ඔක්කොටම කිවා ඔන්න සුබ රාත්රියක්
මං යනවා
good night aiye.............
math kapuna kattiya podi wadak thiyanawa ...........
suba rathriyak hamotama...................
ඔක්කොටම කිවා ඔන්න සුබ රාත්රියක්
මං යනවා
eka thamai...math kiyak hari hoyagena gamata yanawa..........me colombo jiwithe hariyanna ....game tharam nidahasak na hoyagannawath......![]()
මේවගේ එකක් විකුණන්න දාලා තියෙනවා,පැත්තකට දාල තියෙනවා දිරන්න දාලා තියෙනවා දැක්කොත් මට කියන්න.
![]()
ඉස්සර නම් තැනක තිබුනා. තාම තිබ්බොත් මම කියන්නම්.
පදින එකක්ද නැත්නම් පැත්තකට දාලා තියෙන එකක්ද
පැත්තකට දාලා හැබැයි ගේක බඩු දාන කාමරයක් ඇතුලේ. එයාලා කාර් එක ගන්න කලින් පාවිච්චි කරපු එකලු.
තව එකක් තියනවා දන්න සර් කෙනෙක් ගාව. දෙයිද නම් දන්නෙ නෑ.