතට එන හැම අදහසක්ම කමෙන්ට් විදිහට දාන්න එපා. තමන්ගේ තත්වෙන් හැමෝවම මනින මානසිකත්වයක ඉන්න එපා බං.
  11. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    නියමයි මල්ලි. කොටසින් කොටස කතාව රසවත්. එක කොටසක් බැලුවම තව කොටසක් එනකල් බලාගන ඉන්න හිතෙන තරමට කතාව ලස්සනයි. මේ වගේ කතාව ලියන්නත් කැප කිරිමක් ඕනි. උඹට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැති ගානයි කොල්ලෝ...
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    යකූ. කුකුල්ලුන්ට කතා කරන්නේ බාබා බාබා බාබා බා බා බා කියලා :growl: ඔහොම චිකන්ස් කියනවද :growl:
  13. Mr.Tom

    මගේ Kwid එක

    :):) සෑහෙන්න සතුටුයි ඈ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාර් එකක් ගන්න ලැබෙන්නේ එහෙමත් වාසනාවන්තයෙකුට තමයි. උඹ ගැන ආඩම්බරයි මචං. උඹ හිත හොද කොල්ලෙක් නිසා කවදාවත් වරදින්නෙ නෑ. ගන්න තීරණ සාර්ථක වෙනවා. මගෙන් උණුසුම් සුභ පැතුම්! තෙරුවන්සරණයි.
  14. Mr.Tom

    ආදරේ සුන්දරයි...!!!

    අෆ්ෆේ... යංතන් කොල්ලා ලියලා ඉවර කරලනේ. මොනවා උනත් අවසානය ගැන, අවසානයේ උඹ ගත්ත කෙලින් තීරණය ගැන සතුටුයි ඈ.. ගොඩක් ස්තූතී කතාව අපිත් එක්ක බෙදා ගත්තට. ඒ වගේම දෙන්නටම ජයවේවා කියලා පතනවා. good luck :love:
  15. Mr.Tom

    Suzuki Wagon R Stingray Hybrid - Review

    අෆ්ෆේ එල මචං. මේක උඹ දානකන් බලාගන හිටියේ. :) මම එලකිරියට ලොග් වෙලා තියන්නේ මේකේ පිටු 15 ක් ගියාමනේ යකූ.... මරු රිවිව් එක මචං. හැමදේම අඩුවක් නැතුව තියනවා. උඹට ගොඩක් ස්තූතී මේක දැම්මට. පට්ටයි ඈ.. අඩේ මොන හදිස්සිය තිබ්බත් වාහනේ ඕනවට වඩා වේගෙන් යන්න එපා බං. හැමදාම උඹේ රෙප් කපන එකේ ඔන්න අද දුන්නා...
  16. Mr.Tom

    අෆ්ෆේ ඇති. හොද පුටා...

    අෆ්ෆේ ඇති. හොද පුටා...
  17. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    උඹ නම් පට්ට රචකයෙක් මල්ලි. උඹ මේ කතාව බැරිනං වෙන කතාවක් හරි ලියලා නවකතාවක් එලියට දාපං. උඹට රටේ හොද නවකතා කාරයෙක් වෙන්න පුලුවන්. උඹ මේක ලියන විදිහට මරුවට හිතට වදිනවා ඈ. එක එකා කියන ඒවා ගනං ගන්නේ නැතුව දිගටම ලියපං. හැමෝටම අලි ටෝක් දෙන්න පුලුවන් ඒත් ඔය ටෝක් දෙනෙ එකෙක්ට පුලුවන් නම් උන්ගේ කතාවක්...
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මාත් යනවා මල්ලි. අර එකෙක් කතාව ලියලද බලන්න ලොග් උනේ. බැලින්නම් ඌ ලියලා නෑ භාතිය ලියලා. :D සුභ රාත්‍රියක් වේවා මලයෝ...
  19. Mr.Tom

    අසංක ප්‍රියමන්තගේගේ නිව් ජොබ් එක

    :lol::lol: ඉස්සර අසංක ප්‍රියමන්ත පිරිස් ඔහොම කිව්වෙ නෑ. ඉස්සරම අසංක ප්‍රියමන්ත පිරිස් ඉරබටු තරුව සිංදුව කිව්වේ ඉරබටු තරුව කියලා. පස්සේ ඒක ඊරිබටු තරුව උනා. :nerd:

    No contents