1. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඒකේ ලියන්න දෙයක් නෑ බං. :yes: ඒක ඇවිල්ලා බාදා වැට කොටු දුශ්ට චරිත නෑ සියල්ල සතුටින් හමාර වෙනවා ජා තියේ කතාවක්. :D අනිත් එක ලිව්වයි කියලා බාතියට වගේ ලස්සනට ගලපන්න මට බෑ :baffled: කියවන උඹලට පුටුවෙම නින්ද යයි. ඒ වෙුනවට මම වාහනයක් ගැන ලියන්නම්කෝ :cool:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    උදේ පන්තියක් තිබුනා මල්ලි. ආයි 2 ට එකක් තියනවා. :D
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හායි. ශාමියෝ..
  4. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    මගෙත් ආදර කතාව ඔය වගේ මල්ලි :love: මේකේ මගේ යාලුවෝ ටික ටික දන්නවා. :D ඔයාගේ කතාව බලද්දි මටත් මතක් වෙනවා යාලු වුන මුල්කාලේ. :love: ලස්සනට ලියනවා කොල්ලෝ... අන්තිම කොටස බලන්න ආසාවෙන් ඉන්නවා.
  5. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඉවර කරනවා කිව්වට ඉතිං තව ටිකක් ලියනවා නම් අපි කැමතී මල්ලි. හැබැයි ඔයාට ඉවර කරන්නත් හේතුවක් ඇතිනේ ඒ නිසා ඒකට අනවශ්‍ය බලපෑමක් කරන්න අපිට බෑනේ ඉතිං. කොහොම උනත් මේ ලියපු කතාව එලකිරි ඉතිහාසයේ හැමදාම රැදිලා තියන එකක් වෙයි. :love:
  6. Mr.Tom

    Suzuki Wagon R Story (Review Discussions)

    මචං බොඩි පාට්ස් මිල ගැන, ground clearance ගැන, වාහනයේ ආරක්ෂාව ගැන විස්තර තියනව නම් හොදයි. ඔය මිලට තියන වෙන වාහනත් එක්ක මේකේ ආරක්ෂාව, සැප පහසුව, තෙල් වැඩ කිරිල්ල සසදන්න පුලුවන් නම් වටිනවා. ඔබ කරන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් සහ ස්තූතිය.
  7. Mr.Tom

    මේ ජීවිතේ කිසි තේරුමක් නෑ...

    මචන් පොඩ්ඩක් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියපන්. මුලින්ම බෞද්ධයාගේ අත්පොත කියපන්. ඒක තේරුම් ගනිං. ඊට පස්සෙ චතුරාර්ය සත්‍ය පොත කියවපන්. ඔය දෙකම එක්කෝ සල්ලි දීලා ගනිං, නැත්තං ඩව්න්ලෝඩ් කර ගනිං. ඔය දෙක කියවලා පුලුවන් නම් උඹ මේ ප්‍රශ්නේ අහලා ත්‍රෙඩ් එක දාපං.
  8. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :love: ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා. ඒ වගේම උඹ කෙල්ලෙක් කෙරෙහි තියන ගරුත්වයට...
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉක්මනට බාගනිං වැඩිය සීඩස්ලා නෑනේ.
  10. Mr.Tom

    Dachshund පැටව් විකිණීමට

    එල කියද මචන් පැටියෙක්.
  11. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    උඹලා වගේ උන්ට රිප්ලයි කරලා වැඩක් නෑ :angry::angry: -REP 11
  12. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :lol: මම හිතුවා මට විතරයි එහෙම උනේ කියලා. අනිත් එව්න් මම හෙන පෙරේතයෙක් කියලා හිතයි කියලා කමෙන්ට් එක කෙටුවෙ නෑ‍.
  13. Mr.Tom

    ජපනගේ පල් වැඩ 01

    පට්ට............................ ඇයි මචං සනිය :P බඩා මොඩල් සනියෙන් පස්සේ ආයි ගැහුවේ නෑනේ :dull:
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ආ මෙන්න https://thepiratebay.org/torrent/4884482/Boyzone-By_Request_(mp3)__tre123wor_ ඕකේ මම ආසම සිංදුව තමයි words :love:
  15. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කතාව බලන්නමයි ආවේ මලයෝ... මාර ලස්සනයි ඈ.. දයාරෝහණ අතුකෝරල කිව්වාම මතක් උනේ. දිව්නුවේ එන්දොරටුව වගේ පොතක් උඹ ලියපංකෝ මල්ලි. :)
  16. Mr.Tom

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඇයි පුටේ අර මතුසම්බන්ධයි කියලා දාලා තියන්නේ. ඉතිං තව තියෙන්නම එපෑ
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අය වැය බලන්න...
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol: මම හිතන්නේ එහෙම වෙයි.
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හරියටම දන්නෙ නෑ මල්ලි. මටත් ලමයෙක් කිව්වා. මට අය වැය බලන්න බැරි උනා.

    No contents