ගණිකා වෘත්තියට හා නීතිවිරෝධී වැඩ වලට පැමිණෙන විදේශිකයන් ගණන ඉහළ යයි – ආගමන විගමන දෙපාර්තමේන්තුව ..............
ගණිකා වෘත්තියට හා නීතිවිරෝධී ව්‍යාපාර කටයුතු වලට ලංකාවට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව වැඩිවී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය කාලයේදි කළ වැටලිම් වලින් සංචාරක වීසා මත මෙරට...